2015 A/L කරපු අය සෙට් වෙන්න බඩු එනවා

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔක්කොටම සුබ පැතුම් :)

උඹ විතරයි පේල් වුන අපි ගැනත් හිතල හැමෝටම සුභ පැතුවෙ :( :(
පාස් වුන අය හොය හොය උන්ට විතරක් සුභ පතන මිනිස්සු අතරෙ කටුස්සෙක් වුනත් උඹ වාසනාවන් :( :(
මිනිස්සුන්ට වඩා දැන් සත්තු ලඟ ගුණ දහම් වැඩියි ඒ තරමටම මිනිස්සු පිරිහිලා :( :(
 

Mr Krrish

Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඔව් හැම එකාම පාස් වුන උන්ට :angry: :angry:
    ඇයි යකෝ අපිත් මහන්සි වුනා අපිව හෙලිකොප්ටරෙන් ගිහිං ඉස්කෝලෙන් බැස්සුවෙ නෑ :angry: :angry:
    පන්ති ඇරුණාම ගන්න ලිමොසිං ආවෙ නෑ :angry: :angry:
    අපිත් මහ පාන්දර නැඟිටගෙන ෆුට්බෝඩ් එකේ එල්ලිලා මහ රෑ දෙගොඩහරි ජාමෙ හරියට ලයිට් එකක්වත් නැතුව සරුපයො නැති තැන් හොය හොය අඩිය තිය තිය, වැහි දවස් වලට තෙමි තෙමි පන්ති ගිය අය තමා :angry: :angry:
    අපිට කියල ගුරුවරු ෆ්‍රී ඉගැන්නුවෙ නෑනෙ :angry: :angry:
    අපිත් මහන්සි වුනා පන්ති ගියා උන් නිදි වරාගෙන පාඩං කරද්දි අපි නිදි වරාගෙන ගේම් ගැහුව ඉතිං පේල් වුනා :angry: :angry:
    පේල් වුනාට උන් කාපු කට්ටම අපිත් කාල තියෙන්නෙ පාස් වුන උන්ට විතරක් සුභ පතපුවාම හරි ? :angry: :angry:
    මේක මහ ක්‍රෑර සමාජයක් මීට වඩා හොඳයි අධ්‍යාපනේ පැත්තකට දාල අර එකෙක් ත්‍රෙඩ් එකක් දාල තිබ්බ වගේ කසාදයක් කරගත්තනං :angry: :angry:

    :dull:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Ridila™

    රිදෙනව තමා යකෝ අපි හරියට නිකං ගෙදට්ට වෙලා බුදියං ඉඳල නැඟිටල ගිහිං ඒලෙවල් ලියල පේල් වුනා වගේනෙ කතාව :sorry: :sorry:
     

    wccryanrox

    Well-known member
  • Oct 11, 2011
    1,754
    290
    83
    Burbank, Ca
    රිදෙනව තමා යකෝ අපි හරියට නිකං ගෙදට්ට වෙලා බුදියං ඉඳල නැඟිටල ගිහිං ඒලෙවල් ලියල පේල් වුනා වගේනෙ කතාව :sorry: :sorry:

    uba pass ban palayan boru kiyannethiwa bn. ona ottuwak uba pass ban
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    uba pass ban palayan boru kiyannethiwa bn. ona ottuwak uba pass ban

    ඔව් F තුන පාස් :dull: :dull:
    යකෝ F කියන්නෙ පේල් :dull: :dull:
    ඊලඟට S එන්නෙ එස් කියන්නෙ සමත් :dull: :dull:
    ඊලඟට C සම්මාන :dull: :dull:
    B කියන්නෙ විශිෂ්ඨ සාමාර්ථ :dull: :dull:
    A කියන්නෙ අති විශිෂ්ඨ සාමාර්ථ :dull: :dull:
     
    Stream :BIOLOGICAL SCIENCE
    Z-Score :0.0001
    District Rank :8851
    Island Rank :12548


    PHYSICS
    F
    CHEMISTRY
    F
    BIOLOGY
    F
    COMMON GENERAL TEST
    021
    GENERAL ENGLISH
    F

    හිතපු තරං නෑ :no: :no:

    Z දෙන්නේ නෑ නේ සොම්බියෝ

    ඇවිල්ලා toiya එක්කන් පලයන්

    Anti BBS vs toiya කුනුහබ්බ වපුරනවා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19514970 said:
    Z දෙන්නේ නෑ නේ සොම්බියෝ

    ඇවිල්ලා toiya එක්කන් පලයන්

    Anti BBS vs toiya කුනුහබ්බ වපුරනවා

    උන් දෙන්නත් පව් බං :( :(
    මං තමා උන් දෙන්නට විභාගෙ ඔන්න මෙන්න තියා අන්තිම කාලෙ වෝකිං ඩෙඩ් දුන්නෙ බලන්න :( :(
    උන් හම්බවුනාම දවසට එපිසොඩ් හතර පහ බලල :( :(
    වැඩක් කරගන්න තිබ්බ කාලෙනෙ :( :(
     
    Podi Silva - පොඩි සිල්වා;19514970 said:
    Z දෙන්නේ නෑ නේ සොම්බියෝ

    ඇවිල්ලා toiya එක්කන් පලයන්

    Anti BBS vs toiya කුනුහබ්බ වපුරනවා

    Result බලන්න ඇවිල්ලා බෝතලෙත් ඉවර කරා බන් උන් දෙන්නා

    තෝ කොහෙද ගියේ එනවා කියලා ඉදලා
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    Podi Silva - පොඩි සිල්වා;19514987 said:
    Result බලන්න ඇවිල්ලා බෝතලෙත් ඉවර කරා බන් උන් දෙන්නා

    තෝ කොහෙද ගියේ එනවා කියලා ඉදලා

    මං කිව්වෙ අද සෙට් වෙමු කියලනෙ :sorry: :sorry:
    උන් දෙන්න රිසල්ට් එන්න කලින් උඹලගෙ දිහාද :sorry: :sorry:
    මුන්ව මරන්න වටිනවනෙ යකෝ :( :(
    මගෙන් පෙරේද සල්ලිත් එකතුකරගත්ත බොන්න මුන් මගෙ සල්ලි වලිං මටත් නොදී බීලද :( :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    උඹ විතරයි පේල් වුන අපි ගැනත් හිතල හැමෝටම සුභ පැතුවෙ :( :(
    පාස් වුන අය හොය හොය උන්ට විතරක් සුභ පතන මිනිස්සු අතරෙ කටුස්සෙක් වුනත් උඹ වාසනාවන් :( :(
    මිනිස්සුන්ට වඩා දැන් සත්තු ලඟ ගුණ දහම් වැඩියි ඒ තරමටම මිනිස්සු පිරිහිලා :( :(

    :lol: උඹ මෙතන ආතල් ගන්නව :lol: උඹ AL කරල දැන් සෑහෙන කල් වෙනව නේ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    හා පුලුවන්නං ඔය රිසල්ට් එකේ screenshot එකක් දාපන්. ඔට්ටුයි බෑ :lol:

    ඒ මොකටද මං ස්ක්‍රීන් ශොට් දාන්නෙ ? :dull: :dull:
    උඹ මෙතන Aruna47 ට වෙච්චි දේ රඟදක්වන්නද යන්නෙ ෆොටෝ දාන්න අහල :baffled: :baffled:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඒ මොකටද මං ස්ක්‍රීන් ශොට් දාන්නෙ ? :dull: :dull:
    උඹ මෙතන Aruna47 ට වෙච්චි දේ රඟදක්වන්නද යන්නෙ ෆොටෝ දාන්න අහල :baffled: :baffled:

    :eek::eek: නිකන් ඇහුවේ බන් තරහ ගන්න එපා :lol: කොහොම උනත් උඹට F3 නං වෙන්න බෑ :yes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    5 වෙනි පාරටත් fail බන්.....

    maths - f

    physics - s

    chemistry - f

    පිසිස් පාස් .... හිතුව තරම් නරක නැ.... :)
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    Examination :
    G.C.E. (A/L) EXAMINATION
    Year :
    2015[ARTS]
    Name :
    **** **** **** *** ***** ***

    Index Number :
    *****
    Z-Score :
    .1215
    District Rank :
    2293
    Island Rank :
    43668


    Subject Result
    COMMON GENERAL TEST 067
    GENERAL ENGLISH - C
    INFORM.&COMM. TECHNOLOGY - S
    ECONOMICS - C
    COMMUNI. & MEDIA STUDIES - S

    Umbanam madi kollo .. molayak thiyena ekek .. next time EK etharala weda karapan
    Good luck
     
    මමත් :(:(:(

    අනේ මේ බං.
    උඹ නිකං ඒලේවල් වල අයිලන්ඩ් රෑන්ක් එකක් තියෙනවා කියල බොරු කතාවක් යටින් yatin මේකේ පතුරවල මෙතන බොරු චරිතේ උනාට කමක් නෑ..
    නමුත් A/L අසමත් වෙච්ච අහිංසක ළමයින්ට මෙහෙම මෙහෙම අපහස කරන්න එපා..
    හැමෝටම ඉගෙනගන්න බෑනේ මිනිහෝ.. පුළුවන් උඹට වගේ බොරු පම්පෝරි ප්‍රචාරය කරන්න නං මට රෑන්ක් තියෙනවා අරකයි මේකයි කියල..
    උඹට අනිත් උන්ගේ අටෙන්ෂන් එක ගන්න මානසික ලෙඩක් තියෙන බව ඇත්ත..
    හේතුව ඇත්ත ජීවිතේ කොල්ලෙකුට හොද සෝෂල් ලයිෆ් එකක් නැති උනාම උන් එක ඔන්ලයින් ඇවිත් හොයනවා.. දැන් උඹට වෙලා තියෙන්නේ ඒක..
    අවුලක් නෑ.. චරිතයක් වෙන්න දැගලුවට කමක් නෑ අඩුමතරමේ රිසල්ට්ස් ඇවිල්ල දුකෙන් ඉන්න ළමයි මෙතන ඕන තරං අද ඇති, ඒ ළමයින්ට මෙහෙම අපහස නොකර ඉදපන් කරුණාකරලා..