එකතු කරගන්නෙ කාව්ද //
මට උබේ එකතාම අහන්න බැරි වුනානේ , මොකක හරි සෙට් වෙනවා
එකතු කරගන්නෙ කාව්ද //
කිසිම ආධුනික ගතියක් දැනෙන්නේ නැහැ මේ රේඩියෝ වැඩසටහනේ... එකෙන්ම 100% ක් තරින්ද වැඩේ සුපිරියටම කරනවා...
FM රේඩියෝ කලාව ලංකාවට හඳුන්වා දෙන්නත් කලින් ඉඳන්ම මම රේඩියෝ අහන්න ආසයි.. නිමල් ලක්ෂපති ආරච්චි ප්රමුක වෙච්ච FM කලාව ලංකාවට හඳුන්වල දෙන්න කලින් අපි FM එකේ ඇහුවේ city FM විතරයි.. එත් සිරස FM ලංකාවට හඳුන්වල දීමත් එක්ක සිදුවෙච්ච මහා රේඩියෝ පෙරලිය ශ්රවනය කරපු කෙනෙක් විදිහට නිමල් ලක්ෂපති ආරච්චි ඒ හඳුන්වල දීපු රේඩියෝ කලාව ඇතුලේ එදා තිබ්බ සංයමය, ආචාරධර්ම, අද වෙද්දී හොයාගන්නම නැති තරම්...නිමල් ලක්ෂපති ආරච්චි කිංස්ලි රත්නායක, රොෂාන්, සුරංගි ද අල්විස්, ප්රියන්ත විජේසිංහ ඇතුළු ඒ කාලේ හිටපු නිවේදකයින් ලස්සන කරපු ඒ රේඩියෝ කලාව අද වෙද්දී පිස්සන් කොටුවක් වෙලා..කිසිම අර්ථයක් නැතුව ගිරව් වගේ කියවන නිවේදක පිරිසයි ජෝකර්ලයි රේඩියෝව මිනිස්සුන්ට අහන්න එපා කරවන තැනට පත් කරලා ඉවරයි...
තරින්දගේ රේඩියෝවේ මම දකිනවා පරිනත රේඩියෝ නිවේදකයෙකුගේ තියන සංයමය සහ හඬ... එත් එක්කම මම මුලටම රේඩියෝ අහපු එක්දහස් නවසිය අනූව දශකයේ මුලට යනවා කිව්වොත් තමයි හරි... ඒ කාලේ මගේ bedroom රේඩියෝ සෙට් එක රෑ එලිවෙනකල්ම නොනවත්වා වැඩ...

මට උබේ එකතාම අහන්න බැරි වුනානේ , මොකක හරි සෙට් වෙනවා



පොල් අයියා කමෙන්ට් එකක් දැම්මා විතරයි.. නිවේදකයාගේ මොරාල් නැග්ගා..
දැං සින්දුවේ අලගිය මුලගිය ඒවා.. වස්තු බීජය.. ගායකයා.. තනු නිර්මාණය... රචකයා... බ්ලා බ්ලා බ්ලා.. සේරම කියනවා ලු..
ප්ලස් ... රේඩියෝ චැනල් වල වගේ වෙලාවත් කිව්වා කියපංකො
ඔන්න ඔහොම යමං !ර්



හොඳ දේ අගය කල යුතුයි...හැමදෙනාටම අහන්න, දකින්න, විඳින්න හොඳ දේවල් වලට පවතින්න තල්ලුවක් දෙන එක පුරවැසි වගකීමක්...
ඉස්සරහට දිනුෂ සංකල්පගේ සංකල්පනාත් රේඩියෝ වලින් ප්රචාරය වේවි...තරිඳු වගේ නිවේදකයින් ප්රසිද්ද චැනල් වල රේඩියෝ නිවේදන කරාචි..කාටද ඉතින් ආඩම්බර... අපිටත් ඉතින් ආඩම්බර වෙන්න පුළුවන් මුන් අංකුර කාලේ අපි එලකිරිය ඇතුලේ ආශ්රය කරා කියල හරි... ලොක්කො උනාම උඹල කව්රුත් ඉතින් මුල අමතක කරනවනේ...![]()



