චාටර් වෙන්න කලින් කියපන්... මොනවද මොනවද? ප්රංශද? ජපන්ද? රශියන්ද?ජර්මන්![]()


මූ ආසාවට සිංහල සින්දුවක් දාන්නෙ නෑනේ අම්මප![]()


මොඩර්න් ටෝල්කින්
අපේ හිච්චි කාලේ අහපු සිංදු .....
එස්ඕඑස් ෆෝ ලව්......![]()

ජාතික ගීය යද්දි හිටං ඉන්න එපැයිඇයි උඹ හිටන් ඉන්නේ........ ඉඳන් හිටපන්![]()

මාර්ග නීති ගැන දැනුවත් කරපන්![]()
