2015 Jun 23 - ElaKiri Radio ! - podi silva ge wadiya

රත්තරං

Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    අල්ලා ආ ආ ආ දෙවියනී. ඔබ තුමා නෙවෙයි අද දවසේ ඉන්නට තිබුනේ :P

    A. සිරියා;18552606 said:
    අයියගෙ ආසම සින්දුව නෙහ් :P:lol:

    අල්ලා..හ් කියල නේද කීවෙ?
    මේ ගීතයට මම රත්තරංව බලෙන්ම එකතුකරගන්නවා
    tuzki-bunny-emoticon-042.gif
    tuzki-bunny-emoticon-042.gif
    tuzki-bunny-emoticon-042.gif


    තව මම ආස ඒවා තියෙනවා

    රාමශාන් හද බලන්න එන්න ෆාතිමා
    අල්ලට සිල්ප සිගා සරසවි පාරේ
    අත් අල්ලන්
    මන්දාරම් හැන්දෑවේ අත් අල්ලන්
     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    එල ෂෝ එක සිල්ව උන්නැහේ... එහෙනන් අපි ගියා, සුභ රාත්‍රියක් වේව හැමෝටම...​
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;18552645 said:
    තව මම ආස ඒවා තියෙනවා

    රාමශාන් හද බලන්න එන්න ෆාතිමා
    අල්ලට සිල්ප සිගා සරසවි පාරේ
    අත් අල්ලන්
    මන්දාරම් හැන්දෑවේ අත් අල්ලන්

    :shocked::shocked::shocked:
     

    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • රත්තරං;18552645 said:
    තව මම ආස ඒවා තියෙනවා

    රාමශාන් හද බලන්න එන්න ෆාතිමා
    අල්ලට සිල්ප සිගා සරසවි පාරේ
    අත් අල්ලන්
    මන්දාරම් හැන්දෑවේ අත් අල්ලන්

    :lol:
    අල්ලට සිඟා වත් රස නැති කැවිලි කකා
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔටෝම යනවද?
    ඕවට සිංහල බේත් උනත් කරන්න පුළුවන් මචං...:rofl:

    ඇයි උඹේ පොම්පේ අතින් විතරද වැඩ කරන්නේ :rofl:
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,116
    113
    tuzki-bunny-emoticon-042.gif

    එලකිරි ශෝ එකක් ගේන්න මහන්සි උනාට ස්තුතියි මචන්

    එහෙනම් හැමෝටම
    සුබ රාත්‍රියක්
    බුදු සරනයි!