එහෙමද. අර එන්ජින් ඔයිල් ගැන කියන්න ගිහිල්ලා වුන සීන් එක නේ.
ඔව් ඒක තමයි.බලපංකො අද යන සිංදු.ආදර සිංදු විතරයි
එහෙම වෙනව නම් හොදයි හොදයි. පොලා කියපු විදිහට වෙඩිමට යමු

තෝ හෙට ආවෙ නැත්තන් මරණව මගේ සෝ එකටමූණු පොතේ කැළෑ පත්තරේ ගහල ආවෙ නැත්තන් මරණව
![]()
වී පැදුරෙන් ඉගිලි යන කුරුල්ලෙක් වගේ යන්නත් බෑ කියනවා.බලපංකො අද යන සිංදු.


මේවා කියල මහේෂ් අයිය තරහ වෙයිද දන්නේ නෑ බන් අපි එක්ක. 

මේ කතා කරන්නේ වාහන ගැන බං.. යකඩ තහඩු ගැන නෙමෙයි....![]()
යකඩ නෑ.... ඈළුමිනියම්...... 