2016 දි වත් ගොඩ එන්න Help එකක්

Silly point

Well-known member
  • Apr 7, 2011
    23,425
    4,836
    113
    job eken ayin wenna epa.. poddak hoyala balanna side business ekak.. hamoma hithan nathi paththakata yomu wenna jaya wewa..
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,143
    113
    EARTH
    job එක අතාරින්න එපා බන්. ඔය වගෙ ගානක් හරි අතට එන්නෙ නැති උනාම? :no:හිතපන් පොඩ්ඩක්. උඹ share market ඉන්නවද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,752
    17,926
    113
    Auckland
    මොනවද තියන අද්‍යාපන සුදුසුකම් ? මම නම් කියන්නෙ බිස්නස් එකක් වගේම තව තමන්ගෙ ෆීල්ඩ් එකේ ඉදන් ඉස්සරහට යන්න පුලුවන් වෙන්න මොකක් හරි ඉගනගන්න කියල.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,754
    2,528
    113
    Bevery Hills-90210
    දැනට ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක බිස්නස් එකක් නම් කරන්න අමාරුයි.. අනික තමයි එක දිගට වැඩ කරන කොට නැති ලෙඩ එනවා... ඒ කියන්නේ බන් අපේ ජීවිතයෙන් බාගයක් විතර ගත වෙන්නේ රාජකාරියට....
    35/45 පඩි එනවා නම් මචන් ලංකාවේ උබෙි මාසෙක වියඳම 25000/= ශේප් කර ගත්තොත් පොඩි ගානක් තමයි ඉතුරු කරන්න පුළුවන් වෙන්නේ..... හොඳම දෙය තමයි පිට රටකට ඇවිල්ලා කීයක් හරි ඉතුරු කරලා ලංකාවට එන එක.....
    උබ ලංකාවේ අවුරුදු 10 කින් ඉතුරු කරන සල්ලි පිට රටක අවුරුදු 2 කින් පුළුවන්.... අඩු කාලයකදී වැඩි ගාණක් එන සීන් එකකට බහින්න..
     
    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,889
    13,179
    113
    Hoda bsns ekak patan ganin. me wayase katta kanna one ban. apitath mahansi thamai. eth diyunu wenna meka karannama one
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,206
    9,815
    113
    දැනට ලංකාවේ තියෙන ආර්ථිකයත් එක්ක බිස්නස් එකක් නම් කරන්න අමාරුයි.. අනික තමයි එක දිගට වැඩ කරන කොට නැති ලෙඩ එනවා... ඒ කියන්නේ බන් අපේ ජීවිතයෙන් බාගයක් විතර ගත වෙන්නේ රාජකාරියට....
    35/45 පඩි එනවා නම් මචන් ලංකාවේ උබෙි මාසෙක වියඳම 25000/= ශේප් කර ගත්තොත් පොඩි ගානක් තමයි ඉතුරු කරන්න පුළුවන් වෙන්නේ..... හොඳම දෙය තමයි පිට රටකට ඇවිල්ලා කීයක් හරි ඉතුරු කරලා ලංකාවට එන එක.....
    උබ ලංකාවේ අවුරුදු 10 කින් ඉතුරු කරන සල්ලි පිට රටක අවුරුදු 2 කින් පුළුවන්.... අඩු කාලයකදී වැඩි ගාණක් එන සීන් එකකට බහින්න..
    thanks machan koi wage ratakatada lesiyen yanna pulwan? mona wage studies da karannna hoda/.
     
    Last edited:

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,754
    2,528
    113
    Bevery Hills-90210
    පෝරිසාදයා;19507445 said:
    thanks machan koi wage ratakatada lesiyen yanna pulwan? mona wage studies da karannna hoda/.
    ලේසියෙන් යන්න පුළුවන් ලංකාවේ අයට ගල්ෆ් රටවල් වලට තමයි දැනට තියෙන විදිහට. මාර්කටින්,සේල්ස් වලට අනික් දේවල්වලට වඩා පඩි වැඩී...
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,599
    35,542
    113
    මමං මමත් මේකේ ඔය ප්‍රශ්නෙම අම්බානෙක අහලා තියේ
    අන්තිමට තීරණය කලා බ්ස්නස් එකකට යන්න
    මොකද කොච්චර ඇහුවත් ඔච්චරයි
    තාම මම නං බිල්ඩිං එක හදනවා (ලොන් එකක් දාලා)

    මොන දේ කලත් ජොබ් එකෙන්නම් අයින් වෙන්න එපා
    එකම එක පාරක් මම ජීවිතේ ඒ ගොන්කම කලා
    අදටත් මට එහා පැත්තේ හිටිය එකා දාන පෝස්ට් දැකලා එෆ්බී එකේ මම මං ගැනම කළකිරෙනවා

    මේක තමයි ලොකුම හෙනේ. FB log වෙන්නේ නැතිව ඉඳපන්. මොකටද අනුන්ගේ කෙරුවාවල් දැකලා තමන් කලකිරෙන්නේ.
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    මොනවද තියන අද්‍යාපන සුදුසුකම් ? මම නම් කියන්නෙ බිස්නස් එකක් වගේම තව තමන්ගෙ ෆීල්ඩ් එකේ ඉදන් ඉස්සරහට යන්න පුලුවන් වෙන්න මොකක් හරි ඉගනගන්න කියල.

    avatar381719_6.gif
     
    උඹට මෙතන කරන්න පුළුවන් දේවල් කීපයක් තියනවා....

    1. උඹ කිව්ව නේ කරන්නේ ක්ලාක් වැඩක් වගේ කියල....උඹට අත්දැකීම් තියන ෆිල්ඩ් එකක් ඇති නේ.....බලනවා ඊට වඩා හොඳ තැන් කීපයකට රැකියා ඉල්ලුම් කරලා...ඒක කරන්නේ ඔය ජොබ කරන ගමන්මයි....

    2. උඹට පුළුවන් බිස්නස් එකක් කරන්න...හැබැයි ඒකට ඔය ලක්ෂ 2 නම් මදි පුතේ.....උඹට පුළුවන් නම් උඹ වගේ තවත් බිස්නස් පාට්නර් කෙනෙක් හොයා ගන්න අන්න වැඩේ ලේසි වෙයි........

    පොඩි බිස්නස් අයිඩියා ......ඒක උඹ ඉන්න පැත්ත අනුව වෙනස් වෙනවා....
    -1. කැම කඩයක්....පුංචි හෝටලයක්...හැබැයි පිරිසිදුවට තියන සාමාන්‍ය මිනිස්සුන්ට කන්න පුළුවන්..
    -2. පලයන් කොටුවට ගිහින් බලපන් තියන බඩු...තොගේට බඩු ගෙනත් විකුණන්න ගෙවල් පැත්තේ ගාණක් තියාගෙන
    -3. ගිහින් පුළුවන් නම් පමුණුව පැත්තෙන් රෙදි, නැත්තම් බියගම මල්වාන වගේ පැති වලින් ගම්මිරිස් වගේ ඒවා ගෙනත් විකුණන්න ගෙවල් පැත්තේ පැකට් කරල කඩෙට දාන්න...සාධාරණ මුදලකට...
    -4. සිසනල් බිස්නස් කරපන්..ඒක හොඳයි කාලෙන් කාලෙට කීයක් හරි හොයාගන්න....

    අවුරුදු කාලෙට ඇඳුම් ටිකක්....කැවිලි හදෝලා කඩවලට දාන්න....අන්න ඒ වගේ.....කැවිලි හදෝලා දාපන් කඩවලට නමකුත් දාලා..මිනිස්සු ගනී.....

    3. තව එකක් උඹට පුළුවන් වෙනම වෘත්තිය පැත්තකට යන්න....

    ෂිපින් කැමති නැද්ද? ඒක හොයල බලන්න ඉගෙන ගන්න ඕන ඒවා ඉගෙන ගන්න....එයා ලයින් ටිකටින් වගේ ඒවත් හොඳයි

    හැබැයි ඔක්කොටම කලින් මුදල් අපතේ යන ක්‍රම අඩු කරගන්න.....
    විශේෂයෙන් මත්පැන් සිගරට් වගේ