මහින්ද නම් ගෙවල් හදලා දීලා තමයි ඉවත් කරේ ඒත් බන් රනිලා, ඌ උගේ පතාලේ දම්මවලා තමා මිනිස්සුන්ට ගහලා අයින් කලේ. ඔන්න ඔහොමයි මිනිස්සුන්ව පාරට ඇදලා දැම්මේ, පස්සේ ගෙවල් ටික කඩලා ඉවත් කලේ
ඒ අස්සේ අන්න අදත් නෙලලා කොහොමද වෙනස සැපද?
100%ක් හරි මචන්. ඒ උනාට ඇයි ඕක එකෙක්ටවත් ජන්දෙ ගන්න කලින් කියන්න බැරි.රැකියා විරහිත උපාදිධාරීන් ඉල්ලන්නේ මොනවද?
අපිට අවුරුදු 12ක් ඉස්කෝලේ නිකන් උගන්නලා, තව අවුරුදු 3ක් කැම්පස් එකේ නිකන් උගන්නලා, අවුරුදු 55න් පෙන්ෂන් යනකන් වැඩ නොකර පඩි අරගෙන, 55න් පස්සේ මැරෙණකන් පැන්ෂන් අරගන්න, මේ රටේ ලක්ශ ගාණක් දුක් විඳ විඳ බස්වල, කෝච්චිවල තැබ්බීගෙන පෞද්ගලික අංශයේ රස්සාවට ගිහින්, මාසෙ අන්තිමට ගන්න පඩියෙන්, සීනි තේකොල, කරවල සැමන්, පැට්රල් ඔය හැම එකටම බදු ගෙවන මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් අපිට රස්සාදියන් කියලනේ. (මුන්ට පඩි ගෙවන්නේ රනිල්ගේ සාක්කුවෙන් නෙමෙයි, මහින්දගෙ සාක්කුවෙනුත් නෙමෙයි )
ඇයි යකුනේ ඉගෙන ගත්තනම් රස්සවක් කරපල්ලකෝ. කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කොච්චට ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරනවද? මම දන්න කැම්පස් කොල්ලෝ කෙල්ලෝ 50-60 විතර ඉන්නවා. හොඳට රස්සාවල් කරගෙන.
උපාධියට පෞද්ගලික අන්ශයේ සැළකීමක් නෑ කියන්නේ මුන්මයි, මොකද මුන්ට වැඩ නොකර පඩි ගන්ඩ බැනේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. ඒකනේ කාළකන්නි පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ ආණ්ඩුවෙ ජොබ් ඉල්ලලා.
මුන්ට ජොබ් දුන්නා කියමු. ඊලඟ මුන් කොහොමද වැඩ කරන්නේ??? ආණ්ඩුවේ ඔෆිස් එකකට වැඩක් කරගන්න උඹලා ඔක්කොම ගිහින් තියෙනවනේ. අඩුම ගානේ අයි.ඩී කාඩ් එක හදාගන්න, වාහනේ රෙවනියු ලයිසන් ගන්න හරි ගිහින් ඇතිනෙ. කොහොමද අත්දැකීම. සුන්දරද? අනේ මේ එන්නේ අපිට පඩි ගෙවන්ඩ බදු ගෙවන මහජනතාවනේද කියලා හොඳ සේවවක් දෙනවද මුන්?
මුන් එතනට ගියාම කරන්නෙත් 8.30 ඇවිල්ලා, 9.00 ඉඳන්10.00 තේ බීලා, 12.00 වෙන්කන් නැතිවෙච්ච ෆයිල් එක හොයලා 12.00 ඉඳ 1.00 කෑමට යන එකනෙ. එතකොට අර මනුස්සයට එපා වෙලා කුණු හරුපෙන් බැන බැන යනවා, නැතිනම් පියන් කෙනෙකුට 500ක් දීල වැඩේ කර ගන්නවා...
මුන්ට දෙන්ඩ ඕනෙ ඔහොම නෙමෙයි.....
හෙළයෙක්;19726740 said:
100%ක් හරි මචන්. ඒ උනාට ඇයි ඕක එකෙක්ටවත් ජන්දෙ ගන්න කලින් කියන්න බැරි.
දෙන්නන් කියල කියල තියෙන ඒව තමා ඉල්ලන්නෙ.

මහින්ද නම් ගෙවල් හදලා දීලා තමයි ඉවත් කරේ ඒත් බන් රනිලා, ඌ උගේ පතාලේ දම්මවලා තමා මිනිස්සුන්ට ගහලා අයින් කලේ. ඔන්න ඔහොමයි මිනිස්සුන්ව පාරට ඇදලා දැම්මේ, පස්සේ ගෙවල් ටික කඩලා ඉවත් කලේ
හෙළයෙක්;19726740 said:
100%ක් හරි මචන්. ඒ උනාට ඇයි ඕක එකෙක්ටවත් ජන්දෙ ගන්න කලින් කියන්න බැරි.
දෙන්නන් කියල කියල තියෙන ඒව තමා ඉල්ලන්නෙ.
ලංකාවේ මිනිස්සු යතාර්තවාදී නෑනෙ...... රැවටෙන්න ආසයි......රවට්ටනවට ආසයි........බලහත්කාරකම් කරනවට ආසයි....... නිදහස නැති කරනවට ආසයි.... මේක තිත්ත ඇත්ත..
රැකියා විරහිත උපාදිධාරීන් ඉල්ලන්නේ මොනවද?
අපිට අවුරුදු 12ක් ඉස්කෝලේ නිකන් උගන්නලා, තව අවුරුදු 3ක් කැම්පස් එකේ නිකන් උගන්නලා, අවුරුදු 55න් පෙන්ෂන් යනකන් වැඩ නොකර පඩි අරගෙන, 55න් පස්සේ මැරෙණකන් පැන්ෂන් අරගන්න, මේ රටේ ලක්ශ ගාණක් දුක් විඳ විඳ බස්වල, කෝච්චිවල තැබ්බීගෙන පෞද්ගලික අංශයේ රස්සාවට ගිහින්, මාසෙ අන්තිමට ගන්න පඩියෙන්, සීනි තේකොල, කරවල සැමන්, පැට්රල් ඔය හැම එකටම බදු ගෙවන මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් අපිට රස්සාදියන් කියලනේ. (මුන්ට පඩි ගෙවන්නේ රනිල්ගේ සාක්කුවෙන් නෙමෙයි, මහින්දගෙ සාක්කුවෙනුත් නෙමෙයි )
ඇයි යකුනේ ඉගෙන ගත්තනම් රස්සවක් කරපල්ලකෝ. කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කොච්චට ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරනවද? මම දන්න කැම්පස් කොල්ලෝ කෙල්ලෝ 50-60 විතර ඉන්නවා. හොඳට රස්සාවල් කරගෙන.
උපාධියට පෞද්ගලික අන්ශයේ සැළකීමක් නෑ කියන්නේ මුන්මයි, මොකද මුන්ට වැඩ නොකර පඩි ගන්ඩ බැනේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. ඒකනේ කාළකන්නි පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ ආණ්ඩුවෙ ජොබ් ඉල්ලලා.
මුන්ට ජොබ් දුන්නා කියමු. ඊලඟ මුන් කොහොමද වැඩ කරන්නේ??? ආණ්ඩුවේ ඔෆිස් එකකට වැඩක් කරගන්න උඹලා ඔක්කොම ගිහින් තියෙනවනේ. අඩුම ගානේ අයි.ඩී කාඩ් එක හදාගන්න, වාහනේ රෙවනියු ලයිසන් ගන්න හරි ගිහින් ඇතිනෙ. කොහොමද අත්දැකීම. සුන්දරද? අනේ මේ එන්නේ අපිට පඩි ගෙවන්ඩ බදු ගෙවන මහජනතාවනේද කියලා හොඳ සේවවක් දෙනවද මුන්?
මුන් එතනට ගියාම කරන්නෙත් 8.30 ඇවිල්ලා, 9.00 ඉඳන්10.00 තේ බීලා, 12.00 වෙන්කන් නැතිවෙච්ච ෆයිල් එක හොයලා 12.00 ඉඳ 1.00 කෑමට යන එකනෙ. එතකොට අර මනුස්සයට එපා වෙලා කුණු හරුපෙන් බැන බැන යනවා, නැතිනම් පියන් කෙනෙකුට 500ක් දීල වැඩේ කර ගන්නවා...
මුන්ට දෙන්ඩ ඕනෙ ඔහොම නෙමෙයි.....
මෙහෙම හිතමු.තෝ තොගේ ගේ කුලියට දෙනවා.ඉඩම ආණ්ඩුවට ගන්නව කියල ආණ්ඩුවෙන් තොට වන්දියක් ගෙවනවා.තෝ ඒ වන්දිය අරන් වෙන ගෙයක් ගන්නවා..එතකොට අර තොගේ ගෙදර හිටිය කුලී කාරය.ඌටත් වන්දි ගෙවන්න ඕනේද?එහෙම කරන්නේ මොන රටේද?
]

මේක නම් වැරදි මචං, මෙතන වෙන්නේ වෙන කේස් එකක්, මේකේ මිනිසුන්ට "මුවදොර උයන" ෆ්ලැට් එක දුන්නා මහින්ද. මේ මිනිස්සු සමහරක් ඒවට ගියා. ගිහින් අර පරණ ඒවා කුලියට දුන්නා. සමහරු ෆ්ලැට් එකට නොගිහින් ෆ්ලැට් එකේ ඒවා කුලියට දුන්නා. ඉතින් මේවා කඩනකොට කෑ ගහන්නේ අර පරණ ගෙවල් වල කුලියට හිටපු අයයි, ෆ්ලැට් එකේ ගෙවල් හම්බෙලත් ඒවාට ගිය නැති මිනිස්සුයි. උබ ඔහොම කිව්වට මේ පැත්තේ ඉන්න අනික් මිනිස්සු කියන්නේ අපරාදේ ගෝටා ඉන්න තිබ්බේ, එහෙම හිටියානම් මේ මිනිස්සුන්ට පාරවල් බ්ලොක් කරගෙන් පිස්සු නටන්න බෑ, ප්‍රශ්නේ හොදින් හෝ නරකින් එක පැයෙන් ඉවර කරනවා කියලා.
මම මචං ඔය ප්‍රශ්නේ පටන් ගත්තු තැන ඉදලම හොදට දැක්කා. ඒ මිනිස්සු තොටළග හන්දිය වහගෙන නටපු නැටිල්ලට, මදවියෝ දාගන වාහනවලින් ගේම ඉල්ලනවා දකිද්දී මටත් තරහා ගියා බන්. පව් තමා එත් හිතපන්කෝ school වැන් එකකටවත් යන්න දුන්නේ නෑ මුන්. මහත ගෑනු කෙනෙක් වාහනයක බොනට් එකක් උඩ නගිනවා මම දැක්කා. පව්නේ බන් car එකේ අයිති කාරයා. ඒ car එක උබේ නම්, ටිකක් හිතපන්කෝ. අනික ගෙවල් කැඩුවේ පාලම ලගනේ . මේ මිනිස්සු පිස්සු නැටුවේ හන්දියේ. පස්සේ හන්දියේ හිටපු මිනිස්සු බැනලා තමා ඒ අය පාලම මැදට ගියේ.

trueඇත්ත කිව්වම කෙලවෙනවනෙ මචන්.... කොහොමද ඇත්ත කියන්නේ.... දැන් මයිත්‍රී හරි, රනිල් හරි මහින්ද හරි චන්දෙට ඉස්සෙලා කිව්වොත්, අපි ආවම රැකියා විරහිත උපාදිදාරීන්ට රස්සා දෙන්නේ නෑ..... උඹලම හොයා ගනිල්ලා කියලා චන්දෙ හම්බුවෙනවද?
ලංකාවේ මිනිස්සු යතාර්තවාදී නෑනෙ...... රැවටෙන්න ආසයි......රවට්ටනවට ආසයි........බලහත්කාරකම් කරනවට ආසයි....... නිදහස නැති කරනවට ආසයි.... මේක තිත්ත ඇත්ත..
මිනිස්සුන්ගේ නිදහස නැතිකරන, බලය අයුතුලෙස පාවිච්ච කරන නායකයෝ මහා පෞරුශත්වයක් ඇති, විශිෂ්ඨ නායකයෝ කියලා හිතන ජාතියක් අපි..... ජේ ආර් චන්දෙකින් පැරදුනේ නැත්තේ, ප්‍රේමදාස චන්දෙකින් පැරදුනේ නැත්තේ, චන්ද්‍රික පැරදුනේ නැත්තේ ඒකයි....... මහින්ද පැරදුනේ සිංහල බෞද්දයා ඇරෙන්න අනික් ඔක්කොම තරහකරගත්ත නිසා...