හරි හරි චන්දෙ දීලා ගෙන්න ගත්තේ ඕකටනේ. මහින්ද ගෙවල් හදල දීලා පරණ ඒවා කැඩුවේ. මුන් ඒ මුකුත් නෑ. මහින්ද කරපුවා open කරන එක විතරයි කරන්නේ. හම්බයන්ට නම් විල්පත්තුවෙන් ගෙවල් හම්බවෙයි..

දැන් අර අනවසර රජයේ ඉඩම් වල පදිංචි වෙලා ඉන්න මිනිස්සුන්ට මොකක්ද සහනයක් දෙන කතාවක් බජට් එකෙන් කියල තිබ්බ නේ? ඒක මේ මිනිස්සුන්ට අදාල වෙන් නැද්ද බං?
අනිත් එක මේ මිනිස්සු කාලයක් තිස්සේ එක එකාගේ ගොඩ යාං වලට පාවිච්චි කරපු කට්ටියක්. මොක උනත් මනුස්සයෝ නේ. එක පාර කර කියා ගන්න දෙයක් නැති උනාම වෙන අසරණ කම විදලම බලන්න ඕන. ගෙවල් 250 ක් කඩල අයින් කරනවා කියන්නේ පොඩි ගානක් නෙමෙයිනේ බං. පව් සීන් එක බන් එක අතකට. පොඩ්ඩක් හරි මනුස්සකමක් ඇතුව මේක කරන්න තිබ්බ.
මෙන්න මේක මන් දැක්ක රිවිර සයිට් එකේ තියනවා. අනේ මන්ද ඉතින්....
![]()
chande dila gewaluth kadala. wenasa sepa ethi e minissunta. paw mahapare kirisappayo ekka 

කළබල වෙන්නේ නැතුව කියවන්න. මේ රිපෝට් එක දිණමිණෙන් නෙමෙයි දිවයිනෙන්
පවුල් 35කට හැර
හැමෝටම රජය නිවාස දුන්නා
- ඇමැති පාඨලී කියයි
Source - http://www.divaina.com/2016/02/18/news02.html
සිරිමන්ත රත්නසේකර
තොටළඟ ෆර්ගියුසන් මාර්ගයේ පිහිටි භූමියේ තාවකාලිකව පදිංචිව සිටින පවුල් තිස්පහකට හැර එහි අන් සියලු දෙනාට රජය නිවාස ලබාදී ඇති බව මහ නගර සංවර්ධන සහ බස්නාහිර සංවර්ධන ඇමැති පාඨලි චම්පික රණවක මහතා ඊයේ (17 වැනිදා) පැවසීය.පසුගිය ජනවාරි 12 වැනිදා රජය එම නිවාස හිමිකම් ලබා දුන් බවත් එසේ නිවාස දෙසිය හැට දෙකක් (262 ක්) ලබා දී ඇති බවත් ඇමැතිවරයා කීවේය.
රජය එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 35 ක් වැය කර ඇති බව පැවසූ ඇමැති පාඨලී චම්පික රණවක මහතා අනවසරයෙන් පදිංචිව සිටි පිරිසට ජනවාරි 31 වැනිදාට පෙර ඉවත්වන ලෙස දැනුම්දී තිබූ බවද රජය ඉතාම යුක්ති සහගත ලෙස එම කටයුත්ත සිදුකර ඇති බවද කීවේය.
රජයට අයත් මෙම භූමියේ සෙනසුරාදා සහ ඉරිදා දිනවලදී විශාල පිරිසක් පදිංචියට පැමිණීම නිසා ක්ෂණිකව පියවර ගතයුතුව තිබූ බවද හෙතෙම කියා සිටියේය.
පෙරේදා මාර්ගය අවහිර කරමින් මාධ්‍යයට අදහස් දැක්වූ කිහිපදෙනකුටම රජය නිවාස දෙක බැගින් ලබාදී ඇති බවත් අනාවරණය කළ ඇමැතිවරයා රජය නිවාස ලබාදී තිබියදීත් ජනතාව මෙසේ හැසිරීම අනුමත කළ නොහැකි බවත් සඳහන් කළේය.
පැල්පත්වාසීන්ට රජයෙන් ලබාදුන් නිවාස 16 ක් එහි අයිතිකරුවන් වෙනත් අයට කුලියට දී ඇති බවත් ඒ සියල්ල වහා රජයට පවරා ගන්නා බවත් හෙතෙම පැවසීය.
රජය ලබාදුන් නිවාස කුලියට දීම, කුලියත්, පොලියත්, නිවසත් අහිමිකර ගැනීමක් බවත් එහෙයින් එම නිවාස කුලිsයට දීමෙන් සහ කුලියට ගැනීමෙන් වළකින ලෙසත් ඇමැතිවරයා ඉල්ලා සිටියේය.
ඇමැති පාඨලී චම්පික රණවක මහතා ඊයේ (17 වැනිදා) එම අදහස් පළ කළේ බත්තරමුල්ල ඉසුරුපායේ පැවැති මාධ්‍ය හමුවකදීය.

රැකියා විරහිත උපාදිධාරීන් ඉල්ලන්නේ මොනවද?
අපිට අවුරුදු 12ක් ඉස්කෝලේ නිකන් උගන්නලා, තව අවුරුදු 3ක් කැම්පස් එකේ නිකන් උගන්නලා, අවුරුදු 55න් පෙන්ෂන් යනකන් වැඩ නොකර පඩි අරගෙන, 55න් පස්සේ මැරෙණකන් පැන්ෂන් අරගන්න, මේ රටේ ලක්ශ ගාණක් දුක් විඳ විඳ බස්වල, කෝච්චිවල තැබ්බීගෙන පෞද්ගලික අංශයේ රස්සාවට ගිහින්, මාසෙ අන්තිමට ගන්න පඩියෙන්, සීනි තේකොල, කරවල සැමන්, පැට්රල් ඔය හැම එකටම බදු ගෙවන මිනිස්සුන්ගෙ බදු සල්ලි වලින් අපිට රස්සාදියන් කියලනේ. (මුන්ට පඩි ගෙවන්නේ රනිල්ගේ සාක්කුවෙන් නෙමෙයි, මහින්දගෙ සාක්කුවෙනුත් නෙමෙයි )
ඇයි යකුනේ ඉගෙන ගත්තනම් රස්සවක් කරපල්ලකෝ. කැම්පස් කොල්ලෝ කෙල්ලෝ කොච්චට ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරනවද? මම දන්න කැම්පස් කොල්ලෝ කෙල්ලෝ 50-60 විතර ඉන්නවා. හොඳට රස්සාවල් කරගෙන.
උපාධියට පෞද්ගලික අන්ශයේ සැළකීමක් නෑ කියන්නේ මුන්මයි, මොකද මුන්ට වැඩ නොකර පඩි ගන්ඩ බැනේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. ඒකනේ කාළකන්නි පාරවල් ගානේ රස්තියාදු වෙන්නේ ආණ්ඩුවෙ ජොබ් ඉල්ලලා.
මුන්ට ජොබ් දුන්නා කියමු. ඊලඟ මුන් කොහොමද වැඩ කරන්නේ??? ආණ්ඩුවේ ඔෆිස් එකකට වැඩක් කරගන්න උඹලා ඔක්කොම ගිහින් තියෙනවනේ. අඩුම ගානේ අයි.ඩී කාඩ් එක හදාගන්න, වාහනේ රෙවනියු ලයිසන් ගන්න හරි ගිහින් ඇතිනෙ. කොහොමද අත්දැකීම. සුන්දරද? අනේ මේ එන්නේ අපිට පඩි ගෙවන්ඩ බදු ගෙවන මහජනතාවනේද කියලා හොඳ සේවවක් දෙනවද මුන්?
මුන් එතනට ගියාම කරන්නෙත් 8.30 ඇවිල්ලා, 9.00 ඉඳන්10.00 තේ බීලා, 12.00 වෙන්කන් නැතිවෙච්ච ෆයිල් එක හොයලා 12.00 ඉඳ 1.00 කෑමට යන එකනෙ. එතකොට අර මනුස්සයට එපා වෙලා කුණු හරුපෙන් බැන බැන යනවා, නැතිනම් පියන් කෙනෙකුට 500ක් දීල වැඩේ කර ගන්නවා...
මුන්ට දෙන්ඩ ඕනෙ ඔහොම නෙමෙයි.....