මම එකක් ගත්තා.
වාහන ඒවාම බැලුවා 5කට වඩා. ගොඩාක් ඒවා.. අපෝයි...


KG / KH වාහන ගොඩාක් ඒවාගෙ මීටර් reading නම් ලක්ශයකට අඩු හෝ ඒ ආසන්නයේ, ඒ ගැන නම් කුමන කතාද.
මේවා ඔක්කොම 2008/2007 වාහන
නිකමට මේ calculation එක කරලා බලලා ඉන්න ගන්න කලින්
If a vehicle registered in 2008
2024-2008 = 16 years
16*365 days = 5840days
100000km /5840 = 17.5 km ( average ) දවසට
වෙන්න පුලුවන්ද ?




ඔක්කොම කරකවලා හුරේට.. අපි අහුවෙයි ඕවට. බලලා බලලා 150000ක් දුවපු එකක් ගත්තා.. වාහනේ නම් හොදයි. ලෙඩ නම් ටිකක් තිබ්බා. මට අමතරව ලක්ශයකය ආසන්න මුදලක් ගියා ඒ වැඩ වලට. ගන්නවා නම් අනිවා අතේ 1ක් වත් තියගන්න. Indian වාහනනේ.. අවුරුදු 15කටත් වඩා දුවලනේ.. දුක තමා 🫤