2016 Indian Wagon R කීයක් විතර වෙයිද?

dilanexe

Well-known member
  • Aug 1, 2015
    1,297
    1,825
    113
    ලක්ෂයක් විතර පැදපු එකක් කීයක් විතර වෙයිද
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,074
    46,611
    113
    Voting Election Day GIF by Ishmael Arias Pinto
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,508
    8,705
    113
    වාහන කියන්නේ දැන් මාෆියාවක්.. සේල් කාරයේක්ගෙන් නැතුව හොදට හොයල ගන්න එකක් ගනින්..
     
    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    මම එකක් ගත්තා.
    වාහන ඒවාම බැලුවා 5කට වඩා. ගොඩාක් ඒවා.. අපෝයි... :angry::angry:
    KG / KH වාහන ගොඩාක් ඒවාගෙ මීටර් reading නම් ලක්ශයකට අඩු හෝ ඒ ආසන්නයේ, ඒ ගැන නම් කුමන කතාද.
    මේවා ඔක්කොම 2008/2007 වාහන
    නිකමට මේ calculation එක කරලා බලලා ඉන්න ගන්න කලින්

    If a vehicle registered in 2008
    2024-2008 = 16 years
    16*365 days = 5840days
    100000km /5840 = 17.5 km ( average ) දවසට

    වෙන්න පුලුවන්ද ? 🤣🤣🤣🤣 ඔක්කොම කරකවලා හුරේට.. අපි අහුවෙයි ඕවට. බලලා බලලා 150000ක් දුවපු එකක් ගත්තා.. වාහනේ නම් හොදයි. ලෙඩ නම් ටිකක් තිබ්බා. මට අමතරව ලක්ශයකය ආසන්න මුදලක් ගියා ඒ වැඩ වලට. ගන්නවා නම් අනිවා අතේ 1ක් වත් තියගන්න. Indian වාහනනේ.. අවුරුදු 15කටත් වඩා දුවලනේ.. දුක තමා 🫤
     
    • Like
    Reactions: tharuka1989

    2016 model(CAT-.....) thiyenawa. 40kata paaduda?