|2017 ICC Champions Trophy | Discussion Thread |

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    ඔසී උන් කැපුනු එක නම් අපරාදේ. ඒ උනාට අර ඔසීලටයි ඉන්දියන් උන්ටයි කඩේ යන ෆයිනල් ඔසී උනුයි ඉන්දියන් උනුයි ගහනවා කිව්ව මහා කලු සිංහලයා එහෙමත් නැත්නම් කමෙන්ටේට් කරනවා කියලා තොරණ් රාජයෙක් විස්තර කරන්නම් වගේ කරන එකාට වැදුණු හොඳ කණේ පාරක්.
     
    AGSUPUN

    Well-known member
  • Dec 29, 2008
    2,835
    433
    83
    Malabe
    ඔසී උන් කැපුනු එක නම් අපරාදේ. ඒ උනාට අර ඔසීලටයි ඉන්දියන් උන්ටයි කඩේ යන ෆයිනල් ඔසී උනුයි ඉන්දියන් උනුයි ගහනවා කිව්ව මහා කලු සිංහලයා එහෙමත් නැත්නම් කමෙන්ටේට් කරනවා කියලා තොරණ් රාජයෙක් විස්තර කරන්නම් වගේ කරන එකාට වැදුණු හොඳ කණේ පාරක්.

    :yes::yes::yes:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    සිරාවට. මට නම් හිතෙන්නෙම අපේ උන් පක්කන්ගෙන් කාලා ගෙදර ඒවි කියලා. පක්කෝ එංගලන්තේ උන්ගෙන් කාලා බංගලියෝ ඉන්දියන් උන්ගෙන් කාලා ෆයිනල් එංගලන්තෙයි ඉන්දියන් උනුයි ගහලා එංගලන්තේ උන් කප් එක ගනීවි කියලා.

    man nam me tournament eka pata ganna kalinma me thread eke kiwwa. England will win :cool::cool::cool:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,468
    113
    සිංහලේ
    ඔසී උන් කැපුනු එක නම් අපරාදේ. ඒ උනාට අර ඔසීලටයි ඉන්දියන් උන්ටයි කඩේ යන ෆයිනල් ඔසී උනුයි ඉන්දියන් උනුයි ගහනවා කිව්ව මහා කලු සිංහලයා එහෙමත් නැත්නම් කමෙන්ටේට් කරනවා කියලා තොරණ් රාජයෙක් විස්තර කරන්නම් වගේ කරන එකාට වැදුණු හොඳ කණේ පාරක්.

    :rofl::rofl::rofl::yes:
    Sanga mona unath hoda eka bn itin
    U itin beyond hithanne nathuwa kaatath pena de kiwwe
    Apith tournament eka patan gadi hithuwe ehema ne
    Yati hithe tibbata kawda hithuwe mehema dewal :P
    Ausi un hitiya nam hoda semiyak balanna tibba thamai
    Bangaliyoth anee manda :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    man nam me tournament eka pata ganna kalinma me thread eke kiwwa. England will win :cool::cool::cool:

    උන් තමයි බං ඩිසර්ව්. බෙන් ස්ටෝක් කියන්නේ පට්ටම ප්ලේයර් කෙනෙක් බං. එංගලන්තෙන් ආපු සුපිරිම ඕල් රවින්ඩර් කෙනෙක්. ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ට වඩා ෆාර් බෙටර්.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :rofl::rofl::rofl::yes:
    Sanga mona unath hoda eka bn itin
    U itin beyond hithanne nathuwa kaatath pena de kiwwe
    Apith tournament eka patan gadi hithuwe ehema ne
    Yati hithe tibbata kawda hithuwe mehema dewal :P
    Ausi un hitiya nam hoda semiyak balanna tibba thamai
    Bangaliyoth anee manda :P

    මම නම් මොකා ෆයිනල් ගැහුවත් එංගලන්තේ උන් ෆයිනල් අනිවා එනවා කියලා හිතන් හිටියා. අනික් ටීම් එක කියලා හිතන් හිටියේ නවසීලන්තේ. උන්ගේ බෝලින් ඇන්ඩ් බැටින් පට්ටම ස්ට්‍රෝන්. කොහෙද උනුත් චොකර්ස්ලනේ. ඔසී ඒවි කියලනම් ලොවෙත් හිතුනේ නෑ මට නම්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,468
    113
    සිංහලේ
    මම නම් මොකා ෆයිනල් ගැහුවත් එංගලන්තේ උන් ෆයිනල් අනිවා එනවා කියලා හිතන් හිටියා. අනික් ටීම් එක කියලා හිතන් හිටියේ නවසීලන්තේ. උන්ගේ බෝලින් ඇන්ඩ් බැටින් පට්ටම ස්ට්‍රෝන්. කොහෙද උනුත් චොකර්ස්ලනේ. ඔසී ඒවි කියලනම් ලොවෙත් හිතුනේ නෑ මට නම්.

    Mamath hithuwa England nam ei kiyala n SA ei kiyala
    NZ mchn too much depends on their captain
    Top 4 hodai
    Middle order hodi nathuwa naanawa ne bng :rolleyes:
    Habai mama cricketing nations walin aaasama country ekak NZ :) kaatawath mukuth awulak na
    Lassanata thamange gama gahala yanawa :love:
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,468
    113
    සිංහලේ
    උන් තමයි බං ඩිසර්ව්. බෙන් ස්ටෝක් කියන්නේ පට්ටම ප්ලේයර් කෙනෙක් බං. එංගලන්තෙන් ආපු සුපිරිම ඕල් රවින්ඩර් කෙනෙක්. ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ට වඩා ෆාර් බෙටර්.

    Benstokes ireland kiyala hithenne mata witharada :confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Mamath hithuwa England nam ei kiyala n SA ei kiyala
    NZ mchn too much depends on their captain
    Top 4 hodai
    Middle order hodi nathuwa naanawa ne bng :rolleyes:
    Habai mama cricketing nations walin aaasama country ekak NZ :) kaatawath mukuth awulak na
    Lassanata thamange gama gahala yanawa :love:

    උන්ගේ ඒ උනාට බෝලින් සයිඩ් එකයි බැටින් සයිඩ් එකයි පට්ට බං. අපරාඩේ ඉදින් ෆොරෙවර් චොකර්ස්.
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,474
    3,468
    113
    සිංහලේ
    උන්ගේ ඒ උනාට බෝලින් සයිඩ් එකයි බැටින් සයිඩ් එකයි පට්ට බං. අපරාඩේ ඉදින් ෆොරෙවර් චොකර්ස්.

    Yeah bowling nam top class
    Eda Ausi ekka unath dinanawa wasse nathan :rolleyes:
    Un aawa nam maru me bangaliyo nathuwa :dull:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Yeah bowling nam top class
    Eda Ausi ekka unath dinanawa wasse nathan :rolleyes:
    Un aawa nam maru me bangaliyo nathuwa :dull:

    දැන් ඉතින් බංගලියෝ මාර්ස් වල ඉන්නේ ඩවුන්ට් ‍ටු අර්ත් වෙන්නේ සෙමියෙන් කාලා ගෙදර එන්න උන දාට.
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හෙට ඉන්දියාව කයි කියලා මට හිතෙනවා :P:P හදිසියේවත් බංගලියෝ සෙමි දින්නොත් අනිවා කප් එක උස්සනවා :(:(
     
    malin 122

    Active member
  • Jan 12, 2014
    376
    57
    28
    ඔසී උන් කැපුනු එක නම් අපරාදේ. ඒ උනාට අර ඔසීලටයි ඉන්දියන් උන්ටයි කඩේ යන ෆයිනල් ඔසී උනුයි ඉන්දියන් උනුයි ගහනවා කිව්ව මහා කලු සිංහලයා එහෙමත් නැත්නම් කමෙන්ටේට් කරනවා කියලා තොරණ් රාජයෙක් විස්තර කරන්නම් වගේ කරන එකාට වැදුණු හොඳ කණේ පාරක්.
    Agreed bro.:confused:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    Agreed bro.:confused:

    තවම බනින උන් ආවේ නෑ. තව ටිකකින් ඒවි රෙද්ද උස්සගෙන ඌ ලංකාවට සේවයක් කරලා තියෙනවා උඹ මොන හාල්පාරුවෙක්ද මොනාද කරලා තියෙන්නේ රට වෙනුවෙන් කියලා අහගෙන.

    මම මේ ඉන්නේ ඒ ප්‍රශ්නේ අහනකන් තමයි. :dull::dull: