ඔසී උන් කැපුනු එක නම් අපරාදේ. ඒ උනාට අර ඔසීලටයි ඉන්දියන් උන්ටයි කඩේ යන ෆයිනල් ඔසී උනුයි ඉන්දියන් උනුයි ගහනවා කිව්ව මහා කලු සිංහලයා එහෙමත් නැත්නම් කමෙන්ටේට් කරනවා කියලා තොරණ් රාජයෙක් විස්තර කරන්නම් වගේ කරන එකාට වැදුණු හොඳ කණේ පාරක්.

Dhananjaya silva replaces injured kusal janith perera![]()
මුත් චන්දිමාල් වගේම ලෑල්ල දදා ඉන්න එකෙක් නෙ. සිරාවට. මට නම් හිතෙන්නෙම අපේ උන් පක්කන්ගෙන් කාලා ගෙදර ඒවි කියලා. පක්කෝ එංගලන්තේ උන්ගෙන් කාලා බංගලියෝ ඉන්දියන් උන්ගෙන් කාලා ෆයිනල් එංගලන්තෙයි ඉන්දියන් උනුයි ගහලා එංගලන්තේ උන් කප් එක ගනීවි කියලා.

ඔසී උන් කැපුනු එක නම් අපරාදේ. ඒ උනාට අර ඔසීලටයි ඉන්දියන් උන්ටයි කඩේ යන ෆයිනල් ඔසී උනුයි ඉන්දියන් උනුයි ගහනවා කිව්ව මහා කලු සිංහලයා එහෙමත් නැත්නම් කමෙන්ටේට් කරනවා කියලා තොරණ් රාජයෙක් විස්තර කරන්නම් වගේ කරන එකාට වැදුණු හොඳ කණේ පාරක්.

man nam me tournament eka pata ganna kalinma me thread eke kiwwa. England will win![]()
හපොයි ඌ හරියන්නේ නෑමුත් චන්දිමාල් වගේම ලෑල්ල දදා ඉන්න එකෙක් නෙ.

Sanga mona unath hoda eka bn itin
U itin beyond hithanne nathuwa kaatath pena de kiwwe
Apith tournament eka patan gadi hithuwe ehema ne
Yati hithe tibbata kawda hithuwe mehema dewal
Ausi un hitiya nam hoda semiyak balanna tibba thamai
Bangaliyoth anee manda![]()
මම නම් මොකා ෆයිනල් ගැහුවත් එංගලන්තේ උන් ෆයිනල් අනිවා එනවා කියලා හිතන් හිටියා. අනික් ටීම් එක කියලා හිතන් හිටියේ නවසීලන්තේ. උන්ගේ බෝලින් ඇන්ඩ් බැටින් පට්ටම ස්ට්රෝන්. කොහෙද උනුත් චොකර්ස්ලනේ. ඔසී ඒවි කියලනම් ලොවෙත් හිතුනේ නෑ මට නම්.

kaatawath mukuth awulak na
උන් තමයි බං ඩිසර්ව්. බෙන් ස්ටෝක් කියන්නේ පට්ටම ප්ලේයර් කෙනෙක් බං. එංගලන්තෙන් ආපු සුපිරිම ඕල් රවින්ඩර් කෙනෙක්. ඇන්ඩෘ ෆ්ලින්ටොෆ්ට වඩා ෆාර් බෙටර්.

Mamath hithuwa England nam ei kiyala n SA ei kiyala
NZ mchn too much depends on their captain
Top 4 hodai
Middle order hodi nathuwa naanawa ne bng
Habai mama cricketing nations walin aaasama country ekak NZkaatawath mukuth awulak na
Lassanata thamange gama gahala yanawa![]()
උන්ගේ ඒ උනාට බෝලින් සයිඩ් එකයි බැටින් සයිඩ් එකයි පට්ට බං. අපරාඩේ ඉදින් ෆොරෙවර් චොකර්ස්.

Yeah bowling nam top class
Eda Ausi ekka unath dinanawa wasse nathan
Un aawa nam maru me bangaliyo nathuwa![]()
Agreed bro.ඔසී උන් කැපුනු එක නම් අපරාදේ. ඒ උනාට අර ඔසීලටයි ඉන්දියන් උන්ටයි කඩේ යන ෆයිනල් ඔසී උනුයි ඉන්දියන් උනුයි ගහනවා කිව්ව මහා කලු සිංහලයා එහෙමත් නැත්නම් කමෙන්ටේට් කරනවා කියලා තොරණ් රාජයෙක් විස්තර කරන්නම් වගේ කරන එකාට වැදුණු හොඳ කණේ පාරක්.

Benstokes ireland kiyala hithenne mata witharada![]()

Agreed bro.![]()