|2017 ICC Champions Trophy | Discussion Thread |

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    wadagath wenne gahana 50, 100 ma nevei match eka dinanna wena contribution. mathakada deka t20 match ekaka anthima ball 2 withara kapu cool eke gahala match eka dinala dunna. anna eh wage. tharanga honda batsman kenek eith eeta wada team setup ekata galapenawa dhana. SA match eke adu ganata out nowee adu gane deficit eka adu wenna sellam kara nam ape run rate hari improve wenawa. matthews ehema innakota match eka langata genawa.

    Tharanga Witharak Play karanna ba ne Anik Un Polimata Yankota

    :lol::lol:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    wadagath wenne gahana 50, 100 ma nevei match eka dinanna wena contribution. mathakada deka t20 match ekaka anthima ball 2 withara kapu cool eke gahala match eka dinala dunna. anna eh wage. tharanga honda batsman kenek eith eeta wada team setup ekata galapenawa dhana. SA match eke adu ganata out nowee adu gane deficit eka adu wenna sellam kara nam ape run rate hari improve wenawa. matthews ehema innakota match eka langata genawa.
    පිස්සුද බන් :no: 50, 100 ගහන්නෙ නැතුව කොහොමද මැච් දිනන්නේ, තරංග කියන්නේ සීයේ 14ක් තියෙන එකෙක්, පහුගිය ටිකේම හොඳට ගහපු එකෙක්. SA මැච් එකෙත් වැඩිම ලකුණු ගැහුවේ තරංග. එහෙව් එකේ ඌ හලලා මේ අලුතෙන් ආපු ධනංජය හොඳයි කියන්නේ :no:
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    පිස්සුද බන් :no: 50, 100 ගහන්නෙ නැතුව කොහොමද මැච් දිනන්නේ, තරංග කියන්නේ සීයේ 14ක් තියෙන එකෙක්, පහුගිය ටිකේම හොඳට ගහපු එකෙක්. SA මැච් එකෙත් වැඩිම ලකුණු ගැහුවේ තරංග. එහෙව් එකේ ඌ හලලා මේ අලුතෙන් ආපු ධනංජය හොඳයි කියන්නේ :no:

    Pissu Ban hs 78 i Uge ODi wala Loku Danajaya :lol::lol:
     
    Henry L

    Member
    Jan 10, 2010
    25,388
    916
    0
    Victoria, Australia
    19030206_1908355922739057_5605926209399625944_n.png
     
    • Like
    Reactions: yakshaya