wadagath wenne gahana 50, 100 ma nevei match eka dinanna wena contribution. mathakada deka t20 match ekaka anthima ball 2 withara kapu cool eke gahala match eka dinala dunna. anna eh wage. tharanga honda batsman kenek eith eeta wada team setup ekata galapenawa dhana. SA match eke adu ganata out nowee adu gane deficit eka adu wenna sellam kara nam ape run rate hari improve wenawa. matthews ehema innakota match eka langata genawa.
Tharanga Witharak Play karanna ba ne Anik Un Polimata Yankota





50, 100 ගහන්නෙ නැතුව කොහොමද මැච් දිනන්නේ, තරංග කියන්නේ සීයේ 14ක් තියෙන එකෙක්, පහුගිය ටිකේම හොඳට ගහපු එකෙක්. SA මැච් එකෙත් වැඩිම ලකුණු ගැහුවේ තරංග. එහෙව් එකේ ඌ හලලා මේ අලුතෙන් ආපු ධනංජය හොඳයි කියන්නේ 


