2019 ලෝක කුසලානය -ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩාය&

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,745
    12,771
    113
    2019 ලෝක කුසලානය -ශ්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩාය&





    2019 ලෝක කුසලානය දිනන්නට නම් කල ක‍්‍රිකට් කණ්ඩායම මෙන්න..

    2019 ලෝක කුසලානය දිනන්නට නම් කල ක‍්‍රිකට් කණ්ඩායම මෙන්න..
    එන මැයි මාසයේ දී එංගලන්තයේ ආරම්භ වන 2019 ලෝක කුසලානය ක‍්‍රිකට් එක්දින තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.

    මෙම කණ්ඩායමේ නායකත්වය සඳහා දිමුත් කරුණාරත්න පත්කර තිබේ.

    දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය වැනි ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සංචිතයට ඇතුලත්ව නැත.

    ශ්‍රී ලංකා ක්‍රිකට් සංචිතය මෙසේය.

    • දිමුත් කරුණාරත්න – නායක
    • කුසල් ජනිත් පෙරේරා
    • කුසල් මෙන්ඩිස්
    • ඇන්ජලෝ මැතිව්ස්
    • ධනංජය ද සිල්වා
    • තිසර පෙරේරා
    • ඉසුරු උදාන
    • ලසිත් මාලිංග
    • මිලින්ද සිරිවර්ධන
    • ජීවන් මෙන්ඩිස්
    • අවිශ්ක ප්‍රනාන්දු
    • සුරංග ලක්මාල්
    • ලහිරු තිරිමාන්න
    • නුවන් ප‍්‍රදීප්
    • ජෙෆ්රි වැන්ඩසේ
    • කසුන් රාජිත
    • ඇන්ජලෝ පෙරේරා
    • භානුක රාජපක්‍ෂ
    • වනිදු හසරංග













     
    • Like
    Reactions: saja

    Dothraki

    Well-known member
  • May 4, 2018
    2,189
    190
    63
    පල්ලියක ගීතිකා කණ්ඩායමක්ද බන් මෙ ? :lol:
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,307
    10,165
    113
    dika ne good avishka ponnaya mokatada, might be useful in flat english pitches though