2019 ලෝක කුසලානය -ශ්රී ලංකා ක්රිකට් කණ්ඩාය&
2019 ලෝක කුසලානය දිනන්නට නම් කල ක්රිකට් කණ්ඩායම මෙන්න..

එන මැයි මාසයේ දී එංගලන්තයේ ආරම්භ වන 2019 ලෝක කුසලානය ක්රිකට් එක්දින තරගාවලිය සඳහා ශ්රී ලංකා ක්රිකට් සංචිතය ශ්රී ලංකා ක්රිකට් ආයතනය විසින් නිවේදනය කර තිබේ.
මෙම කණ්ඩායමේ නායකත්වය සඳහා දිමුත් කරුණාරත්න පත්කර තිබේ.
දිනේෂ් චන්දිමාල්, උපුල් තරංග, නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, අකිල ධනංජය වැනි ක්රීඩකයන් කිහිප දෙනෙකුම සංචිතයට ඇතුලත්ව නැත.
ශ්රී ලංකා ක්රිකට් සංචිතය මෙසේය.

- දිමුත් කරුණාරත්න – නායක
- කුසල් ජනිත් පෙරේරා
- කුසල් මෙන්ඩිස්
- ඇන්ජලෝ මැතිව්ස්
- ධනංජය ද සිල්වා
- තිසර පෙරේරා
- ඉසුරු උදාන
- ලසිත් මාලිංග
- මිලින්ද සිරිවර්ධන
- ජීවන් මෙන්ඩිස්
- අවිශ්ක ප්රනාන්දු
- සුරංග ලක්මාල්
- ලහිරු තිරිමාන්න
- නුවන් ප්රදීප්
- ජෙෆ්රි වැන්ඩසේ
- කසුන් රාජිත
- ඇන්ජලෝ පෙරේරා
- භානුක රාජපක්ෂ
- වනිදු හසරංග