2019 සහ 2024 වෙනස - පොදු හතුරා.. !

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ගොඩක් බයියො ගේන්න හදන ලොජික් එකක් තමයි, ගෝටට 2019 තිබ්බ හයිප් එකයි අනුරට දැන් තියන හයිප් එකයි එක සමානයි..
    ඒ හයිප් දෙක සමාන නිසා අවසානේ එන රිසල්ට් එකත් එක සමානයි.. ඒ නිසා අනුරට දෙන්න එපා කියන එක..

    හැබැයි හොඳට බැලුවොත් තේරෙයි, 2019 දී කිරියේ පැයෙන් පැයට අඩියෙන් අඩියට ත්‍රෙඩ් වැටුනේ, උඹ මම අපි ගෝඨට දිය යුත්තේ ඇයි..
    ගෝඨා ආවම අරහෙමයි, මෙහෙමයි.. සරලව නැරේටිව් එක ජෙනරලි බහුතරයක් ත්‍රෙඩ් වැටුනේ ගෝඨාට පොසිටිව් ඉමේජ් එකක් මවන විදිහට..

    හැබැයි දැන් කිරියේ හරියට ඇනලයිස් කරොත් තේරෙයි පැයෙන් පැයට අඩියෙන් අඩියට වැටෙන්නෙ උඹ මම අපි අනුරට ඡන්දය නොදිය යුත්තේ ඇයි.. කියල
    අනුර ආවම අරහෙමයි මෙහෙමයි කියල ජෙනරලි නැරේටිව් එක හදන්නෙ මාලිමාවට නෙගටිව් ඉමේජ් එකක් හැදෙන විදිහට..

    සරලවම කියනව නං කැම්පේන් කරන සෙට් එකේ ෆෝකස් එක තමන්ගේ එකාව ප්‍රමෝට් කරනව වෙනුවට, විරුද්ධවාදියාගේ නෙගටිව් ඉමේජ් එක හදන්න වැඩිපුර කාලය, ධනය, ශ්‍රමය වැය කරනව..

    457508075_10160409997039226_6078719849503275971_n.jpg

    ඉතින් මේ වගේ දේවල් දිහා බලං ඉන්නකොට තේරනව 2019 මේකේ කැම්පේන් කරපු බයියෝම තමයි මේ මෙච්චර කාලයක් , ධනයක්, ශ්‍රමයක් වියදම් කරගෙන මේකෙම ලැගල මේ වැඩේ කරන්නෙ.. ඒ හින්ද ඡන්දේ දෙනකොට හොඳට හිතල බලල මේ පාර ඡන්දේ දෙන්න.. ලොකු සෙට් එකක් එකතු වෙලා එක පැත්තක් එනවට විරුද්ධව පහර ගහනව.. අඩුම තරමෙ තමන්ගෙ එකා දින්නත් එකයි නැතත් එකයි, හයිප් එක තියෙන එකාට දිනන්න දෙන්න බෑ කියන මතේ ඉන්නව.. ඒ කියන්නෙ හොරු සෙට් එකට පොදු හතුරෙක් හැදිල ඉන්නව පරාද කරන්න.. ඒ නිසා හොඳට හිතල බලල ඡන්දෙ දාන්න..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,677
    113
    මේ වෙලාවෙ අනුරට ඩැමේජ් එකක් කරන්න පුළුවන් එකම ක්‍රමේ මඩයි. මඩ වදින්න වදින්න බලන් ඉන්නකොට ලපයගෙ චන්ද දිය වෙවී යනවා.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    බයියෝ පැත්ත මාරැ කරලා ඉන්න්ව් උබට ඒක තෙරැම් ගන්නත් බෑ. ගොන්ටාට සුදු හුනු ගාපු කුනුහරැප වපුරපු අනෙක් එකෙක්ගෙ මතයක් ඉවසන්න බැරි ඒ toxic මිනිස්සු සෙට් එකම නේද අද අනුර වටේ ඉන්නෙ
     
    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    බයියෝ පැත්ත මාරැ කරලා ඉන්න්ව් උබට ඒක තෙරැම් ගන්නත් බෑ. ගොන්ටාට සුදු හුනු ගාපු කුනුහරැප වපුරපු අනෙක් එකෙක්ගෙ මතයක් ඉවසන්න බැරි ඒ toxic මිනිස්සු සෙට් එකම නේද අද අනුර වටේ ඉන්නෙ
    Baiyo inne godak ranil ekkane. Ubala kohomada Ranilta support karanne rohitha, Pavithra, mahindananda wage Baiyo diha balagena
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,391
    5,750
    113
    JVP concept eka avul ban. Anuraya poddak real world eke hitiyata party eke okkoma un tama inne Soviet era eke. ehema unta ratak karanna be. okkotama kalin JVP refresh karanna ona Lenin wa amathaka karala. loke kisi modern country ekak kamathi ne communists un ekka deal karanna.
     
    • Like
    Reactions: ruchira55

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,316
    166,631
    113
    එකමත් එක රටක
    ඕක මෙහෙම හිතපන් !!!!!!!!!!

    ඒ කාලේ බොම්බේ එක්ක , වඳ සාපි වගේ කතා , MCC රට බෙදන එක එක්ක , රටේ හැම එකාම වගේ ආණ්ඩුවත් එකක මල පැනල තිබ්බේ .. කිරියේ උනත් හැම එකාටම ආණ්ඩුව එපා වෙලා තිබ්බේ .
    කිරියේ ගෝටා ට බැනල කවුරුත් මුකුත් කිව්වෙත් නෑ .
    චන්දෙන් පස්සෙත් කිරියේ ගෝටාට බැනල මුකුත් දැම්මේ නෑ ටික කාලයක් යනකන් .
    මට හොදට මතකයි , මම කිරිය්ට ආපු දවස් වල නිසා මම ගෝටා ට ව තේරුමක් නැති එකෙක් ගානට දාල ලිව්ව රිප්ලයි එකක් මේකේ ඇඩ්මින් එකෙන් වගේ ගලවයි කියලා හිතල එඩිට් කරල සැර බාල කරල දැම්මේ . නැත්නම් මේකේ උන් මට බනි වගේ හිතුනා .
    රටම හිටියේ ගෝටා එක්ක වගේ .

    Evuy6gt.jpg

    හැබැයි , රටම හිටියේ ගෝටා එක්ක උනාට අන්තිමටම සජියට චන්ද ලක්ෂ 55ක් වැටිලා කොහෙන්ද මන්ද :unsure: :rofl:
    එහෙම තිබ්බ වෙලාවකත් එච්චර චන්ද වැටුන නම් , මේ වෙලාවේ කොහොම වෙයි ද ?

    2019 චන්දෙට කලින් ගෝටා ට කුණු බැනුම් බැනපු ත්‍රෙඩ් එකක් පෙන්නපන් .
     
    Last edited:

    ඔය පොන්න පරයා ගැන අමතන්න තියෙන හොඳම බාසාවෙන් අමතලා මේකේ උන්ට ඕන තරම් කියල ඇති. එහෙම අමතපු අය 20ක් විතර හිටියා මම එකෙක්. මගේ ෆේක් කීපයකුත් තිබ්බා.

    කොච්චර කිව්වත් බයියො ඇහුවෙ නෑ. අන්ෆ්‍රෙන්ඩ් වෙයව් මානසිකත්වයෙන් වල් වේසාවෙ ටික හිටියෙ.
     
    • Like
    Reactions: dilann

    ShreddeR

    Well-known member
  • Aug 21, 2014
    6,131
    1,419
    113
    Lurking behind you!
    ඔය පොන්න පරයා ගැන අමතන්න තියෙන හොඳම බාසාවෙන් අමතලා මේකේ උන්ට ඕන තරම් කියල ඇති. එහෙම අමතපු අය 20ක් විතර හිටියා මම එකෙක්. මගේ ෆේක් කීපයකුත් තිබ්බා.

    කොච්චර කිව්වත් බයියො ඇහුවෙ නෑ. අන්ෆ්‍රෙන්ඩ් වෙයව් මානසිකත්වයෙන් වල් වේසාවෙ ටික හිටියෙ.
    :yes: :yes:

    Mamath ubata banala tiyenawa e kale
    ------ Post added on Aug 29, 2024 at 11:41 PM
     
    • Like
    Reactions: Robinhood wage ekek

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සරලවම කියනව නං කැම්පේන් කරන සෙට් එකේ ෆෝකස් එක තමන්ගේ එකාව ප්‍රමෝට් කරනව වෙනුවට, විරුද්ධවාදියාගේ නෙගටිව් ඉමේජ් එක හදන්න වැඩිපුර කාලය, ධනය, ශ්‍රමය වැය කරනව..

    me inne @netudara @2osama @tharakaf @monson @dxx

    tharkaya salli gewala nathuwath nondi una oken
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    monson

    Well-known member
  • May 7, 2007
    25,573
    28,480
    113
    රෙද්දේ රෙවුනම campaign :lol: ගගා ඉස්සර බයියෝ අඬනවා දැන් මෝඩ ජෙප්පො අඬනවා.

    බය වෙන්න එපා

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    Baiyo inne godak ranil ekkane. Ubala kohomada Ranilta support karanne rohitha, Pavithra, mahindananda wage Baiyo diha balagena
    උබලා වගෙ එවුන් එක්ක argue කරන්නත් ආසයි! බයියො කියන්නෙ සමාජයක් බන් ! ඒ සමාජයෙන් පත් උන එවුන් මහින්දානන්ද රෝහිත.

    බයියො කියන්නෙ කල්ට් එකක්. උන්ගෙ මතවාදෙ හැමදාම බලපන්

    1.මහින්ද වගේ ඇගේ මයිල් කෙලින් වෙන්න කතා කරන්න ඕනෙ. දැන් කවුද එහෙම ඉන්න කෙනා තිරයෙ

    2. නිතරම රට බේරගන්න ඕනෙ කියලා හිස් චරිත ෆෝම් කරනවා

    3. ආයෝජන වලට විරැද්දයි හැම එකටම විකුනනවා කියලා කියනවා.

    ඉතින් හිස් තැන් ටික පුරෝගනින් බෛයොන්ට ඒ ආතල් එක හම්බෙන්නෙ කොහෙන්ද කියලා
     
    • Like
    Reactions: AKI-SL