2019 Budget එකෙන් වාහන වලට මොනව වෙවිද?

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    1000 සීසී ට හා ඊට අඩු වාහනවලට ටැක්ස් එකක් එයි කියලා හිතනවා, ඒ වගේම ටර්බෝ වලට ටැක්ස් එකක් වදී. කැරට් අලයක් දෙනවා වගේ ඉලෙක්ට්‍රික් වාහනවල ටැක්ස් අඩු කරයි. ටැක්ස් වලින් ඇතිවෙන අප්‍රසාදය වලක්වගන්න අත්‍යවශ්‍ය භාන්ඩ කීපයක මිල අඩු කරයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,453
    67,794
    113
    බජට් එකෙන් මොනවා වුනත් දෑනටමත් වාහන මාකට් එකට කෙලවෙලා තියෙන්නේ. වාහන විකිණෙන්නම නෑ. අඩුවට දුන්නත් ගන්න එවුන් නෑහෑ. කෙල වෙලා තියෙන්නේ. මේක වාහන ගන්න නම් හොද කාලයක්

    Mona kelawilada ikman eke allion premio dana parakuwata yanawa
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    Car sales wala wahana wadi welada? Normally wena ratawala car sales wala mehema wahana godak nadda?

    ගොඩක් කාර් සේල්වල Wagon R, VitZ විතරක් 20ක් වත් තියෙනවා. වැස්සට තෙමි තෙමි අව්වුට වේලි වේලි. එකක්වත් විකිනෙන පාටක්වත් නෑ.

    පවු කාර් සේල් කාරයෝ. හැබැයි ඉතින් රැල්ලට බිස්නස් කරන්න ගියාම ඔහොම තමයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    ගොඩක් කාර් සේල්වල Wagon R, VitZ විතරක් 20ක් වත් තියෙනවා. වැස්සට තෙමි තෙමි අව්වුට වේලි වේලි. එකක්වත් විකිනෙන පාටක්වත් නෑ.

    පවු කාර් සේල් කාරයෝ. හැබැයි ඉතින් රැල්ලට බිස්නස් කරන්න ගියාම ඔහොම තමයි.

    :yes: hamoma wagonR, vitz gennuwa ambanata
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ගොඩක් කාර් සේල්වල Wagon R, VitZ විතරක් 20ක් වත් තියෙනවා. වැස්සට තෙමි තෙමි අව්වුට වේලි වේලි. එකක්වත් විකිනෙන පාටක්වත් නෑ.

    පවු කාර් සේල් කාරයෝ. හැබැයි ඉතින් රැල්ලට බිස්නස් කරන්න ගියාම ඔහොම තමයි.

    :yes: Aniwa...
     
    Tanto

    Well-known member
  • Jun 10, 2016
    3,639
    1,904
    113
    2019 Budget එකෙන් වාහන වලට මොනව වෙවිද?

    Experts please advice.

    • වාහන වැඩි වෙවිද? (Doller එක කෙලවෙවිද?)
    • වාහන අඩු වෙවිද?
    මචන්ලගෙ අදහස් කියමුද බලන්න,වාහන ගන්න ඉන්න සහ විකුණ්න්න ඉන්න friends ලට දැනගන්න.
    THAWA TAX GAHAI...(UNGE VAAHANA VALATA TAX FREE VENAWA)

    EETA PASSE ITHIN AVIDDA PAYA DAHS VATI KIYALA PAYIN THAMAYI