![]()
2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද?
නාගනන්ද , රොහාන් පල්ලෙවත්තලා වගේ දැක්මක් තියන මනුස්සයෙක්ව පත් කර ගමු. නැත්නම් මහින්ද දින්නත්, මෛත්රී දින්නත්, රනිල් දින්නත්, අනුර දින්නත් හැමදාම එකම හොරු නඩය ( රාජිත,චම්පික....වගේ අය) ඇමති මණ්ඩලයේ ඉදීවී.


රොහාන් පල්ලෙවත්තලා = සිද්ධාලේප මුදලාලි 2020![]()

එතකොට රනිල්, මහින්ද, ගෝටා, මෛත්රී කියන්නේ ලීක්වාන් යූ වගේ කියලද උඹ කියන්නේ


I don't give a fuck about any of those. But I am sure this person is going to fuck his own butt.![]()
නාගණන්ද කොඩිතුවක්කුයි, රොෂන් පල්ලෙවත්ත එක්ක තමයි මේ පර සුපිරි තරගයක් යන්නෙ. රනිල් , මෛත්රීට නම් ඇපත් නැති වෙනවා. සරත් විජේසූරියලා ගෙන්න් හදන පොදු අපේක්ෂකයටත් ඒ ටිකම තමයි වෙන්නෙ. ජවිපේ නායකයා තනියම ඉල්ලනවලූ.අපි ඒ ගැන කතා නොකර ඉමු.
පොහොට්ටුවේ ගෝඨා , බැසිල් අවුල නිසා දිනන පාටක් නැති වෙයි. දැනට දේශපාලනයේ ඉන්න අයගෙන් තොර පිරිසකට බලේ නොදුන්නොත් අපේ රටට වෙන දේ හිතගන්නවත් බැරි වෙයි. බුද්ධිමතුන් රට හැර යන එකේ සීමවක් නැහැ. ඉගෙන ගත්ත කෙනා, සල්ලි තියන කෙනා වෙන රටකට ගිහින් හරි සතුටින් ජීවත් වෙයි.මේ රට හරි විදියට වෙනස් නොවුනොත් දුප්පත් මිනිස්සු අන්ත අසරණ වෙයි.


maiyai,mahindai ekathu unama ubala ayeth untama dei,yako1paarak jvp1ta deela balapalla koraida ndda balanna


නාගනන්ද ගැන නම් දන්නෙ නැහැ. රොහන් පල්ලෙවත්ත දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක් දේශපලන වැඩවලට සම්බන්ධ කර ගන්නෙ නැහැ. එයා ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා. එයාගේ පක්ෂයේ ඉන්න ඔක්කොම උගත් අය. ඡන්දෙට අපේක්ෂකත්වය දෙන්නෙත් උගත් අයට විතරයි. රොහාන් පල්ලෙවත්ත ජනාධිපති වුනොත් රටට මොකක් හරි හොදක් වෙයි. නාගනන්ද නම් තද නීතී කාරයා. එයා දරදඩු වැඩියි මේරටට.
Godake un 2020 balala yanna inne, ape company eka danata 70% eha ehama seen eka inne middle level management aya , 2020 th upset unoth aniwa giya , no point of staying![]()

dan 2035 wage Chatura and Namal awoth Presdeintial election ekata katada bung ape un gahanne ?

dan 2035 wage Chatura and Namal awoth Presdeintial election ekata katada bung ape un gahanne ?
ai ban api unwa ganan ganne? unge thatthala deshapaluwo nisa da?

