2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද​?

dulaj1987

Active member
  • Sep 24, 2018
    149
    30
    28
    44253968_1539690892799091_2624419863342350336_n.jpg
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඌ දින්නාම පහුවදා රට සුඛිත මුදිත වෙයි බලං ඉඳපං :rofl:
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ලංකාව හදන්න බෑ බං.....
    හදනවානම් හදන්න තිබුනේ 2009 යුද්ධෙ ඉවර උනු ගමන්...
    ඊට පස්සේ මහින්ද ඇති වෙන්න හොර කෑවා....
    ඒකව එලවලා සිරිසේනව ගෙනාවා.....
    ඒකත් ඒටිකම කරනවා....
    ජෙප්පෝ ආවත් එච්චරයි......
    මොකා ආවත් කරන්න හදන්නේ හොරා කන එක....
    ලංකාව සක්කරයාගේ පුතා වයිමා ආවත් හදන්න බෑ....
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,481
    23,750
    113
    ලිම්පෝපෝ කන්දෙ
    44126896_2213228232289503_781942682212630528_n.jpg


    2020දිවත් ලංකාවට හොද නායකයෙක් පත්කර ගමු නේද​?
    නාගනන්ද , රොහාන් පල්ලෙවත්තලා වගේ දැක්මක් තියන මනුස්සයෙක්ව පත් කර ගමු. නැත්නම් මහින්ද දින්නත්, මෛත්‍රී දින්නත්, රනිල් දින්නත්, අනුර දින්නත් හැමදාම එකම හොරු නඩය ( රාජිත​,චම්පික​....වගේ අය​) ඇමති මණ්ඩලයේ ඉදීවී.

    රොහාන් පල්ලෙවත්තලා = සිද්ධාලේප මුදලාලි 2020 :lol::D
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,010
    113
    රොහාන් පල්ලෙවත්තලා = සිද්ධාලේප මුදලාලි 2020 :lol::D

    එතකොට රනිල්, මහින්ද, ගෝටා, මෛත්‍රී කියන්නේ ලීක්වාන් යූ වගේ කියලද උඹ කියන්නේ
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113

    ලොල් ට්‍රම්ප් ගැනද කියන්නේ. සිරිසේනයි ට්‍රම්පුයි අයියයි මල්ලියි වගේ. තනිකර පිස්සු කෙලින්නේ. උදේ හවස චැනල් වල පතුරු අරිනවා. සිරිසේනට වගේ තනිකර ජෝක්ස් එකට අරන් තියෙන්නේ.:rofl:
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    අපේ උන් 2020 තමා කෙලෝගන්නවානම් සුපිරියටම කෙලවගෙන , ණය වෙලා නන්නතාර වෙන්නේ , ඒම වෙන්න අවස්ථාව ගොඩක් වැඩී මේ රාජපක්ෂ වික්‍රමසිංහ සිරිසේන බන්ඩාරණායක දිසානායක නඩේ එකෙක්ට හරි දුන්නොත්. මම හිතන්නේ හොදින් හරි නරකින් හරි ඒක කරගන්නවා අපේ උන් අම්මේ ඉතින් ලනු කන්න දක්ෂයෝ නේ බෝහෝ ඉතිහාසයේ ඉදලා. ලැජාජා නැතුව ඉගුරු දීල මිරිස් ගත්තා වගේ ඒවත් හදාගත්ත ජාතියකට තවම බෑ , ලෙවකන්නේ නැතුව වන්දනාමාන කරන්නේ නැතුව ඉන්න . අපේ උන්ගේ ඔලු වැඩ කරන්නේ තාම රාජවාසල ටයිප් එකට අපේ උන්ට ඕනේ හිතල වැඩක් කරන උන් නෙමෙයි පත් කොරල යැව්වම දක්කන්න පුලුවන් එකෙක් උන්ව හරක් වගේ. තණකොල වතුර පුන්නක්කු ටික මොනා හරි කරල දෙනවනම් ආයේ කල්පයක් උනත් එකම දේ කර කර ඉදී. අපේ උන් වෙනස බලාපොරොත්තු වෙන්නේ වැඩක් නොකර නිකන් මැජික් වලින්. නිකන් පත් කරන එකා දෙයියෙක් වගේ වැඩ ඉදලා ඉන්නව තරම් ආතල් එකක් නෑ. දෙයියෝ මාරු කරන්නත් පැකිලෙන්නේ නෑ කිරල මැනල එහෙම.
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    නාගණන්ද කොඩිතුවක්කුයි, රොෂන් පල්ලෙවත්ත එක්ක තමයි මේ පර සුපිරි තරගයක් යන්නෙ. රනිල් , මෛත්‍රීට නම් ඇපත් නැති වෙනවා. සරත් විජේසූරියලා ගෙන්න් හදන පොදු අපේක්‍ෂකයටත් ඒ ටිකම තමයි වෙන්නෙ. ජවිපේ නායකයා තනියම ඉල්ලනවලූ. :Dඅපි ඒ ගැන කතා නොකර ඉමු.:P පොහොට්ටුවේ ගෝඨා , බැසිල් අවුල නිසා දිනන පාටක් නැති වෙයි. දැනට දේශපාලනයේ ඉන්න අයගෙන් තොර​ පිරිසකට බලේ නොදුන්නොත් අපේ රටට වෙන දේ හිතගන්නවත් බැරි වෙයි. බුද්ධිමතුන් රට හැර යන එකේ සීමවක් නැහැ. ඉගෙන ගත්ත කෙනා, සල්ලි තියන කෙනා වෙන රටකට ගිහින් හරි සතුටින් ජීවත් වෙයි.මේ රට හරි විදියට වෙනස් නොවුනොත් දුප්පත් මිනිස්සු අන්ත අසරණ වෙයි.

    Godake un 2020 balala yanna inne, ape company eka danata 70% eha ehama seen eka inne middle level management aya , 2020 th upset unoth aniwa giya , no point of staying :yes::yes:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    dan 2035 wage Chatura and Namal awoth Presdeintial election ekata katada bung ape un gahanne ?
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,322
    1,053
    113
    නොදනි(Unknown)

    නාගනන්ද ගැන නම් දන්නෙ නැහැ. රොහන් පල්ලෙවත්ත දැනට පාර්ලිමේන්තුවේ ඉන්න කිසි කෙනෙක් දේශපලන වැඩවලට සම්බන්ධ කර ගන්නෙ නැහැ. එයා ජනාධිපති වුන ගමන් පාර්ලිමේන්තුව විසුරවලා පාර්ලිමේන්තු ඡන්දෙකට යනවා. එයාගේ පක්‍ෂයේ ඉන්න ඔක්කොම උගත් අය​. ඡන්දෙට අපේක්‍ෂකත්වය දෙන්නෙත් උගත් අයට විතරයි. රොහාන් පල්ලෙවත්ත ජනාධිපති වුනොත් රටට මොකක් හරි හොදක් වෙයි. නාගනන්ද නම් තද නීතී කාරයා. එයා දරදඩු වැඩියි මේරටට​.

    me rate inna unwa hurathal kerala hadana ba bn.podai nayakeyek unama thiyenne ona konda pana gathiyak anika.

    aluth ayata melo exp ekak na compay run kernawa wage newi rata run kerna eka
     

    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    dan 2035 wage Chatura and Namal awoth Presdeintial election ekata katada bung ape un gahanne ?

    ඒ වෙද්දි වහාම රට අතහැර ස්වාසිලන්තෙට හරි පැන ගන්න​ :rofl:
     

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,685
    9,334
    113
    ai ban api unwa ganan ganne? unge thatthala deshapaluwo nisa da?

    mehe karamaya ne bung , oka wenase wenne na bung , balapanko oya monawa kalath enne POhouttuwe ena kena that's the truth , owa change karana ba bung thawa 30 years wath yanakam :sorry::sorry: