2020 අංකුරය

missaka86

Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    2020 president කෙනා ගැන බුද්ධි අංශයේ මහතෙක් කිව්වලු නේද ප්‍රසිද්ධ හැබැයි දේශපාන පසුබිමක් හෝ පවුලකින් නොඑන කෙනෙක් කියලා
    මට හිතෙන්නේ ඥානසාර හාමුදුරුවෝ කියලා
    ටික කාලෙකට කලින් රාවණා බලය හාමුදුරුවෝ කෙනෙක් ඕක දෙපාරක් තුන්පාරක් MEDIA වල කිව්වා
    හැබැයි මම ඒ දවස්වල ඕක එච්චර හිතුවේ නැහැ.
    දැන් තියෙන තත්ත්වය අනුව දිනන්නත් පුළුවන්
     
    csss

    Banned
  • Mar 8, 2009
    221
    8
    18

    2020 කොහෙද බන් ඌ එන්නේ. 2025 වෙනකොට තමයි ඌව හිරෙන් නිදහස ලබන්නත් පුලුවන් වෙන්නේ.ඊට පස්සේ අවුරුදු හතක් යනකම් ප්‍රජා අයිතිය අහෝසියි.මැතිවරන වලට යන්න බෑ.2032 වෙනකම් ඇග බැදලා තියෙන්නේ..:dull:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    ඥානසාර හාමුදුරුවෝ කියලනම් මට හිතෙන්නේ නැහැ. හැබැයි කොහොමහරි ගෝටාගේ ප්‍රධාන ප්‍රතිවාදියා ඔය කියන කෙනා වෙයි කියලනම් හිතෙනවා.:oo: මටනම් හිතෙන්නෙම මේ පාර ගෝටට දින්නොත් දිනන්න වෙන්නේ ලොකු ප්‍රතිශතයකින් නෙවෙයි කියලා. හැම අවුරුද්දකම උනා වගේ මේ පාරත් සිංහල චන්ද ඔය කියන අනිත් කෙනයි ගෝටයි අතර දෙකට බෙදෙයි කියලා හිතෙනවා..

    මොකද මට ඇතුළු ගොඩ දෙනෙක්ට මේ සිද්දි එක්ක 225ම එපා සංකල්පේ ඇවිත් තියෙන්නේ වගේම මුස්ලිම් අන්තවාදයේ මුල බීජය තියෙන්නේ මහින්දලාගේ පාලන කලේ වීම. ගෝට කොච්චර හොදද දන්නේ නැහැ එත් මහින්දගේ සහෝදරයනේ ඒක මේ වෙලාවේ ගොටගේ පැත්තෙන් චන්දෙට අවාසියක් (225ම එපා සීන් එක නිසා) වගේම ඔය කියන එන්න ඉන්න කෙනාට පට්ට වාසියක්

    ඇත්තම කිව්වොත් ගෝටට චන්දෙ දෙන්න හිටපු මාත් ඔය මුස්ලිම් අන්තවාදයේ මුල බීජය පටන් ගත්තේ මහින්දලාගේ පාලන කලේ වීම නිසා මේ වෙද්දී ගෝටා හා ඔය කියන එන්න ඉන්න අපේක්ෂකයා අතර වැනෙන ගතියක් තියෙන්නේ.:sorry: ප්‍රතිවාදියා වගේම අපේක්ෂකයෝ දෙන්නා ලං කරගන්න අනිත් පක්ෂ මත එදාට තමා හරි කෙනා තෝරන්න වෙන්නේ.:no:
     
    Last edited:

    zigzag69

    Member
    Feb 14, 2018
    359
    31
    0
    2020 president කෙනා ගැන බුද්ධි අංශයේ මහතෙක් කිව්වලු නේද ප්‍රසිද්ධ හැබැයි දේශපාන පසුබිමක් හෝ පවුලකින් නොඑන කෙනෙක් කියලා
    මට හිතෙන්නේ ඥානසාර හාමුදුරුවෝ කියලා
    ටික කාලෙකට කලින් රාවණා බලය හාමුදුරුවෝ කෙනෙක් ඕක දෙපාරක් තුන්පාරක් MEDIA වල කිව්වා
    හැබැයි මම ඒ දවස්වල ඕක එච්චර හිතුවේ නැහැ.
    දැන් තියෙන තත්ත්වය අනුව දිනන්නත් පුළුවන්

    මම දෙනව:)
     
    missaka86

    Well-known member
  • Mar 13, 2017
    1,584
    886
    113
    ඥානසාර හාමුදුරුවෝ කියලනම් මට හිතෙන්නේ නැහැ. හැබැයි කොහොමහරි ගෝටාගේ ප්‍රධාන ප්‍රතිවාදියා ඔය කියන කෙනා වෙයි කියලනම් හිතෙනවා.:oo: මටනම් හිතෙන්නෙම මේ පාර ගෝටට දින්නොත් දිනන්න වෙන්නේ ලොකු ප්‍රතිශතයකින් නෙවෙයි කියලා. හැම අවුරුද්දකම උනා වගේ මේ පාරත් සිංහල චන්ද ඔය කියන අනිත් කෙනයි ගෝටයි අතර දෙකට බෙදෙයි කියලා හිතෙනවා..

    (මොකද මට ඇතුළු ගොඩ දෙනෙක්ට මේ සිද්දි එක්ක 225ම එපා සංකල්පේ ඇවිත් තියෙන්නේ වගේම මුස්ලිම් අන්තවාදයේ මුල බීජය තියෙන්නේ මහින්දලාගේ පාලන කලේ වීම. ගෝට කොච්චර හොදද දන්නේ නැහැ එත් මහින්දගේ සහෝදරයනේ ඒක මේ වෙලාවේ ගොටගේ පැත්තෙන් චන්දෙට අවාසියක් වගේම ඔය කියන එන්න ඉන්න කෙනාට පට්ට වාසියක්)

    ඇත්තම කිව්වොත් ගෝටට චන්දෙ දෙන්න හිටපු මාත් ඔය මුස්ලිම් අන්තවාදයේ මුල බීජය පටන් ගත්තේ මහින්දලාගේ පාලන කලේ වීම නිසා මේ වෙද්දී ගෝටා හා ඔය කියන එන ඉන පාලකයා අතර වැනෙන ගතියක් තියෙන්නේ.:sorry: ප්‍රතිවාදියා වගේම අපේක්ෂකයෝ දෙන්නා ලං කරගන්න අනිත් පක්ෂ මත එදාට තමා හරි කෙනා තෝරන්න වෙන්නේ.:no:

    ඔව් ඒක ගෝථාට අවාසියක් වෙන්න UNP නොවීම කියන එකත් එක්ක
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,784
    40,429
    113
    2020දි එන එකෙක් නෑ. මේවා පොඩි පොඩි ගේම්ස් බන්.
     
    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    H4mPM-10_400x400.jpg
     
    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    රටක පාලනයත් එක්ක experiment කරන්න එපා කියල මේකෙ ඉන්න යමක් තේරුම් ගන්න පුළුවන් members ල 2015 දීත් කිව්ව.මොකද කෙල උනොත් කෙල වෙන්නෙ මුළු රටකටම.ගොඩක් එවුන් හිනා උනා.වෙනසක් ඕන උනා උන්ට.දැන් result 1 අපේ ඇස් ඉස්සරහම තියෙනව.මේ පාරත් උඹල හිනා වෙයි. experiment කරපල්ලා.හැබැයි වැරදුනොත් result දකින්න අපිට රටක් ඉතුරු වෙන 1ක් නෑ මචන්.
     
    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මම නම් හිතන්නේ ඝෝටාභය මහත්තයට වැඩිපුර වාසි සහගතයි.හැබැයි බදියුදීන් වගේ මිනිස්සුන්ව සම්පුර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න ඕනේ...
    ආයේ ඡන්දෙන් පස්සෙවත් ලඟට ගන්න හොඳ නෑ...
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,344
    113
    Ade math oka Kalpana kara bn e manussaya ehema kathawak nikan kiyanawa wenna be. Dinanawa kiyalath kiyanawane gota paraddala.

    :lol:Aluth sumanadasa kenek.:rofl:

    ආපහු කතාව අහපන් පොර එහෙම දිනනවා කිව්වේ නැහැ. සාම්ප්‍රදායික දේශපාලන පක්ෂේ එක්කෙනාගේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙනවා කියලා විතරයි කිව්වේ..