2020 අපි පටන් ගත්තා!

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ube kathawa tikak hari, gotata politics sambandawa experince nathi kathawa & eke thiyena risk eka. ow ekanam aththa.

    habai namal or api yana para gana kiwwa eka. ekata hethuwa ithin apita vote karanna wenne inna ayagen hoda ekata misak "ane mehema ekekta thama denna one, arahema ekekta denna one" kiya kiya inna neweine bn, mokada ehema un election eke nathnam api unwa hoyagena gihin, balen chandeta dala eilagata vote karannada. inna ungen eketane denna one kohen giyath. ehema nathnam vote nokara inna one.

    Ithin mama oya ekai kiwwe. Uba ekata kamaththen ho akamaththen agree wenawa. Owa thamai mage mathaya hadenna balapana sadaka.

    Mama dakka deyak thamai uba anith unta wada tikak wenas but e goden wen wenna bari bawak dakka ;) Ubala set eka gaman karana paare 1000k giyoth uba wage aya 1k 2k wage thamai inne. Anith 998ma jaha kiyana paththata thamai yanne. Okata paksha bedyak na. Unp eketh ehemma innawa. Ewage block vote eka gedi pitin watunoth ubala e welawata hithala mathala kirala manala ganna theerana walin wadak wenne na. Danatamath e meeharakawa kare thiyagena may rally yanawa.

    ඔහොම බැලුවොත් ඉතින් රනිල් තමා නියම සුදුස්සා :P

    Onna kiwwa idala idala :P:P
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835

    ithn bn inna tiken ekekta denawa arenne apita wena karanna puluwan deyak thiyenawada?

    nathnam uba kiyanne hodama hoda supirisidu jesus wage kenek enakan vote nokara inna one kiyalada?

    e option deken ekak wenna one aniwa, nathnam uba kiyana dewalwala therumak or practicality ekak naa.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනේ අම්මා පල්ල උක එලියෙ දාගෙන නිවට සිරාටයි වද රනිලටයි කඩේ ගිය රුචිරයමද මේ...ඈ බන් ඔය පඩි ටෝක් ටික 2015 වද රනිලට ආර්තික ඔස්තාර් නලුවෙක් නොව මොලයක් කියද්දි එහෙම මතක් උනේම නැද්ද..:lol::lol::lol::lol:

    Onna kiwwa idala idala :P:P
    හරි හරි අපි හිනා වෙනෙන් නැ 2020 ජනාධිපති කරන්ඩ ඔනෙ රනිල් කියල කියපන් අර unp ඇප් එකකුත් උබලට හදල දුන්න ආන්න ඌ තමයි...මම දැම්ම ඇප් එකට ස්තුති කරල තෙර්ඩ් එකක් දාලත් තිබ්බ.. :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඔය පරිනතභාවය නැති එකමයි හොඳ මමනං කියන්නේ :yes: ඕක තිබුන උන් මේ කරලා තියෙන හරිය මදැයි, දැන් ඒක නැති එකෙක්ට දීල බලන්න ඕනේ.

    Rajapakshalage le gawila thiyena kenek thanakola nam kanne, bath kana unta deela me karala thiyena hariya madai kiyala ehema nathi kenek thanakola kawath kamak na deela balanna oona kiwwath mama puduma wenne na :P

    Ubala weaknesses pawa ubalage wasiyata harawa gannawa. Hithata ekagawa ohoma puluwanda ban?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Rajapakshalage le gawila thiyena kenek thanakola nam kanne, bath kana unta deela me karala thiyena hariya madai kiyala ehema nathi kenek thanakola kawath kamak na deela balanna oona kiwwath mama puduma wenne na :P

    Ubala weaknesses pawa ubalage wasiyata harawa gannawa. Hithata ekagawa ohoma puluwanda ban?

    හරි හරි අපි 2020 උබේ රනිලට දෙන්නම් ඉවරනෙ වැඩේ...ආයෙ ඔච්චර බැනුම් අහගෙන ඉරාගෙන පලාගෙන කඩේ යද්දි අපිට උනත් දුක හිතෙනව බන්.. :lol::lol:
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    රාජපක්ෂලත් නෙවේ, රනිලුත් නෙවේ, හිටනුත් නෙවේ වෙන කෙනෙක් ඕනෙ කියන එකෙක්වත් කියන්නෙ නෑ ගේන්න ඕනෙ මොකාද කියල. :rofl: සමහර විට ලප කුමාරය ගෙන්න ඕනෙ කියල කියනවද දන්නෙ නෑ. :lol::lol: ඌ ආවොත් කොරයි උගේ සමාජවාදෙන්:rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ithn bn inna tiken ekekta denawa arenne apita wena karanna puluwan deyak thiyenawada?

    nathnam uba kiyanne hodama hoda supirisidu jesus wage kenek enakan vote nokara inna one kiyalada?

    e option deken ekak wenna one aniwa, nathnam uba kiyana dewalwala therumak or practicality ekak naa.

    Inna tikak newei. Ubala illana tika thamai udata enne. Ubala illanne rajapakshalage le thiyena aya witharai. Ara mama kalin kiyapu nam serama awul neh? Neda? Dinishla susil vidurala kochchara hoda minissuda ban. Oya wage thundenagen ekak awoth godak durata mama chande denna ida thiyenawa. Dinesh nam top porak.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රාජපක්ෂලත් නෙවේ, රනිලුත් නෙවේ, හිටනුත් නෙවේ වෙන කෙනෙක් ඕනෙ කියන එකෙක්වත් කියන්නෙ නෑ ගේන්න ඕනෙ මොකාද කියල. :rofl: සමහර විට ලප කුමාරය ගෙන්න ඕනෙ කියල කියනවද දන්නෙ නෑ. :lol::lol: ඌ ආවොත් කොරයි උගේ සමාජවාදෙන්:rofl::rofl:

    ඔය රුචිරයගෙ මායම් බන් මායම්...මායම් දම දමා බලනව ගෝඨගෙ එක චන්දයක් හරි කඩල වද රනිලට කඩල දෙන්ඩ පුලුවන්ද කියල...

    වද රනිලගෙ පුස් වල්ල හොල්ල හොල්ල උරා බීපු රුචිරය එක පාරට නිර්පාක්ශික වෙලා ලොල් හිනා ගිහින් මැරෙනව අප්ප මේවට..:lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Inna tikak newei. Ubala illana tika thamai udata enne. Ubala illanne rajapakshalage le thiyena aya witharai. Ara mama kalin kiyapu nam serama awul neh? Neda? Dinishla susil vidurala kochchara hoda minissuda ban. Oya wage thundenagen ekak awoth godak durata mama chande denna ida thiyenawa. Dinesh nam top porak.

    කවුද බන් දිනේශ් කියන්නෙ උබත් එක්ක රනිලගෙ පුස් වල්ල හොල්ලපු එකෙක්ද..:lol::lol::lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Inna tikak newei. Ubala illana tika thamai udata enne. Ubala illanne rajapakshalage le thiyena aya witharai. Ara mama kalin kiyapu nam serama awul neh? Neda? Dinishla susil vidurala kochchara hoda minissuda ban. Oya wage thundenagen ekak awoth godak durata mama chande denna ida thiyenawa. Dinesh nam top porak.
    uba kiyanne mekai ehenam. ratata aththatama one unta wada market karanna puluwan wena unwai udata enne. ehema kiyalada? hariyata reality shows wala wage :rofl::P dakshama eketa wada udata enne lassanama eka. anna e wageda? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    කවුද බන් දිනේශ් කියන්නෙ උබත් එක්ක රනිලගෙ පුස් වල්ල හොල්ලපු එකෙක්ද..:lol::lol::lol::lol:

    Ai moko pora lokkath ekka case da?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    uba kiyanne mekai ehenam. ratata aththatama one unta wada market karanna puluwan wena unwai udata enne. ehema kiyalada? hariyata reality shows wala wage :rofl::P dakshama eketa wada udata enne lassanama eka. anna e wageda? :confused:

    Udata enne newe udata ganne. Mooda minissu hoyanne ehema ayawa. Minissu oluwen hithanawa adui. Godak aya feelings ekka thamai wada karanne. Oya gamma wage dewal walata thamai wadipura kamathi.
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Udata enne newe udata ganne. Mooda minissu hoyanne ehema ayawa. Minissu oluwen hithanawa adui. Godak aya feelings ekka thamai wada karanne. Oya gamma wage dewal walata thamai wadipura kamathi.
    uba kiyana eka hari. habai hama kenama ohoma naa bn. mokek unath kamak naa rajapaksha kenek ne kiyala vote karana un innawa ,ekahari eth mama athuluwa samahara aya innawa ehema nathi. example:

    gota, susil, ranil, anura kumara wage election hitiyoth mama vote karanne gotata.

    susil, ranil, anura kumara, namal rajapakse hitiyoth mama vote karanne susilta.

    namal, ranil, wigneshwaran hitiyoth mama vote karanne naa. un okkoma melo rahak naa, aniwa rata kanawa aduma hope ekakwath naa.

    ekanisa pawla ho popularity eka balala dena set ekak innawa eth samahara aya innawa inna ayagen ratata deyak karanna puluwan kiyala hithena, aduma hope ekakwath thiyaganna puluwan pudgalayek balala eyata denna, pawula, popularity nobala.
     
    2nd ekei 3rd ekei uba susiltai vote nokarai hitiyata, oya dekedima 99.99% un denne namalta ban. Onna okai aththa. Mama kiyana de ubata therenna oone. Uba wenas wenna puluwan but uba 1st ekedi join wechcha block vote eke thanikarama wahallu inne.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Rajapakshalage le gawila thiyena kenek thanakola nam kanne, bath kana unta deela me karala thiyena hariya madai kiyala ehema nathi kenek thanakola kawath kamak na deela balanna oona kiwwath mama puduma wenne na :P

    Ubala weaknesses pawa ubalage wasiyata harawa gannawa. Hithata ekagawa ohoma puluwanda ban?
    රාජපක්ෂ ලේ ගෑවිලා තිබුන කියල උට දෙන්නෙ අහවල් එකටද :eek: එහෙනං නාමල් ඉල්ලුවත් බැසිල් ඉල්ලුවත් ශිරන්ති ඉල්ලුවත් අපි චන්දෙ දෙන්න එපැයි. එහෙම දෙන්නේ නෑ නෙ. චම්පික පොදු අපේක්ෂකයා කරන්න මම දෙනවා :yes: නවීන් දිසානායක UNP අපේක්ෂකයා කරන්න මම අලියට ගහනවා :yes: වෙන එපා නාගාන්නද පොදු අපේක්ෂකයා කරන්න මම දෙනවා උට :yes: කෝ උන් නෑ නෙ. ඉතින් ඉතුරු ඉන්න උන්ගෙන් හොඳම එකාට අපි දෙනවා. උඹට වගේ රාජපක්ෂ භීතිකාවක් ඇත්තෙත් නෑ රාජපක්ෂලට අමුතු ආලයක් ඇත්තෙත් නෑ මට නං.

    උඹත් ඉතිං හෙට ඇවිල්ලා රනිල් තමා පරිණතම ගෝඨාභය පරිණත නෑ, නාගානන්දත් පරිණත නෑ, පල්ලෙවත්තත් පරිණත නෑ ඒ හින්ද මගේ මනාපේ රනිල්ට කීවොත් මාත් පුදුම වෙන්නේ නෑ :yes: දැන් කොහොමත් පල්ලෙවත්තට නාගානන්දට එහෙම සපෝට් කරන්න වෙන්නේ නෑ උඹට ඇයි උන් පරිණත නෑ නෙ :P කැරකිලා ඇවිත් රනිල් තමා අන්තිමට ඉතුරු වෙන්නේ.
     
    Ranil parinathai nam 30 wathawak paradeida ban. Ithin mama ehema deyak kiyanna thiyena chance eka godak adui hode :P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    2nd ekei 3rd ekei uba susiltai vote nokarai hitiyata, oya dekedima 99.99% un denne namalta ban. Onna okai aththa. Mama kiyana de ubata therenna oone. Uba wenas wenna puluwan but uba 1st ekedi join wechcha block vote eke thanikarama wahallu inne.

    ඒ උබ හිතාගෙන ඉන්න හැටිනෙ බන්....නිවටයෙක් ජනාධිපති කරගෙන *න්න රනිලව අගමැති කරගෙන වෙනස උදාකරගන්ඩ ගිය උබට එහෙම හිතුනට කරන්ඩ දෙයක් නැ..:baffled::baffled:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,775
    1
    9,593
    113
    colombo
    ruchira55:23205236 said:
    රාජපක්ෂ ලේ ගෑවිලා තිබුන කියල උට දෙන්නෙ අහවල් එකටද :eek: එහෙනං නාමල් ඉල්ලුවත් බැසිල් ඉල්ලුවත් ශිරන්ති ඉල්ලුවත් අපි චන්දෙ දෙන්න එපැයි. එහෙම දෙන්නේ නෑ නෙ. චම්පික පොදු අපේක්ෂකයා කරන්න මම දෙනවා :yes: නවීන් දිසානායක UNP අපේක්ෂකයා කරන්න මම අලියට ගහනවා :yes: වෙන එපා නාගාන්නද පොදු අපේක්ෂකයා කරන්න මම දෙනවා උට :yes: කෝ උන් නෑ නෙ. ඉතින් ඉතුරු ඉන්න උන්ගෙන් හොඳම එකාට අපි දෙනවා. උඹට වගේ රාජපක්ෂ භීතිකාවක් ඇත්තෙත් නෑ රාජපක්ෂලට අමුතු ආලයක් ඇත්තෙත් නෑ මට නං.

    උඹත් ඉතිං හෙට ඇවිල්ලා රනිල් තමා පරිණතම ගෝඨාභය පරිණත නෑ, නාගානන්දත් පරිණත නෑ, පල්ලෙවත්තත් පරිණත නෑ ඒ හින්ද මගේ මනාපේ රනිල්ට කීවොත් මාත් පුදුම වෙන්නේ නෑ :yes: දැන් කොහොමත් පල්ලෙවත්තට නාගානන්දට එහෙම සපෝට් කරන්න වෙන්නේ නෑ උඹට ඇයි උන් පරිණත නෑ නෙ :P කැරකිලා ඇවිත් රනිල් තමා අන්තිමට ඉතුරු වෙන්නේ.

    Ranil parinathai nam 30 wathawak paradeida ban. Ithin mama ehema deyak kiyanna thiyena chance eka godak adui hode :P:P

    ලප කුමර ගේමු හාද??