Ranil parinathai nam 30 wathawak paradeida ban. Ithin mama ehema deyak kiyanna thiyena chance eka godak adui hode![]()
පිස්සු හැදෙයි උබ...ලොල්...රනිල 30 නෙමේ 300 පාරක් පැරදුනත් උබ රනිලට උක දෙන එක නතර කරන එකෙක් නෙමේ බන්..අපි දන්නවනෙ රුචිරය මොකාද කියල...


Ranil parinathai nam 30 wathawak paradeida ban. Ithin mama ehema deyak kiyanna thiyena chance eka godak adui hode![]()


ඉතින් බලපන්කො ඔය කියන පරිණත භාවය සත පහක වැඩක් නෑ නෙ. මහින්දටත් ඕක හොඳට තියෙනව ඕනේ නං. මයිත්‍රීටත් තියෙනව. උන් තුන්දෙනාට වඩා පරිනතභාවය නැති ගෝඨාභය හොඳා මටනං.Ranil parinathai nam 30 wathawak paradeida ban. Ithin mama ehema deyak kiyanna thiyena chance eka godak adui hode![]()
අනුර කුමාර මේ පාරත් කඩේ බඩු ෂුවර් නෑ ප්‍රතිපත්තිය අනුගමනය කරයි වගේලප කුමර ගේමු හාද??

ලප කුමර ගේමු හාද??
ඉතින් බලපන්කො ඔය කියන පරිණත භාවය සත පහක වැඩක් නෑ නෙ. මහින්දටත් ඕක හොඳට තියෙනව ඕනේ නං. මයිත්‍රීටත් තියෙනව. උන් තුන්දෙනාට වඩා පරිනතභාවය නැති ගෝඨාභය හොඳා මටනං.
Satha 5ka wadak na newei ban. Echchara experience porawaltath me game eka gahanna ba. Mahindath wate unta rawatuna my3th rawatila inne. Deshapalana babek awoth suppuwa gahagenama idi






වියත් කියන්නේ මේ ලොක්කා යන්න හදන ගමන් මගේ දිග "වියතක්" තරම් කියනඑක වෙන්න ඇති ....ඊට වඩානම් මෙයාලගේ ඇති "වියත් කමක් " නෑ !!![]()


රැවටුනා කිව්වම නිකන් මහින්ද මයිත්‍රී හෙන අහිංසකයි හරි පව් වටේ ඉන්න අය එයාලව රවට්ටලා එයාල කිසි දෙයක් දන්නේ නෑ වගේ අදහසක් නෙ එන්නේ.Wadak na ban. Samajawade galapenne na. Anuralage wisil witharai balti na
Satha 5ka wadak na newei ban. Echchara experience porawaltath me game eka gahanna ba. Mahindath wate unta rawatuna my3th rawatila inne. Deshapalana babek awoth suppuwa gahagenama idi
එහෙම රැවටෙන්න බබ්බු යැ. රැවටුනා නෙවේ ඒ මිනිස්සු ඔක්කොම දැනුවත්ව ඕවා වෙන්නේ එහෙම නැතුව දේශපාලනේ කරන්න බෑ මේ තියෙන සිස්ටම් එකේ හැටියට. චන්ද දිනන්න නං පාර්ලිමේන්තුවේ බහුතරේ තියාගන්න ඕනේ නං ඕවට ඉඩ දෙන්න වෙනවා ටිකක් හරි. උඩින් අවුලක් නැති හින්ද තමා යටට යන්නෙ. නැතුව උඩින් එපා කියද්දී යට උන් බලෙන් පිස්සු නටනව නෙවේ නෙ. 2020 ඔය කෙලිය ඉවර වෙන්නේ මුන් තුන්දෙනාගෙන් එකෙක් මරාගෙන තමයි
මාරු සහෝදරයෝ තුන්දෙනානේ
මාරු සින් ටිකක් ඉදිරියට බලාගන්න පුළුවන් වෙයි



වද රනිලගෙ උක දෙන unp කාරයෙක් දාපු කමෙන්ට් එකකි...කොහොම දැගලුවත් රනිලට ජනාධිපති වෙන්ඩ බැ බන් මේ රටේ...නිවටයෙක් ජනාධිපති කරගෙන පොන්න රනිල අගමැති කරගෙන මිනිස්සු විදෝනව බන්...බලපන් 2020 වෙන දේ, වද රනිලට උකත් නැති වෙන්ඩ මිනිස්සු දෙනව සම්බුව..මතකනෙ ගම්සබාවට උන දේ..මේ ත්‍රෙඩ් එකේ කැපිල පේන්න ඉන්නේ කලින් ලොක්කගේ වහල්ලු . වහල් කමෙන් මිදෙන්න බැරුව තව ස්වාමියෙක් හොයනව වහල්කම් කරන්න. ඉතින් දිනවල වහල්ලු වෙයල්ලා. රටේ ලොක්කා මාරු උනත් ලංකාවේ මිනිස්සුන්ගේ මොල හදන්න තව අවුරුදු 40 වත් යනවා. වික්ටොරියා සංකෘතියයි ලංකාවේ වර්තමාන වහල් සංකෘතියයි, අවුරුදු 2500 සංකෘතියක් ඔක්කම කරපිනගෙන හයිබ්‍රඩි ලයින් එකේ ජීවත්වෙන ජනාතවක් ලංකාවේ ඉන්නේ. අඩුම ඉඩම මැදින් පාරක් දානව කිව්වත් බුදු අම්මෝ අපේ ඉඩම් පාර කරවල හදන්න ඉඩමනම් දෙන්නේ නෑ කියන ගල් යුගයේ ඉන්න, ගෑනියෙක් පොඩ්ඩක් ඇග පේන්න ඇදන් ගියාම බඩුවක් කරන රටක්, සැමන් වෙලා බස් වල කෝච්චි වල ගිහින් කොහෙවත් ඉන්න 8 පාස් සෙට් එකක් පාර්ලිමේන්තු යවල උනව බෙන්ස් බීඑම් වල යවන ජනතාවක් . මේකේ දියුනුවට වඩා පරිහානියේ ලක්ෂන තියෙන්නේ. හැතැම්මෙට අහලක බැස්මට ඇලවල් හදපු මිනිස්සු හිටපු රටක් අද නූල් පොටක දෙයක් ලොකේට දෙන්නේ නෑ. හතර අතට නය වෙලා දැන් වෙන රටවල උන්ට හදපුව විකුනන ගානට ඇවිල්ලා. අම්මේ ඕනේ එකෙක්ට දීල ඕන මගුලක් කරගනිලා බන්. උබලගේ ලමයිනටවත් දියුනු රටක් ඕනේ නම් හත් මුතු පරම්පරාවේ දේශපාලනේ නොහිටිය එකෙට්ට ගහල ලංකාවට දීපල්ල යූ ටර්න් එකක්. අන්තිම තුරුම්පුව ඔච්චරයි මන් දකින හැටියට ඌත් කොරල බෑ නම් මේකේ හපේ පිටින් කලින් උන් කෙලල කියල උබලට එදාට තේරෙයි. අන්න එදාට පුලුවන් නම් මැරෙනකම් මේ රටේ ජීවත් වෙයන්. නැත්තම් කටුනායකින් නැගල වෙන කොහේ හරි තොරන්චි වෙයල්ලා අඩුම ලමයිනට හරි හොදක් වෙයි. ලස්සන රටක් මුන් කාල ඉවරයි
වද රනිලගෙ උක දෙන unp කාරයෙක් දාපු කමෙන්ට් එකකි...කොහොම දැගලුවත් රනිලට ජනාධිපති වෙන්ඩ බැ බන් මේ රටේ...නිවටයෙක් ජනාධිපති කරගෙන පොන්න රනිල අගමැති කරගෙන මිනිස්සු විදෝනව බන්...බලපන් 2020 වෙන දේ, වද රනිලට උකත් නැති වෙන්ඩ මිනිස්සු දෙනව සම්බුව..මතකනෙ ගම්සබාවට උන දේ..
උබ ඉතින් තංගල්ලේ අයියාගේ තට්ටම යට ඉදන් ලෙවකන එකානේ. මම ස්වාධීන මනුස්සයෙක් මේ 225 කාලකන්නි මට. ස්වාමියට ඇමතුවම වහල්ලුන්ට අමාරුයි තමා හෙන පව් එරෝසන් උබල වගේ ලිං ගෙම්බෝ ගැන .


225 හොද නැත්ත මෙතන උඩු බුරන්නෙ ඇයි බන්...මේකද මේ විලාප තිය තියා දගලන්නෙ..

හැගි හැගි උක දෙන්ඩ එපා ඉස්සල්ලා කොන්ද පන ඇතුව කතා කරන්ඩ ඉගෙන ගනින්...වද රනිල පොන්නය උනා කියල උබලත් එහෙම වෙන්ඩ එපා...



ජාත්‍යන්තර ප්‍රජාව හමුවේ රුසියාවේ ව්ලැදිමීර් පුටින් දක්වන නිර්භීතභාවයත්, මැලේෂිටාවේ මහතීර් මොහොමඩ් දක්වන කලමණාකාරණයේ සුවිශේෂී හැකියාවත්, සිංගප්පුරුවේ ලී කුආන් යූ දැක්වූ දුරදර්ෂීභාවයත් යන සිවුශේෂි ලක්‍ෂණ තුනම සහිත ලක් ඉතිහාසයේ බිහිකල හැකි සුවිශේසීම ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කිරීමට අප සූදානම්...


Gota iluwoth 2020 denawa natta Rohan ta denawa
රැවටුනා කිව්වම නිකන් මහින්ද මයිත්‍රී හෙන අහිංසකයි හරි පව් වටේ ඉන්න අය එයාලව රවට්ටලා එයාල කිසි දෙයක් දන්නේ නෑ වගේ අදහසක් නෙ එන්නේ.එහෙම රැවටෙන්න බබ්බු යැ. රැවටුනා නෙවේ ඒ මිනිස්සු ඔක්කොම දැනුවත්ව ඕවා වෙන්නේ එහෙම නැතුව දේශපාලනේ කරන්න බෑ මේ තියෙන සිස්ටම් එකේ හැටියට. චන්ද දිනන්න නං පාර්ලිමේන්තුවේ බහුතරේ තියාගන්න ඕනේ නං ඕවට ඉඩ දෙන්න වෙනවා ටිකක් හරි. උඩින් අවුලක් නැති හින්ද තමා යටට යන්නෙ. නැතුව උඩින් එපා කියද්දී යට උන් බලෙන් පිස්සු නටනව නෙවේ නෙ.