2020 අපි පටන් ගත්තා!

Indika Buddika

Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගෝඨගේ ත්‍රෙඩ් එකේ වෙන උනව මාකට් කරන්න හොද නෑ. කරන්න ඕනේ ගෝටගේ පට්ටන්දරේ කියලා ගෝඨා මොකාද කියල මිනිස්සුන්ට කියන එක සහ විකල්පයක් තෝර ගන්න කියල දෙන එක. උගන්නල ඉවර උනාම ඒකෙන් ප්‍රශ්න අහල ඔලුව කල්පනා කරල උත්තර ලියනව ඇරෙන්න ගෙඩිය පිටින් උතතර දෙන ක්‍රමයක් නෑ. ඔලුවක් තියෙන්නේ පාවිච්චි කරපල්ලා. කිව්වනේ ඉන්න 225 වැඩක් නෑ ගොන් බූරුවෝ. ඉට වෙනස් මිනිස්සු ජන්ද කාලෙට එයි ප්‍රතිපත්ති එක්ක එදාට මොලේ කල්පනා කරල චන්දේ දාපල්ල
    uba kiyanne danata janadipathiwaraneta enna puluwan aya kisima kenek wadak naa. chande lanwela danata api danne nathi ara sudusukam thiyenakenek awoth uta denna kiyalada?

    *ara danata janadipathiwaraneta enna puluwan ayata danata parliment eke inna aya wagema Rohan Pallewaththa, nagananda kodithuwakkuth athulath. uba kiyanna me set eke ekakwath hoda naa kiyala neda?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අහ් මෙන්න වෙන කගෙ හරි නමක් කියන්නෙ නැලු ගෝඨගෙ තෙර්ඩ් එක නිසා..:lol::lol::lol::lol::lol: හැoගි හැoගි උක දෙන්ඩ නෙමේ මිනිස්සුන්ට පාඩම් උගන්නන්ඩ ඇවිත් තියෙන්නෙ..මෙයා කියන විදිහට 2020 වෙද්දි ඇහැට නොපෙනෙන අපේක්ශකයෙක් පහල වෙනවලු උන්දට දීපල්ල මනාපෙ..ඕන්න බුද්ධිමත් භාවය.. :lol::lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    sirawtama mun? mun bn mechchara kal deshapalane inna aya, ko kisima wadak karapu unda me. munta wadak karanna puluwannam danatama unta thibba mathikam, manthrikam walin unta puluwan tharamin sewayak karapu ayada. kisima wadak naa. dinesh oka hama reddatama kaagahana eka witharai, susil pora nikan pathola wage hodakuth naa narakakuth naa. mechchara anduwen waradi wenawa ewata kisi deyak kiyanna yanne naa ohe hitiya. unp un gananak kiyala wadak naane bn, unp kiyanne gon gas labbo set ekak, unp un witharak nemei ara ranilage wiswasabangedi uta support karapu (ranilta pakshawa+vote nokarapu) siyaluma aya horakamata, minissunta kela welahari unta beranna hadapu meeharak.

    Mama hithuwa uba ohoma kiyai kiyala. Uba witharak newe hamooma ohoma kiyana bawa dannawa. Ubala ban washee wela inne. Ubalata rajapakshalagen eha deyak oluwata enne na. Oluwata awath ehema deyak accept karanneth na. Karanna kamathith naha. Oka ithin wahal kame asiriya thamai. 2020 gota, 2030 namal, 2040 chichi, 2050 yo, 2060 namalge putha, 2070 chichige putha 2080 yo ge putha :lol::lol: Ane kale wane wase:yes::yes:

    Ubata mama deshapalane nokarana unge nam tikak kiwwath ubata unwa dirawanneth na. Mokak hari adupaduwak dakinawa. Ekath ara wahalkame asiriya thamai.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,292
    49,647
    113
    සේදවත්ත
    අහ් මෙන්න වෙන කගෙ හරි නමක් කියන්නෙ නැලු ගෝඨගෙ තෙර්ඩ් එක නිසා..:lol::lol::lol::lol::lol: හැoගි හැoගි උක දෙන්ඩ නෙමේ මිනිස්සුන්ට පාඩම් උගන්නන්ඩ ඇවිත් තියෙන්නෙ..මෙයා කියන විදිහට 2020 වෙද්දි ඇහැට නොපෙනෙන අපේක්ශකයෙක් පහල වෙනවලු උන්දට දීපල්ල මනාපෙ..ඕන්න බුද්ධිමත් භාවය.. :lol::lol::lol::lol:

    ලදරුවෝ එක්ක දේසපාලනේ කොරන්න බෑ. ඔව් උබලට අහසින් දේව දුතයෝ තමා පහල වෙලා මේක ගොඩ දාන්න වෙන්නේ. කතිරේ ගැහුවට කමක් නෑ අයිබොවන්ට වල්ල ලෙවකන්න යන්න එපා ඔච්චර. වෙන්නේ උන් බීඑම් වල යනවා උබ සැමන් වෙලා කෝච්චියේ යන එක
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    දෙගොල්ලක් නෙමෙ, තුන්ගොල්ලක් ඉන්නව.

    තුන්වෙනි පාර්ශවේ ලංකාවෙ දේශපාලන ඉතිහාසෙ හිටිය මිනීමරුම පක්ෂ දෙකෙන් එකක්, අනිත් එක unp එක.
    ඒ තමා සාඩම්බර ජෙප්පො සෙට් එක. ඒගොල්ලන්ටත් පොඩි ගම්සබාවක්, මරණාදාර සමිතියක් කරගන්න පුලුවන් උනාට රටේ ආර්ථිකය දියුනු කිරීම ගැන කිසිම ප්‍රතිපත්තියක් නැති සෙට් එකක්. චීනෙවත්, රුසියාවෙවත් නැති
    දියුණුවෙන කිසිම රටකට කිසිම වැඩක් නැති මලගිය ප්‍රතිපත්ති වල ඉන්න ගොබ්බම පක්ශයක්. කියන්නෙම අනිත් උන්ගෙ වැරදි හැබැයි උන් කරන්න පුලුවන් කිසිම දෙයක් නෑ. පිස්සු බල්ලො සෙට් එක වගේ කෑගගහ යනව හැබැයි කරන්න පුලුවන් රෙද්දක් නෑ. උන්ගෙ බලාපොරොත්තුව තමන් හොද වෙලා හොද රට දියුණු කරන සාර්තක පෑලන් එක්ක සුපිරි කෙනෙක්ව ඉදිරිපත් කරල දිනන එක නෙමෙයි, උන්ගෙ බලාපොරොත්තුව අනිත් ඔක්කොමගෙම වැරදි, බොරු කියල, අනිත් උන්ට දිනන්න තියෙන හැකියාව නැති කරල, ඡන්දෙට ඉන්න අනිත් උන් ඔක්කොම හුටං වගේ ගොං ලබ්බො සෙට් එකක් වුනදාට කවදහරි උන්ට බලේ හම්බෙයි කියල. ඒවගේ ගොන්තයො සෙට් එකක් වෙනුවට වෙන හොද පක්ෂයක් තිබ්බනම් අර දෙකට වඩා හොද බලාපොරොත්තුවක් තියන්න තිබ්බ.

    මෙන්න මේක තමයි ජෙප්පංගෙ තියරි එක.
    :rofl::P

    [YOUTUග්ග්BE]dcu5sYxcඩ්ඩ්Euo[/YOUTUBE]

    ජෙප්පොන්ට කවදාවත් මේ රටේ පාලනයට එන්න බැරි පක්ෂයක්... උන්ව මේක ඊක්වේශන් වලට ගන්න එකේ තේරුමක් නෑ...

    ජෙප්පෝ එදා මිනිමරපු කතා මට නම් අහලම එපා උනු චෝදනාවක්. මොකද කිව්වොත් චෝදනා කලා කියලා උන්ට මිනීමැරුම් චෝදනා දාලා හරි විදියට නීතිය ක්‍රියාත්මක කරවන්න බැරි උනා දැන් නායකයො වෙලා ජීවත් වෙන ජීවත් වෙලා හිටිය ඔක්කොටම.
    උන්ට හැබැයි ඒ කරපු පව් වැඩ වලට සොභාදහමෙන්ම රිටර්න් ලැබිලා තියෙනවා..නොමැකිය හැකි ජන අප්‍රසාදය.

    මම නම් පෞද්ගලිකව හිතනවා මේ ලන්කාවෙ තව අවුරුදු 25-30 ක් යනකම් ජෙප්පෝ කියලා ජාතියක් හිටියත් උන් වදවී යන කණ්ඩායමක් වෙයි කියලා😂😂😂

    උන් චන්දයකදි කිසිසේත් ජයක් ලබාගත නොහැකිය...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Mama hithuwa uba ohoma kiyai kiyala. Uba witharak newe hamooma ohoma kiyana bawa dannawa. Ubala ban washee wela inne. Ubalata rajapakshalagen eha deyak oluwata enne na. Oluwata awath ehema deyak accept karanneth na. Karanna kamathith naha. Oka ithin wahal kame asiriya thamai. 2020 gota, 2030 namal, 2040 chichi, 2050 yo, 2060 namalge putha, 2070 chichige putha 2080 yo ge putha :lol::lol: Ane kale wane wase:yes::yes:

    Ubata mama deshapalane nokarana unge nam tikak kiwwath ubata unwa dirawanneth na. Mokak hari adupaduwak dakinawa. Ekath ara wahalkame asiriya thamai.

    උබට නම් තියෙන්නෙ බන් කුහකකම ගොඨට ජනාධිපති වෙන්ඩ් සුදුසුකම් තියෙනව උබල රාජපක්ශ භීතිකාවකින් පෙලෙන ගමන් අර හිරිකොතේ පොන්න රනිලව ජනාධිපති කරගන්ඩ හැගි හැගි උක දීමක්නෙ කරන්නෙ..

    උබ වද රනිලගෙ ලබ්බ උරාගෙන දගලපු ඒ කාලෙ ඔහොම කියුවෙ නැනෙ..නලුවෙක් නොව මොලයක් අර්තික ඔස්තාර් කෝ ඒව මොනාද බන් මෙහෙම පල් වෙන්ඩ ලැජ්ජාව කියල එකක් නැද්ද උබලට..

    උබල ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් කියුවත් වද රනිල්ට උබල වගේ සූප්පුවො ටිකක් ඇරෙන්ඩ අනිත් උන් චන්දෙ දෙන්නෙ නැ..
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    පාට කණ්ණාඩි ගලවලා මෙයා මොනවද කියන්නේ කියලා බලපල්ලා

    2020 ට අපි පල්ලෙවත්තව ගේමු. පල්ලෙවත්තත් හොරකම් කරන්න ගත්තොත් අපි එකා වගේ පාරට බහිමු.

    Does it ring a bell? :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    උබට නම් තියෙන්නෙ බන් කුහකකම ගොඨට ජනාධිපති වෙන්ඩ් සුදුසුකම් තියෙනව උබල රාජපක්ශ භීතිකාවකින් පෙලෙන ගමන් අර හිරිකොතේ පොන්න රනිලව ජනාධිපති කරගන්ඩ හැගි හැගි උක දීමක්නෙ කරන්නෙ..

    උබ වද රනිලගෙ ලබ්බ උරාගෙන දගලපු ඒ කාලෙ ඔහොම කියුවෙ නැනෙ..නලුවෙක් නොව මොලයක් අර්තික ඔස්තාර් කෝ ඒව මොනාද බන් මෙහෙම පල් වෙන්ඩ ලැජ්ජාව කියල එකක් නැද්ද උබලට..

    උබල ඔහොම නෙමේ ඔලුවෙන් හිටන් කියුවත් වද රනිල්ට උබල වගේ සූප්පුවො ටිකක් ඇරෙන්ඩ අනිත් උන් චන්දෙ දෙන්නෙ නැ..

    :sorry::sorry::sorry::sorry:

    ICwPQhI.jpg
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113

    Mr Lolu Ruchira
    Thadi photos demma kiyala Gota Nathara karanna be
    Balapan Dipu Speech tika :yes:

    AMMA APPA Aliyata Kathire Gehuwata Kamak ne
    UBA UNGE PAW kare thiyan duwanna one Ne

    Labana athmewath LOLU Mixed Badu walin ipadenne nethiwenna
    Kiyala Prarthana karan
    Wedak karanna puluwan minihekta mada gahanne nethuwa padu idapan
     
    එරෝසන් ඉන්නේ ගෝටගේ තට්ටම යට. පොර හිතන්නේ මෙතෙන්නට එන ඔක්කමයි මෑන්ට කමෙන්ට් කරන ඔක්කමයි සිරිකොතේ අගුපිලේ ලගින උන් කියලා. ඔන්න ගෝටගේ වහලෙක් ඉන්නවා. දුකයි මේ වගේ මිනිස්සු ගැන චන්ද දැම්මට කමක් නෑ , පේන කියනව වගේ වෙන උන්ගේ මතේ කියනකොට කොච්චර සිගිති චන්ද දායකයොද ලංකාවේ ඉන්නේ කියල පේනවා
     
    960x896 kiyanne thadi photo ekakda? Anika oka fb thiyena photo ekak size ekath godak adui. 125kb. Ubata oya photo eke thiyena dewal kiyawanna amaru kamai, kiyawala piliganna akamathi kamai nisa photo ekata baninna epa. Oya wage dewal danna epa. Owa api dakinna kamathi na wage deyak kiyapan :lol::lol:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Mama hithuwa uba ohoma kiyai kiyala. Uba witharak newe hamooma ohoma kiyana bawa dannawa. Ubala ban washee wela inne. Ubalata rajapakshalagen eha deyak oluwata enne na. Oluwata awath ehema deyak accept karanneth na. Karanna kamathith naha. Oka ithin wahal kame asiriya thamai. 2020 gota, 2030 namal, 2040 chichi, 2050 yo, 2060 namalge putha, 2070 chichige putha 2080 yo ge putha :lol::lol: Ane kale wane wase:yes::yes:

    Ubata mama deshapalane nokarana unge nam tikak kiwwath ubata unwa dirawanneth na. Mokak hari adupaduwak dakinawa. Ekath ara wahalkame asiriya thamai.
    anna oka thama bn ubala wage unta waraduna thana. :D:D:D:yes::yes:
    ubala wage un hithanawa api MR arenna wena ekek gana waraddak kiwwagaman api wahallu kiyala, anna ubalawage unge modakama.

    Mama kothanwath kiyala naa MR or Gota kiyanne supiri hodama lankawe inna hodama pudgalaya kiyala. un horakan karala thiyenawa, unge balaya waradi widiyata bawitha karalath thiyenawa. habai e wagema un hoda wada kipayakuth karala thiyenawa, e wagema e hoda wada tika lankawe deshapalanaye una hodama dewal kihipaya athare thiyenawa. habai eken adahas wenne naa un eknisa un karapu waradiwalata samawa kiyala.

    anith ayata wahallu wahallu kiyanna kalin thaman hithala balanna kawda aththata wahala kiyala, uba pakshekata ho pudgalayekta wahalek neme athi eth uba ubama hadan inna matheta wahal wela. :yes::yes:
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    එරෝසන් ඉන්නේ ගෝටගේ තට්ටම යට. පොර හිතන්නේ මෙතෙන්නට එන ඔක්කමයි මෑන්ට කමෙන්ට් කරන ඔක්කමයි සිරිකොතේ අගුපිලේ ලගින උන් කියලා. ඔන්න ගෝටගේ වහලෙක් ඉන්නවා. දුකයි මේ වගේ මිනිස්සු ගැන චන්ද දැම්මට කමක් නෑ , පේන කියනව වගේ වෙන උන්ගේ මතේ කියනකොට කොච්චර සිගිති චන්ද දායකයොද ලංකාවේ ඉන්නේ කියල පේනවා

    Ne ne uba agu pile newei inne kakkussiya athule
    Ida balapan Ube para wena

    http://www.elakiri.com/forum/showthread.php?t=1712937&page=3

    Menna ube thawath wedak

    අපේ උන්ගේ කුහක කම තමා මාත් සිංහල . උන්ට ඌව වීරයෙක් වගේ පේනවනම් ප්‍රජාතත්‍රවාදී රටක උන් ඌව සැමරුව කියල මොකහ බන් වෙන්නේ. අපේ එවුන් වතුර ඉල්ලද්දි අමු අමුවේ විඩිතියන්න කියපු උන් රටේ නායකයෝ කරේ අපි. ටයර් වල දාල පුච්චපු අයව මටහ හිටින්න පිලිම ගැහුවේ. මේවගේ ඒවට බය වෙන්නේ නිවටයෝ. නන්නතාර වෙන්න ගැහුව අපිට මේවා ගැන දැකල කලබල වෙන්න ඕනේ නෑ. තාම හිට්ලර් අදහන සෙට් එකක් ලෝකේ ඉන්නවා මතක තියාගනිල්ලා

    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1712897&page=5

    Amathakada danne ponna wesige puthata
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    ගෝඨගේ ත්‍රෙඩ් එකේ වෙන උනව මාකට් කරන්න හොද නෑ. කරන්න ඕනේ ගෝටගේ පට්ටන්දරේ කියලා ගෝඨා මොකාද කියල මිනිස්සුන්ට කියන එක සහ විකල්පයක් තෝර ගන්න කියල දෙන එක. උගන්නල ඉවර උනාම ඒකෙන් ප්‍රශ්න අහල ඔලුව කල්පනා කරල උත්තර ලියනව ඇරෙන්න ගෙඩිය පිටින් උතතර දෙන ක්‍රමයක් නෑ. ඔලුවක් තියෙන්නේ පාවිච්චි කරපල්ලා. කිව්වනේ ඉන්න 225 වැඩක් නෑ ගොන් බූරුවෝ. ඉට වෙනස් මිනිස්සු ජන්ද කාලෙට එයි ප්‍රතිපත්ති එක්ක එදාට මොලේ කල්පනා කරල චන්දේ දාපල්ල

    uba kiyanne danata janadipathiwaraneta enna puluwan aya kisima kenek wadak naa. chande lanwela danata api danne nathi ara sudusukam thiyenakenek awoth uta denna kiyalada?

    *ara danata janadipathiwaraneta enna puluwan ayata danata parliment eke inna aya wagema Rohan Pallewaththa, nagananda kodithuwakkuth athulath. uba kiyanna me set eke ekakwath hoda naa kiyala neda?
    mekata thama uththrayak denna macho....
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    ගෝඨාභය ඇවිල්ලා හෙන ආදර්ශමත් නිහතමානි ගුණගරුක විනීත සුනීත අප්පච්චි කෙනෙක් නං වෙන එකක් නෑ :yes: ඒත් කමක් නෑ එහෙම සුවිනීත ලාලිනි ලා ඕනේ නෑ අපිට දැන් ඉන්න එක්කෙනා පේනවනේ :P කෙලින් වැඩ කරන එක්කෙනෙක් තමා ඕනේ :yes:
    :yes::P
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,629
    113
    anna oka thama bn ubala wage unta waraduna thana. :D:D:D:yes::yes:
    ubala wage un hithanawa api MR arenna wena ekek gana waraddak kiwwagaman api wahallu kiyala, anna ubalawage unge modakama.

    Mama kothanwath kiyala naa MR or Gota kiyanne supiri hodama lankawe inna hodama pudgalaya kiyala. un horakan karala thiyenawa, unge balaya waradi widiyata bawitha karalath thiyenawa. habai e wagema un hoda wada kipayakuth karala thiyenawa, e wagema e hoda wada tika lankawe deshapalanaye una hodama dewal kihipaya athare thiyenawa. habai eken adahas wenne naa un eknisa un karapu waradiwalata samawa kiyala.

    anith ayata wahallu wahallu kiyanna kalin thaman hithala balanna kawda aththata wahala kiyala, uba pakshekata ho pudgalayekta wahalek neme athi eth uba ubama hadan inna matheta wahal wela. :yes::yes:

    Wikarda ban. Mama kiyanne waraddak newe ban, ubalata wena kenekge hodak dakinna ba. Hodak dakkath ara raja pawle kawa wath 2nd karanna kamathi na. 2nd karath e wage kenekta udata enna hadak awadi karanne na.

    Samahara wita uba hari wenna puluwan.
    Mama 2005di ranilwa prathikshepa karala mahindata dunna. Mama matheta wahalek una :yes:
    2010di sf wa prathikshepa karala mr ta dunna. Mama matheta wahalek una :yes:
    15di mr wa prathikshepa karala my3ta dunna. Mama matheta wahalek una :yes:
    2020th mama matheta wahalek wenna thiyena idakada godak wadi thamai :yes::yes:

    2005/10 mama wahal wechcha mathe gana ubata prashnayak nathuwa athine :D:D Uba kiyanawada 2005di mage mathe waradi rw ta denna thibba or 2010di sf ta denna thibba kiyala :D:D
     
    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ehenam aye wali,mati,boralu,kalugal hithe hatiyata adinna puluwan,passe kaagahanna epa wathura na puka hodannawath kiyla