2020 ජනාධිපතිවරණය - ගෝඨා vs ෆොන්සේකා
2020 ජනාධිපතිවරණය - ගෝඨා vs ෆොන්සේකා
ඊයේ ෆොන්සේකාගේ කතාවෙන් පස්සේ මට හිතෙනවා සමහරවිට UNP එකෙන් 2020ට ෆොන්සේකා දායිද කියලා.මොකද මේ වෙලාවේ මිනිස්සු ජාතික ආරක්ෂාවට මුල් තැනක් දෙයි කියලා හිතන්න පුලුවන්..
එහෙම උනොත් උබලගේ තිරණය මොකක්ද..?
1.ගෝඨා
2.ෆොන්සේකා

Fonseka UNP eken awe kalinuth.