2020 ජනාධිපතිවරණ සමීක්ෂණය

2020 ඔබගේ ජන්දය කාටද?

  • කරු ජයසූරිය

    Votes: 16 13.9%
  • ගෝටාභය රාජපක්ෂ

    Votes: 79 68.7%
  • අනුර කුමාර

    Votes: 20 17.4%

  • Total voters
    115

geeko

Well-known member
  • Mar 18, 2013
    7,480
    4,481
    113
    ඒ උනාට ෆේස්බුක් එකේ යන පෝස්ට් බැලුවාමනම් පේන්නෙ පොර උඩින් දිනයි වගේ. මොනා උනත් මේ කාලෙ මිනිහ සීන් එකේ ඉන්න හින්ද දැම්මොත් හොදයි.

    ගම්වල මිනිස්සු නාගානන්ද කියන්නේ කවුද කියලාවත් දන්නේ නෑ.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සිරිසේන - පඹයා සරල වැඩි එකා පොළවෙන් මතුවිය

    පොනිල් - බැංකු හොරා ජාතිය පාවා දෙන්නා සිංග කාක්කා

    ගොට්ට - හොරා මිනීමරුවා මොලේ අමාරුකාරයා

    කරු - පම්බයගේ මල්ලි

    මහින්ධ - හොරා

    අනුර - ඩිල් කාරයා ප්‍රතිපත්ති පාවා දෙන්නා

    සජිත - මෝඩයා හරකා නිධන් හොරා

    සෙන්සර් බුවා - පඩෂෝ

    නාගානන්ද - ජනපතිකමට සුදුසු නෑ

    කඳුරේ මදු - හොරා කුඩු කාරයා

    වෙල්විදානේ - අව්ට් ඔෆ් ෆීල්ඩ්

    කුමාරිවෙල්ගම - හොරා ගෑණු කිචා
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    Capture.jpg
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,646
    113
    සිරිසේන - පඹයා සරල වැඩි එකා පොළවෙන් මතුවිය

    පොනිල් - බැංකු හොරා ජාතිය පාවා දෙන්නා සිංග කාක්කා

    ගොට්ට - හොරා මිනීමරුවා මොලේ අමාරුකාරයා

    කරු - පම්බයගේ මල්ලි

    මහින්ධ - හොරා

    අනුර - ඩිල් කාරයා ප්‍රතිපත්ති පාවා දෙන්නා

    සජිත - මෝඩයා හරකා නිධන් හොරා

    සෙන්සර් බුවා - පඩෂෝ

    නාගානන්ද - ජනපතිකමට සුදුසු නෑ

    සිරිසේන - පඹයා සරල වැඩි එකා පොළවෙන් මතුවිය - සිගරට් පැක් එකේ 80%, මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ක්‍රියා කිරීම

    පොනිල් - බැංකු හොරා ජාතිය පාවා දෙන්නා සිංග කාක්කා - වොක්ස්වැගන් ෆැක්ටරි, ඔයිල් රිෆයිනරි

    ගොට්ට - හොරා මිනීමරුවා මොලේ අමාරුකාරයා - හතරවන ඊළාම් යුද්ධය සමයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්, කැපී පෙනෙන නාගරික සංවර්ධනය

    කරු - පම්බයගේ මල්ලි - නීති විරෝධී අගමැති මාරුවට විරුද්ධව කැපී පෙනෙන කාර්යභාරයක් සිදු කරන ලදී

    මහින්ධ - හොරා - LTTE සංවිධානය පරාජය කළ සේනාධිනායක, සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව නිම කිරීම (චන්ද්‍රිකා වගේ මුල්ගල් පැල නොකර)

    අනුර - ඩිල් කාරයා ප්‍රතිපත්ති පාවා දෙන්නා - දුෂණයට හා වංචාවට එරෙහිව පාර්ලිමේන්තුවේ හඬ නැගීම

    සජිත - මෝඩයා හරකා නිධන් හොරා - නිවාස ව්‍යාපෘති

    සෙන්සර් බුවා - පඩෂෝ - ව්‍යාපාර ලෝකයේ ප්‍රබලයෙක්

    නාගානන්ද - ජනපතිකමට සුදුසු නෑ - දේශපාලකයන්ගේ දූෂණ වංචාවලට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම

    කඳුරේ මදු - හොරා කුඩු කාරයා - :yes:

    වෙල්විදානේ - අව්ට් ඔෆ් ෆීල්ඩ් - හතරවන ඊළාම් යුද්ධය සමයේ හමුදාපති

    කුමාරිවෙල්ගම - හොරා ගෑණු කිචා - :yes:
     
    Last edited:
    • Like
    Reactions: D_Mad

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,060
    34,584
    113
    නාගානන්ද කියනවා මිනහා ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු කරන කොටම අලුත් ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කරනවා කියලා. නාගානන්ද ජනාධිපති වුනොත් මිනිහට ලැබුනු චන්දය එම ව්‍යවස්ථාව ජනතාව විසින් අනුමක කිරීමට දුන් චන්දයන් කියලා ඒ ව්‍යවස්ථාව බලාත්මක කරනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් කරන්න පුලුවන්ද? නීතිය දන්න උන් කියපල්ලකෝ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,890
    28,797
    113
    නාගානන්ද කියනවා මිනහා ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු කරන කොටම අලුත් ව්‍යවස්ථාවක් ජනතාවට ඉදිරිපත් කරනවා කියලා. නාගානන්ද ජනාධිපති වුනොත් මිනිහට ලැබුනු චන්දය එම ව්‍යවස්ථාව ජනතාව විසින් අනුමක කිරීමට දුන් චන්දයන් කියලා ඒ ව්‍යවස්ථාව බලාත්මක කරනවා කියලා. ඇත්තටම එහෙම දෙයක් කරන්න පුලුවන්ද? නීතිය දන්න උන් කියපල්ලකෝ

    good question :confused:
     
    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,810
    2,964
    113
    නාගානද්ද කියන්නේ සිංහල ඡන්ද කඩන්න දාපු බලල් අතක් කියලා හිතෙන්නේ මට විතරද
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    සිරිසේන - පඹයා සරල වැඩි එකා පොළවෙන් මතුවිය - සිගරට් පැක් එකේ 80%, මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ක්‍රියා කිරීම

    පොනිල් - බැංකු හොරා ජාතිය පාවා දෙන්නා සිංග කාක්කා - වොක්ස්වැගන් ෆැක්ටරි, ඔයිල් රිෆයිනරි

    ගොට්ට - හොරා මිනීමරුවා මොලේ අමාරුකාරයා - හතරවන ඊළාම් යුද්ධය සමයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්, කැපී පෙනෙන නාගරික සංවර්ධනය

    කරු - පම්බයගේ මල්ලි - නීති විරෝධී අගමැති මාරුවට විරුද්ධව කැපී පෙනෙන කාර්යභාරයක් සිදු කරන ලදී

    මහින්ධ - හොරා - LTTE සංවිධානය පරාජය කළ සේනාධිනායක, සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව නිම කිරීම (චන්ද්‍රිකා වගේ මුල්ගල් පැල නොකර)

    අනුර - ඩිල් කාරයා ප්‍රතිපත්ති පාවා දෙන්නා - දුෂණයට හා වංචාවට එරෙහිව පාර්ලිමේන්තුවේ හඬ නැගීම

    සජිත - මෝඩයා හරකා නිධන් හොරා - නිවාස ව්‍යාපෘති

    සෙන්සර් බුවා - පඩෂෝ - ව්‍යාපාර ලෝකයේ ප්‍රබලයෙක්

    නාගානන්ද - ජනපතිකමට සුදුසු නෑ - දේශපාලකයන්ගේ දූෂණ වංචාවලට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම

    කඳුරේ මදු - හොරා කුඩු කාරයා - :yes:

    වෙල්විදානේ - අව්ට් ඔෆ් ෆීල්ඩ් - හතරවන ඊළාම් යුද්ධය සමයේ හමුදාපති

    කුමාරිවෙල්ගම - හොරා ගෑණු කිචා - :yes:

    ohh shit...
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    නාගානන්ද ජනාධිපති post එකට සුදුසු නැහැ.. හැබැයි නීතිපති වගේ post එකකටනම් නියමයි..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    සෝෂල් මිඩියා වලින් ඊලග ජනාධිපති වෙන්නේ කවුද කියලා තීරණය කරන්න බෑ.
    මන් නම් ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත් වෙන එවුන්ට චන්දෙ දෙන්නේ නෑ

    දැන් තියෙන තත්වේ අනුව ගෝටා ඉල්ලුවොත් ජනාධිපති වෙනවා
     
    සෝෂල් මිඩියා වලින් ඊලග ජනාධිපති වෙන්නේ කවුද කියලා තීරණය කරන්න බෑ.
    මන් නම් ප්‍රධාන පක්ෂවලින් ඉදිරිපත් වෙන එවුන්ට චන්දෙ දෙන්නේ නෑ

    දැන් තියෙන තත්වේ අනුව ගෝටා ඉල්ලුවොත් ජනාධිපති වෙනවා

    පලයං මිනිස්සුන්ට බොරු නොකියා ඔය ගෝටයිබරට කවදාවත් ලංකාවෙ පාලකයා වෙන්න බෑ ......
    පාලකයා තියා උප පාලකයා වෙන්නවත් බෑ ;)