සිරිසේන - පඹයා සරල වැඩි එකා පොළවෙන් මතුවිය - සිගරට් පැක් එකේ 80%, මත්ද්‍රව්‍ය උවදුරට එරෙහිව ක්‍රියා කිරීම
පොනිල් - බැංකු හොරා ජාතිය පාවා දෙන්නා සිංග කාක්කා - වොක්ස්වැගන් ෆැක්ටරි, ඔයිල් රිෆයිනරි
ගොට්ට - හොරා මිනීමරුවා මොලේ අමාරුකාරයා - හතරවන ඊළාම් යුද්ධය සමයේ රාජ්‍ය ආරක්ෂක ලේකම්, කැපී පෙනෙන නාගරික සංවර්ධනය
කරු - පම්බයගේ මල්ලි - නීති විරෝධී අගමැති මාරුවට විරුද්ධව කැපී පෙනෙන කාර්යභාරයක් සිදු කරන ලදී
මහින්ධ - හොරා - LTTE සංවිධානය පරාජය කළ සේනාධිනායක, සංවර්ධන ව්‍යාපෘති රැසක් සාර්ථකව නිම කිරීම (චන්ද්‍රිකා වගේ මුල්ගල් පැල නොකර)
අනුර - ඩිල් කාරයා ප්‍රතිපත්ති පාවා දෙන්නා - දුෂණයට හා වංචාවට එරෙහිව පාර්ලිමේන්තුවේ හඬ නැගීම
සජිත - මෝඩයා හරකා නිධන් හොරා - නිවාස ව්‍යාපෘති
සෙන්සර් බුවා - පඩෂෝ - ව්‍යාපාර ලෝකයේ ප්‍රබලයෙක්
නාගානන්ද - ජනපතිකමට සුදුසු නෑ - දේශපාලකයන්ගේ දූෂණ වංචාවලට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීම
කඳුරේ මදු - හොරා කුඩු කාරයා -
වෙල්විදානේ - අව්ට් ඔෆ් ෆීල්ඩ් - හතරවන ඊළාම් යුද්ධය සමයේ හමුදාපති
කුමාරිවෙල්ගම - හොරා ගෑණු කිචා -