මටනම් බං මේ නාකි හුට්ටප්පර ටික කොහේ හරි මහලු මඩමකට යවන්න ඕනේ
මුන් ඔක්කොම 55 පැනපු නාකි ඩයල් මිනිස්සු 55 න් විශ්රාම යවන්නේ ඇයි ? මොකද එතකොට මිනිස් ක්රියාකාරීත්වය අඩුවෙනවා , කල්පනාව නෑ , මතක නෑ එක එහෙම තමයි උබලගේ ගෙවල් වල එහෙම වයසක අය නැද්ද ?
දැන් පලපන් ප්රන්ශේ මාර්කෝනි ඒ රටේ ප්රශ්න විසදන ලස්සන යෙලෝ වෙස්ට් මුව්මන්ට් එකට මුහුණදෙන විදිහ
සිරියාවේ අසාද් මම දැනට දකින ලෝකේ ඉන්න හොදම දේශපාලන පවුර්ශයක් (political personality) තියෙන නායකයා. දැනට ලෝකේ ISIS / ඇමෙරිකාව / රුසියාව කියන ප්රබලම බලවේග 3ට එකපාර මුහුණදෙන සහ තමන්ට ඕන විදිහට ප්රශ්න විසදගන්න නායකයෙක් .
කොලොම්බියාවේ හිටපු ජනාධිපති ගර්වියා නියම smart leaders ලා
පොඩ්ඩක් හොයල කියවපල්ලා එතකොට තේරෙයි අපේ රටේ ඉන්නේ මොන ආඥකොරොස් ඩයල් ද කියල
දැන් උබල කියයි අපිට ගොටබය ඉන්නවා කියල ( මිනිහත් 60 පැනලා )
එත් උබල මිනිහගේ පිට ඔපේට වශීවෙලා නිසා මම වැඩිය කියන්නේ නෑ
මිනිහ වැඩ පෙන්නුවේ අයිය ජනාධිපති වෙලා , මිනිහට තිවිද හමුදාවම අතේ තියන්
කරන වැඩ ඔඩිට් කරන්න කෙනක් නෑ .
ගහපු ගැහිලි එලිකරපු එවුන් සුදු වැන් වල යැව්වා
සරලව කියනවනම් මිනිහ රුපියල් 1000ක් අතේ තියන් රුපියල් 100ක වැඩ කරපු පොරක් ( අනිත් 900 මාටියා )
අපේ රටට ඕනේ රුපියල් 100 ක් අතේ තියන් රුපියල් 1000ක වැඩ කර පොරක්
දැන් අගිල දිහා බලන්න එපා හද දිහා බලන්න