smother

Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    2020 දී බලයට පත් වෙන ජනාදිපති ට පවතින ජනදිපත් ගේ තරමට වත් බලයන් නොලැබෙන අතර අගමැති හට අදික බල තල පැවරෙන ඇත. ඒ අනුව ගත කල විය යුත්තේ අගමැති ගැන සිතා බලා තිරණ ගැනීම නොවේද?
    මේ පවතින පස්චාත් නව ලිබරල් වාදහ්යේ සැමදා වහලුන් සේ සිටීම මිස මින් එලියට යෑමට පොඩි හෝ බලයක් ලැබෙනේ නායකත්වය කුමක්ද ?
     
    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    ඔය කියන තරම් බලතල අඩු වෙලා නෑලු(විවාදිතයි). මොකද එහෙම බලතල අඩු කරන්න් ජනමත විචාරණයකින් තොරව බැරිලු.
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ඔය කියන තරම් බලතල අඩු වෙලා නෑලු(විවාදිතයි). මොකද එහෙම බලතල අඩු කරන්න් ජනමත විචාරණයකින් තොරව බැරිලු.

    දැනටමත් අඩුයි නේද විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරට පස්සේ?
    නැත්නම් තාම ඒකාධිපති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරලා නැද්ද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    ජනාධිපති අගමැති පාර්ලිමේන්තු බහුතරය ඔක්කොම එක පක්ෂයක් නං ඕක අවුලක් නෑ. දැන් වගේ කවලන් ආණ්ඩුවක් ආවොත් තමා අප්සට් එක
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජනාධිපති අගමැති පාර්ලිමේන්තු බහුතරය ඔක්කොම එක පක්ෂයක් නං ඕක අවුලක් නෑ. දැන් වගේ කවලන් ආණ්ඩුවක් ආවොත් තමා අප්සට් එක
    මල්ලි ජනා.. අයියා අගා.. මස්සිනා විපා.. ඉට්ස් ඔකේ බේබි..
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    ජනාධිපති අගමැති පාර්ලිමේන්තු බහුතරය ඔක්කොම එක පක්ෂයක් නං ඕක අවුලක් නෑ. දැන් වගේ කවලන් ආණ්ඩුවක් ආවොත් තමා අප්සට් එක

    කලවන උනත් නොවුනත් මේ පවතින අන්දුක්‍රමය යටතේ අගමැතිට බලතල වැඩි ජනදිපතිට වඩා.
    එක නිසා අපි චන්දෙන් පත් කරන ජනපති නිකන් කොළ කෑල්ලක ලියපු ජනාදිපති කෙනෙක් වෙනවා.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අයිය මොකද මල්ලි මොකද ජනාධිපති අගමැති දෙකම නිකන් එක බොඩියේ ඔලු දෙක වගේ තියෙයි
    ඒ උනාට ශිරන්ති කෑල්ල ඇඃ. අරකි කළු කැත සින්හලියක්.. ඒ වගේද ශ්‍රීලන්කන් ක්‍රිස්ටියන් බියුටි කුවින්..
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    2020 දී බලයට පත් වෙන ජනාදිපති ට පවතින ජනදිපත් ගේ තරමට වත් බලයන් නොලැබෙන අතර අගමැති හට අදික බල තල පැවරෙන ඇත. ඒ අනුව ගත කල විය යුත්තේ අගමැති ගැන සිතා බලා තිරණ ගැනීම නොවේද?
    මේ පවතින පස්චාත් නව ලිබරල් වාදහ්යේ සැමදා වහලුන් සේ සිටීම මිස මින් එලියට යෑමට පොඩි හෝ බලයක් ලැබෙනේ නායකත්වය කුමක්ද ?

    "පස්චාත් නව ලිබරල් වාදහ්යේ" කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො. :rolleyes:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    2020 දී බලයට පත් වෙන ජනාදිපති ට පවතින ජනදිපත් ගේ තරමට වත් බලයන් නොලැබෙන අතර අගමැති හට අදික බල තල පැවරෙන ඇත. ඒ අනුව ගත කල විය යුත්තේ අගමැති ගැන සිතා බලා තිරණ ගැනීම නොවේද?
    මේ පවතින පස්චාත් නව ලිබරල් වාදහ්යේ සැමදා වහලුන් සේ සිටීම මිස මින් එලියට යෑමට පොඩි හෝ බලයක් ලැබෙනේ නායකත්වය කුමක්ද ?

    එහෙනම් ඇයි මුන් මෙච්චර මේකට වලිකන්නේ ?? :confused::confused:

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    "පස්චාත් නව ලිබරල් වාදහ්යේ" කියන එක පොඩ්ඩක් පැහැදිලි කරලා දීපන්කො. :rolleyes:

    මේක කියවපන්

    මම තව පුංචි පැහැදිලි කිරීමක් කරන්නම්, මේ නව-ලිබරල්වාදයේ කැපී පෙනෙන කාරණා කීපයක් තියෙනවා :

    1. වෙළෙදපොලට සියල්ල තීරණය කිරීමට ඉඩ දිය යුතුයි.
    2. සමාජ සුබසාධනය සදහා පොදු වියදම් කප්පාදු කළ යුතුයි.
    3. ලාබය ඉපැයීමට තියෙන බාධා ඉවත් කළ යුතුයි. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ ඩීරෙගුලේෂන් කිය.
    4. හතර වෙනි කාරණය තමයි, පෞද්ගලීකරණය. රජය සතු ව්‍යාපාරික ස්ථාන, භාණ්ඩ හා සේවාවන් පෞද්ගලික අංශයට පවරා දිය යුතුයි කියන එක.

    ඔය සුබසාදක කියන එකට කාල් මාර්කස් කියල තියෙනවා, සුබසාදනය කියන්නේ දනවාදය වහන් ඉන්න රෙදි කඩක් කියල.

    උබල කෝප් බැලුවනම් තේරෙයි ශ්‍රී ලන්කන් ක්‍රීක් ඒයිඩ් එක දාල තියෙන සෙල්ලම් ටික.

    මම කාල් මාක්ස් ගැන කිව්වට ජවිපෙ පුක දෙන්නෙක් නොවන බව කරුණාවෙන් සලකන්න.
    කාල් මාක්ස් ගැන කියවන්න ඕනේ නම් කියපන්. some good shit out there
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    එහෙනම් ඇයි මුන් මෙච්චර මේකට වලිකන්නේ ?? :confused::confused:

    වලි කන්නේ බන් ජනාදිපති උනාට පස්සේ අගමැතිව දාගන්න ලේසි නේ . දැන් මයිත්‍රි කාරය රනිල්ව දැම්මේ අනිත් එඋන්ගේ මනාප බල්ලට දාල. ඒ වගේ මොකා ආවත් ඔචර තමයි. ගොට ආවොත් මහින්ද..
    රනිල් අවොත් මම නම් හිතන්නේ නැ සජිත් ට දෙයි කියල., ටිකක් කොන්ද පන නැති එකෙක්ට තමයි හම්බු වෙන්නේ. ජෙප්පොන්ට හම්බුනොත් හදුන්නෙත්ති වගේ එකෙක්ට දෙයි අගමැති කම.