2022 බක්මහ උළෙල - කඹ ඇදීමේ තරඟය

Team පතෝල ද? Team වැටකොළු ද?

  • Team පතෝල

    Votes: 97 51.9%
  • Team වැටකොළු

    Votes: 90 48.1%

  • Total voters
    187
  • Poll closed .

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    ඔව් අපට පෙනී යනවා පතොල පොම්නයන් පහු කිරීමට වටකොලු වීරයන් ඉතා ආසන්න බව.

    අපට අවශය තව වැටකොලු කොල්ලන් 3 න්ක් පමනයි

    Go team වැටකොළු
    කමෝන් වැටකොළු 😍
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    ඔව් අපට පෙනී යනවා පතොල පොම්නයන් පහු කිරීමට වටකොලු වීරයන් ඉතා ආසන්න බව.

    අපට අවශය තව වැටකොලු කොල්ලන් 3 න්ක් පමනයි

    Go team වැටකොළු
    දැන් තව 4 ක් ඕනෙ. 🤭
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    මේ මොහොතේදී team Pathola වැඩි ඡන්ද 3කින්,සමස්ත ඡන්ද ගණන 78ක් සහිිිතව තරගයේ ඉදිරියෙන්..
    #GoTeamPathola

    නොදකින් ගොඩකවෙලයා
    තෝත් පතොලයෙක්ද


    අන්ෆ්‍රෙන් වෙයන්
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,335
    20,912
    113
    මේ මොහොතේදී team Pathola වැඩි ඡන්ද 3කින්,සමස්ත ඡන්ද ගණන 78ක් සහිිිතව තරගයේ ඉදිරියෙන්..
    #GoTeamPathola
    ප්‍රතිඵල එළියට දාලා වැඩේ අල කරනවා නේ ඉතින් 🤕
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,588
    124,992
    113
    දෙහිවල
    Elakiri : 9 inches ( පතෝල කොල්ලෝ )
    Rest of the world : may be 7 inches ( පතෝල නොවන කොල්ලෝ )

    තීරණය ඔබ සතුයි.
    හමාරයි.
    ඔබට ජය


    කාගෙද මේ බලවේගේ,
    තරුනයන්ගේ බලවේගේ,
    මොකටද මේ බලවෙගේ,
    කිරිය උදෙසා බලවේගේ..
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    ප්‍රතිඵල එළියට දාලා වැඩේ අල කරනවා නේ ඉතින් 🤕
    Eka nohithapu ahinsaka ragnar,
    6ck7b2.jpg
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    කොහොමද ගැම්ම 💪වැටකොළු power
    හතරෙන් පස්සෙ ඡන්දෙ දෙන්න බෑ. ඡන්ද පෙට්ටියක් මාරු කරලා. ඡන්ද මධ‍යස්ථාන වල අපේ අහිංසක පතොලයන්ට වැටකොළු වලින් පහරදීමක් වෙලා. බලපල්ලා...🤬 :angry: :shocked: