2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

Hasitha22

Well-known member
  • Aug 28, 2021
    5,022
    4,417
    113
    SLT also showing opening ceremony

    Fi-A-9-HNak-AANUe-E.jpg
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    3,943
    4,244
    113
    ඇයි අර හැමෝම ග්‍රවුන්ඩ් එකට බැහැල එක එක බෝල ගහ ගහ ඉන්නෙ. එතැන 22ට වැඩියෙන් ගොඩක් ඉන්නව නේ :unsure:
     
    • Like
    Reactions: Stimulus mind

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,181
    6,711
    113
    ගෙදර
    • Like
    Reactions: Stimulus mind

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    3,943
    4,244
    113
    warming up
    first 11 + benched players + coaches
    හප්ප. එහෙම දේවල් ක්‍රිකට් වල වෙන්නෙ නෑ නේ(මම කියන්නෙ ලයිව් දෙන අතරෙ). මම මේ පළවෙනි පාර ෆුට්බෝල් මැච් එකක් බලන්නෙ. අනිත් එක කැතයි නේ එහෙම මැච් එක ක්ලාසි පිට පටන්ගන්නෙ නැතුව කොල්ලො කුරුට්ටො ග්‍රවුන්ඩ් එක වනසද්දි
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    20,194
    62,033
    113
    දෙහිවල
    Naa ban... Bali wagayak uda arala magulak kara...
    Lankawe thibba nan daniy... Iraj wa bassanne kelinma...
    ලන්කාවෙ තිබ්බනම් ශිරන්ති මැඩම්වයි, කුසුම් රේනු එක්ක "මැනිකේ මගේ හිතේ" කියන්න තිබ්බා 😎

    indian un nam kari athal oi
    කොඩිය පැටලුනා.😌
    ------ Post added on Nov 20, 2022 at 9:03 PM