2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

ThisaraMalintha

Well-known member
  • Nov 16, 2015
    8,494
    7,159
    113
    ගෙදර
    කටාර් උන් සල්ලි දෙන්න ඇති 😎

    jose mourinho GIF
    retarded english pundits la tika wada patan aran nadda thaama :D
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    4,628
    5,059
    113
    මේ මොකක්ද යකෝ මේ. බලපු පළවෙනි ෆුට් බෝල් මැච් එක. චාටර් නේ. කෝ මේකෙ ක්‍රිකට් වල වගේ ලකුණු මෙලෝ දෙයක් වැටෙන්නෙ නෑ නේ. නිකං ෆිල්ම් එකක් බලනව වගේ. මෙයිට වැඩිය හොඳයි වගේ නෙට් බෝල්
     
    • Like
    Reactions: Stimulus mind

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    14,968
    21,031
    113
    මැදමහනුවර
    මේ මොකක්ද යකෝ මේ. බලපු පළවෙනි ෆුට් බෝල් මැච් එක. චාටර් නේ. කෝ මේකෙ ක්‍රිකට් වල වගේ ලකුණු මෙලෝ දෙයක් වැටෙන්නෙ නෑ නේ. නිකං ෆිල්ම් එකක් බලනව වගේ. මෙයිට වැඩිය හොඳයි වගේ නෙට් බෝල්
    එහෙම ලකුණු ගන්න ගියොත් ප්ලේයර්ස්ල මැරෙයි
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,587
    13,491
    113
    [email protected]
    මේ මොකක්ද යකෝ මේ. බලපු පළවෙනි ෆුට් බෝල් මැච් එක. චාටර් නේ. කෝ මේකෙ ක්‍රිකට් වල වගේ ලකුණු මෙලෝ දෙයක් වැටෙන්නෙ නෑ නේ. නිකං ෆිල්ම් එකක් බලනව වගේ. මෙයිට වැඩිය හොඳයි වගේ නෙට් බෝල්
    පුත්තලම් දොංකී... ඕකේ දුවන්නේ නෑ බං ... අර දැල් අස්සට ගැහුවම ලකුණු 4යි... උඩින් ගියොත් 6යි... බලන් ඉඳපන් ටිකක්...
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    4,628
    5,059
    113
    එහෙම ලකුණු ගන්න ගියොත් ප්ලේයර්ස්ල මැරෙයි
    1668961284989.png


    මේ බලපංකො ෆිල්ම් එකක් බලනව වගේ. දැන් මේකෙ මොකක්ද වෙන්නෙ? කාටද වාසි? කවුද වැඩියෙන් ගහල තියෙන්නෙ? මෙලෝ දෙයක් නෑ නේ ෆිල්ම් එකක් බලනව වගේ නේ
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,635
    4,905
    113
    මේ මොකක්ද යකෝ මේ. බලපු පළවෙනි ෆුට් බෝල් මැච් එක. චාටර් නේ. කෝ මේකෙ ක්‍රිකට් වල වගේ ලකුණු මෙලෝ දෙයක් වැටෙන්නෙ නෑ නේ. නිකං ෆිල්ම් එකක් බලනව වගේ. මෙයිට වැඩිය හොඳයි වගේ නෙට් බෝල්
    Dialog ekenda balan ne?

    View attachment 190000

    මේ බලපංකො ෆිල්ම් එකක් බලනව වගේ. දැන් මේකෙ මොකක්ද වෙන්නෙ? කාටද වාසි? කවුද වැඩියෙන් ගහල තියෙන්නෙ? මෙලෝ දෙයක් නෑ නේ ෆිල්ම් එකක් බලනව වගේ නේ
    ayyo scoreboard / time eka naha feed eka :shocked: :shocked:
    ------ Post added on Nov 20, 2022 at 9:54 PM
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    4,628
    5,059
    113
    පුත්තලම් දොංකී... ඕකේ දුවන්නේ නෑ බං ... අර දැල් අස්සට ගැහුවම ලකුණු 4යි... උඩින් ගියොත් 6යි... බලන් ඉඳපන් ටිකක්...
    1668961398660.png

    හරි බං එහෙම ගහපු මගුලක් හරි පේන්න එපැයි. කෝ මේකෙ මෙලෝ මකබාවක් නෑ නේ. ෆිල්ම් එකක් බලනව වගේ. දැන් මොකා කොච්චර ගහලද කියල බලන්නෙ කොහොමද?

    Dialog ekenda balan ne?


    ayyo scoreboard / time eka naha feed eka :shocked: :shocked:
    ------ Post added on Nov 20, 2022 at 9:54 PM
    හප්ප එතකොට මේක තාක්ෂණික දෝෂයක්ද? මම හිතුවෙ ෆුට් බෝල් වල හැටි කියල :ROFLMAO:
    ------ Post added on Nov 20, 2022 at 9:56 PM
     

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,635
    4,905
    113
    View attachment 190001
    හරි බං එහෙම ගහපු මගුලක් හරි පේන්න එපැයි. කෝ මේකෙ මෙලෝ මකබාවක් නෑ නේ. ෆිල්ම් එකක් බලනව වගේ. දැන් මොකා කොච්චර ගහලද කියල බලන්නෙ කොහොමද?


    හප්ප එතකොට මේක තාක්ෂණික දෝෂයක්ද? මම හිතුවෙ ෆුට් බෝල් වල හැටි කියල :ROFLMAO:
    ------ Post added on Nov 20, 2022 at 9:56 PM
    naha scoreboard time eka thiyanawa

    lankawe feed eke nahalu

    Qatar tv eke yanne mehema

    beins.jpg
     
    • Like
    Reactions: chami2015

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    4,628
    5,059
    113
    naha scoreboard time eka thiyanawa

    lankawe feed eke nahalu

    Qatar tv eke yanne mehema

    beins.jpg
    මුං මේක හදන්න එපැයි ඉතිං. මේක නැතුව බලල වැඩක් තියේද

    අර කලු පාටින් ඇඳගෙන ඉන්න එකා මොනවද කාඩ් වගයක් ඇද ඇද පෙන්නන්නෙ?
    ------ Post added on Nov 20, 2022 at 10:09 PM