නියෝමර් ඉන්නවද. වෙන කවුද බ්රසීලයේ ඉන්නේ. මං බලන්නේ උන් සෙල්ලම් කරන ඒව විතරයි. උගේ කොන්ද කැඩුවා ට පස්සේ බැලුවේ නෑ මන්.
බර සෙට් එකක් ඉන්නවා.. squad එනකන් ඉමුනියෝමර් ඉන්නවද. වෙන කවුද බ්රසීලයේ ඉන්නේ. මං බලන්නේ උන් සෙල්ලම් කරන ඒව විතරයි. උගේ කොන්ද කැඩුවා ට පස්සේ බැලුවේ නෑ මන්.
හවස 3.30, 5.30, 7.30, 9.30, 12.30 වගෙ..Kiyata witharada match patanganne?
Niyomal Rangajeewa da ban? Uu policiye neh...නියෝමර් ඉන්නවද. වෙන කවුද බ්රසීලයේ ඉන්නේ. මං බලන්නේ උන් සෙල්ලම් කරන ඒව විතරයි. උගේ කොන්ද කැඩුවා ට පස්සේ බැලුවේ නෑ මන්.
කොහොමද යාපාගෙ ක්රිකට් නූල?මේක වත් යාපාට දාන්න දියන්
කොහොමද යාපාගෙ ක්රිකට් නූල?
ඔයා එකෙනෙ හිටියෙ?
රනිල් ලැග වැඩ නෙ..ඒක බොහොම වැදහත් thread එකක්..... යාපා එන්නෙත් නෑ![]()
I have a great honor to Germany for shaping the worldගාලු කොටු පවුර හදන්න මුල් වුණේ ඕලන්ද කට්ටිය හින්දා නෙදර්ලන්තෙට වෝට් කළා.![]()
රනිල් ලැග වැඩ නෙ..
හෙට බලන්න යනවද?
bump from doha
------ Post added on Oct 23, 2022 at 9:33 PM