2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?


  • Total voters
    135
  • Poll closed .

EnIgma001

Well-known member
  • Mar 24, 2011
    12,986
    18,652
    113
    34
    Hell
    apo muu nam saapayak

    harry-maguire-big-head.gif



    🤭🤣
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,003
    1
    28,349
    113
    Brazil මම ආස ටීම් එකක්. ඒ වුනාට අර Neymar කියන game එකේ spirit එක කන අඩු කුලේ මුඩුක්කු වේසාවා ඉන්නකම් උන් පජාත වෙන්න පරදින්න ඕන
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,551
    124,746
    113
    දෙහිවල
    නියෝමර් ඉන්නවද. වෙන කවුද බ්‍රසීලයේ ඉන්නේ. මං බලන්නේ උන් සෙල්ලම් කරන ඒව විතරයි. උගේ කොන්ද කැඩුවා ට පස්සේ බැලුවේ නෑ මන්.
    බර සෙට් එකක් ඉන්නවා.. squad එනකන් ඉමු

    Kiyata witharada match patanganne?
    හවස 3.30, 5.30, 7.30, 9.30, 12.30 වගෙ..
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,793
    30,894
    113
    Eww world cup කියලා දැකපු හින්දා අලුත් ක්‍රිකට් වර්ල්ඩ් කප් ත්‍රෙඩ් එකක් කියලා ඇතුලට ආවෙ 😒 බලද්දි ෆුට් බෝල් 🤮 football for pussies 👎 alpha males watch cricket 😎
     

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    නියෝමර් ඉන්නවද. වෙන කවුද බ්‍රසීලයේ ඉන්නේ. මං බලන්නේ උන් සෙල්ලම් කරන ඒව විතරයි. උගේ කොන්ද කැඩුවා ට පස්සේ බැලුවේ නෑ මන්.
    Niyomal Rangajeewa da ban? Uu policiye neh...

    Dan gahanne beckam, messi, zidane set eka...