2022 FIFA World Cup - ELAKIRI OFFICIAL 🔴⚽🇶🇦

මෙවර කුසලානය කාටද?

  • Total voters
    135
  • Poll closed .

FalconX

Well-known member
  • Sep 20, 2016
    1,028
    1,724
    113
    MT4
    Sri Lanka 207/211
    1669131240074.png
     
    • Haha
    Reactions: Hasitha22

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    🔴 සවුදි අරාබියේ හෙට විශේෂ නිවාඩු දිනයක් ලෙස නම් කරයි. ආජන්ටිනා කන්ඩායම පරදවා ලබාගත් ජය සැමරිම සදහා එරට රජතුමා මෙසේ නියෝග කර ඇත.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    FRANCE 2 - AUSTRALIA 1
    ඒකනේ. මේ ඔසී ටීම් එකට වැඩිය අර ඩුබායි එවුන්ට මොලේ තියෙනව. මේකෙ කීපර් මෙලෝ රහක් නෑ නේ

    නූලෙන් මිස් උනා නේත
    ------ Post added on Nov 23, 2022 at 1:17 AM

    මොකෙක්ද බං මේ ඔසී ටීම් එකේ කීපරය. ඌ වෙන සිහියක ඉන්නෙ.
    ------ Post added on Nov 23, 2022 at 2:02 AM

    ඔක්කොමත් හරි කෝ මේ කිරියෙ ඉන්න ෆුට්බෝල් ඔස්තාර්ල. අන්තිමේදි ක්‍රිකට් බලන අපි විතරද මේව බලන්නෙ.

    අන්න තව එකක් ගැහුව
    4-1
    ------ Post added on Nov 23, 2022 at 2:04 AM
     
    • Like
    Reactions: RottenCOLT

    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,982
    5,225
    113
    ඒකනේ. මේ ඔසී ටීම් එකට වැඩිය අර ඩුබායි එවුන්ට මොලේ තියෙනව. මේකෙ කීපර් මෙලෝ රහක් නෑ නේ

    නූලෙන් මිස් උනා නේත
    ------ Post added on Nov 23, 2022 at 1:17 AM

    මොකෙක්ද බං මේ ඔසී ටීම් එකේ කීපරය. ඌ වෙන සිහියක ඉන්නෙ.
    ------ Post added on Nov 23, 2022 at 2:02 AM

    ඔක්කොමත් හරි කෝ මේ කිරියෙ ඉන්න ෆුට්බෝල් ඔස්තාර්ල. අන්තිමේදි ක්‍රිකට් බලන අපි විතරද මේව බලන්නෙ.

    අන්න තව එකක් ගැහුව
    4-1
    ------ Post added on Nov 23, 2022 at 2:04 AM
    dan palanawa :shocked: :lol: :shocked:
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,070
    8,375
    113
    dan palanawa :shocked: :lol: :shocked:
    අර කීපරය වැඩක් නෑ.

    මැන් උනයිටඩ් මිතුරනි,

    🚨 𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚: Manchester United has terminated Cristiano Ronaldo's contract by mutual agreement!
    මූ නේද අර කොකා කෝල කම්පැනියෙන් ගේම ඉල්ලුවෙ
    ------ Post added on Nov 23, 2022 at 2:16 AM