thawath draw ekakකෝ මොකෙක්වත් මුකුත් ගැහුවෙ නෑ නේ



ඔව් ඔව් මම ඔක්කොම බලනව කොනක ඉඳලthawath draw ekak![]()
France vs Australia next
France will win
------ Post added on Nov 22, 2022 at 11:28 PM

FRANCE 2 - AUSTRALIA 1thawath draw ekak![]()
France vs Australia next
France will win
------ Post added on Nov 22, 2022 at 11:28 PM
ඒකනේ. මේ ඔසී ටීම් එකට වැඩිය අර ඩුබායි එවුන්ට මොලේ තියෙනව. මේකෙ කීපර් මෙලෝ රහක් නෑ නේFRANCE 2 - AUSTRALIA 1
dan palanawaඒකනේ. මේ ඔසී ටීම් එකට වැඩිය අර ඩුබායි එවුන්ට මොලේ තියෙනව. මේකෙ කීපර් මෙලෝ රහක් නෑ නේ
නූලෙන් මිස් උනා නේත
------ Post added on Nov 23, 2022 at 1:17 AM
මොකෙක්ද බං මේ ඔසී ටීම් එකේ කීපරය. ඌ වෙන සිහියක ඉන්නෙ.
------ Post added on Nov 23, 2022 at 2:02 AM
ඔක්කොමත් හරි කෝ මේ කිරියෙ ඉන්න ෆුට්බෝල් ඔස්තාර්ල. අන්තිමේදි ක්රිකට් බලන අපි විතරද මේව බලන්නෙ.
අන්න තව එකක් ගැහුව
4-1
------ Post added on Nov 23, 2022 at 2:04 AM

අර කීපරය වැඩක් නෑ.dan palanawa![]()
![]()
![]()
මූ නේද අර කොකා කෝල කම්පැනියෙන් ගේම ඉල්ලුවෙමැන් උනයිටඩ් මිතුරනි,
𝗕𝗥𝗘𝗔𝗞𝗜𝗡𝗚: Manchester United has terminated Cristiano Ronaldo's contract by mutual agreement!