2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Walter White

Well-known member
  • Nov 20, 2019
    22,666
    70,620
    113
    දෙහිවල

    Official : 15 member SL squad for World Cup qualifiers announced​

    The Sri Lanka Cricket Selection Committee selected the following 15-member squad to compete in the ICC Men’s Cricket World Cup Qualifier tournament to be held in Zimbabwe.

    The team will leave for Zimbabwe on June 10, 2023.

    FB_IMG_1686303043916.jpg

    Screenshot_20230609_140118_Drive.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    37,036
    98,270
    113
    එකමත් එක රටක

    මතීෂ පතිරණ වෙනුවට වෙන එකෙක් දාන්න තිබ්බ.
    ඌට ඕවර් 10ක් වැඩි බන්.

    බෝල 60 ඇතුලේ දඩ වයිඩ් 4ක් ගියොත් ලකුණු 20යි.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    22,666
    70,620
    113
    දෙහිවල
    මතීෂ පතිරණ වෙනුවට වෙන එකෙක් දාන්න තිබ්බ.
    ඌට ඕවර් 10ක් වැඩි බන්.

    බෝල 60 ඇතුලේ දඩ වයිඩ් 4ක් ගියොත් ලකුණු 20යි.
    ඔව්. දැනට කොල්ලව 20ට හිටියම ඇති. අපේ මචන් වේග පන්දුව අවුලක් නැහැ වගේ මේකේ,
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    37,036
    98,270
    113
    එකමත් එක රටක
    ඔව්. දැනට කොල්ලව 20ට හිටියම ඇති. අපේ මචන් වේග පන්දුව අවුලක් නැහැ වගේ මේකේ,
    ලංකාවේ ටීම් එක තොරන්නේ FB එකේ උන්ට ඕන විදියට නේ.
    ටීම් එක තෝරන උන්ට සැලැස්මක් තිබ්බ නම් WC එකට මාස ගානකට කලින් ඒක දිගට කරගෙන එන්න කොන්දක් නෑ .

    FB එකේ උන් කියන කොට කාව හරි ඔබනව.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    23,224
    117,838
    113
    Los Alamos
    stimulusmind.blogspot.com
    අරු දැම්මනේ විකට් දෙකක්
    විකට් දෙකම ඕස්ට්‍රේලියාවට නිකන් විසි කරා වගෙ වැඩක් වුණෙ. කෝලියටත් වඩා ඉන්ඩියන් බැටින් ලයිනප් එකේ බැක්බෝන් එක තමයි පුජාරා. හරියට අපේ තිලාන් සමරවීර ඒ දවස්වල බැට් කරපු විදිහ වගේ. කොහොම හරි අල්ල අල්ල එක අන්තයක් පරිස්සම් කරන් ඉන්නවා කොහොම හරි. හැබැයි ලකුණුත් ගන්නවා.