2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Walter White

Well-known member
  • Nov 20, 2019
    26,461
    82,032
    113
    දෙහිවල
    කොලිෆයර් ඔක්කොම දිනනවා
    palm size GIF
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    26,461
    82,032
    113
    දෙහිවල
    Sri Lankan Cricketers will leave for Zimbabwe tomorrow for the World Cup Qualifiers.

    Sri Lanka are yet name the 15 member squad officially, but according to reports senior batsman Angelo Mathews has been left out the team.

    Sri Lanka Probable 15 member squad

    Dasun Shanaka (captain)
    Kusal Mendis (vice captain)
    Pathum Nissanka
    Dimuth Karunaratne
    Charith Asalanka
    Dhananjaya de Silva
    Sadeera Samarawickrama
    Wanindu Hasaranga
    Maheesh Theekshana
    Dushan Hemantha
    Chamika Karunaratne
    Dushmantha Chameera
    Lahiru Kumara
    Kasun Rajitha
    Matheesha Pathirana

    WC Qualifiers: SL Probable 15 member squad

    Details: https://shorturl.at/alsP2
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    25,993
    132,030
    113
    Los Alamos
    අපේ පොන්න රැල ඔය බෝලින් attack එකට මුලු ලකුනු 20ක් වත් ගහන්නේ නෑ
    ඇෆ්ගන් උන් එක්කත් ලකුණු ටිකක් ගන්න තටමන තැටමිල්ලට ඕස්ට්‍රේලියාව එක්ක, එන්ග්ලන්ඩ් පිච්වල අපේ උන් මොනවා කරන්න ද මහත්තයො. වැඩිම උනොත් ටීම් එකක් ටෙස්ට් මැච් එකක ගත්ත අඩුම ලකුණු ගාණෙ ලෝක වාර්තාව කඩාවි. 🥲😌
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,296
    8,634
    113
    Sri Lankan Cricketers will leave for Zimbabwe tomorrow for the World Cup Qualifiers.

    Sri Lanka are yet name the 15 member squad officially, but according to reports senior batsman Angelo Mathews has been left out the team.

    Sri Lanka Probable 15 member squad

    Dasun Shanaka (captain)
    Kusal Mendis (vice captain)
    Pathum Nissanka
    Dimuth Karunaratne
    Charith Asalanka
    Dhananjaya de Silva
    Sadeera Samarawickrama
    Wanindu Hasaranga
    Maheesh Theekshana
    Dushan Hemantha
    Chamika Karunaratne
    Dushmantha Chameera
    Lahiru Kumara
    Kasun Rajitha
    Matheesha Pathirana

    WC Qualifiers: SL Probable 15 member squad

    Details: https://shorturl.at/alsP2
    පින්ටෝ ඇරෙන්න ටීම් එක හොදයි
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,368
    2,541
    113
    ඇෆ්ගන් උන් එක්කත් ලකුණු ටිකක් ගන්න තටමන තැටමිල්ලට ඕස්ට්‍රේලියාව එක්ක, එන්ග්ලන්ඩ් පිච්වල අපේ උන් මොනවා කරන්න ද මහත්තයො. වැඩිම උනොත් ටීම් එකක් ටෙස්ට් මැච් එකක ගත්ත අඩුම ලකුණු ගාණෙ ලෝක වාර්තාව කඩාවි. 🥲😌
    Test team eka limited overs team eka tharam ma chora na neh habai :rolleyes:
     

    kingcharith

    Well-known member
  • Aug 18, 2018
    611
    677
    93
    Dilshan maduwantha thama line and length aul neh . Naththam left arm fast bowler kenek hitiya nam athi. Inna Hama ekama haiyen Danawa chameera witharai line and length thiya gane

    chameera - speed eka adui injury nisa but ok - avg 138
    Kumara - speed eka witharai. Line and length inconsistent / seam, swing mokuth na - avg 140

    dilshan - ball over ekata 7k danawamai
    Avg -140

    matheesha - over ekata ball 8i 😅 avg 145

    rajitha - swing unoth shape Naththam summa avg 132
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    26,461
    82,032
    113
    දෙහිවල
    අම්මෝ අම්මෝ ඩික් වල්ල කබ්බෝ ෆෝම් කරනවා !!
    ඉස්සරහට ලොකූ කුනාටුවක් එනවා
    Team එකේ පිනට එල්ලිලා ඉන්න අය පරිස්සම්න් වෙන්න
    මොකද ගොඩක් අය හිතුවෙ දික්වැල්ලගෙ කාලේ ඉවරයි කියලා...
    ඉවර නෑ බං!! මෙ පටන් ගත්තා විතරයි👊🏽😎😁🤣