2023 ICC Men's Cricket World Cup - 🏏🏆

emoboy

Well-known member
  • Oct 1, 2015
    2,241
    2,912
    113
    හෙහ් හෙහ්.. warm up බම්. හිතාගන්නකො ඉතින්
    IMG_20230929_193157.jpg
     
    • Haha
    Reactions: RaZor_911

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,241
    2,912
    113
    අපරාදේ mathews pons ඉන්න තිබ්බේ....එහෙම උනා නම් පින්ටොයි,ඌයි දෙන්නම පන්නගන්න තිබුනා
    ඌ ආව කියල ඇයි miracle එකක් වෙනවද.. කනව කන එක කොහොමත්
     
    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,963
    14,334
    113
    වැලිවේරිය
    ඌ ආව කියල ඇයි miracle එකක් වෙනවද.. කනව කන එක කොහොමත්
    ඒක තමා යකෝ කිව්වේ....දැන් world කප් ගූ යන්න කාලා ආවට පස්සේ mathews ව ආයේ team එකට ගන්නවා,පින්ටො එලවලා...ඊට පස්සේ ඌ අනිවා ඕක ඇතුලේ කල්ලියක් හදලා team එක තවත් ගූ කරලා යන්නේ
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113
    Hariyata pitch ekakwat read karanna beri half a decent captain kenek hoyaganna beri heri balahanko, podi kaale idan munwa hadanawa atte spoon fed karala wenna ati coach la ehema , no personality no individuality no back bone . Fucking pathetic
     
    • Like
    Reactions: Sandy_Fdo

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    Kusal Pons wa DG gen replace karai wage
    හැමදාම injury යකෝ ඌ බැටෙක් වෙලත්. SLC නම් මාර ජෝක්

    ඒක තමා යකෝ කිව්වේ....දැන් world කප් ගූ යන්න කාලා ආවට පස්සේ mathews ව ආයේ team එකට ගන්නවා,පින්ටො එලවලා...ඊට පස්සේ ඌ අනිවා ඕක ඇතුලේ කල්ලියක් හදලා team එක තවත් ගූ කරලා යන්නේ
    ඌ තමා ආගම් වාදය හදල ටීම් එක කෑවෙ
    ------ Post added on Sep 29, 2023 at 7:49 PM
     
    • Like
    Reactions: Sandy_Fdo

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,241
    2,912
    113
    ඒක තමා යකෝ කිව්වේ....දැන් world කප් ගූ යන්න කාලා ආවට පස්සේ mathews ව ආයේ team එකට ගන්නවා,පින්ටො එලවලා...ඊට පස්සේ ඌ අනිවා ඕක ඇතුලේ කල්ලියක් හදලා team එක තවත් ගූ කරලා යන්නේ
    ඉතින් අවුලක් නෑනෙ. උන්ට ඒත් සල්ලි හම්බෙනවනෙ. අපි එතකොට MK?
     
    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    Ekenma ape unta kisi one kamak na. Kisima hageemakin nemei sellam karanne. set eka polimata out wela giya widiyenma eka therenawa. 50 overs match ekak T20 wage gahanna yanne. Nikanma catches deela wicket tika dunne..​
     
    • Haha
    Reactions: Thoththa_Baba

    C_S_M

    Well-known member
  • May 8, 2023
    3,194
    3,553
    113
    Kandy
    Pathirana 2-0-26-0

    World cup eke godakma set wenne batting friendly wicket.
    Eng,NZ ekka apita bengalaru chinnaswamy set wenawa.
    apiwa pukshanaya karayi okun.
    උන්ගෙ දඟ පන්දු යවන්න්ටත් අපේ උන් ඇඹරේවි
    ------ Post added on Sep 29, 2023 at 8:11 PM
     
    • Like
    Reactions: Absolute Zero

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    Patta toxic wela ne Lankawe cricket fansla dan. :D
    Ubala wage un me fail ponsiyanwa uda thiyagena inna nisa thamai me.. me ape aththa thathwe

    Infia flat wicket walawath 250k gahaganna thatamana fail lontha team eka. Thawa pinto wage nikmonta puka digena hitapan.. 11ma nikan team eke hitiyama athi.. performance one na

    Ponna generation ekatama hariyana ponna fail team eka 👍
     
    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,986
    4,566
    113
    Sri Lanka
    Ubala wage un me fail ponsiyanwa uda thiyagena inna nisa thamai me.. me ape aththa thathwe

    Infia flat wicket walawath 250k gahaganna thatamana fail lontha team eka. Thawa pinto wage nikmonta puka digena hitapan.. 11ma nikan team eke hitiyama athi.. performance one na

    Ponna generation ekatama hariyana ponna fail team eka 👍
    Man udin tibbe na yako. Ubala mei warm up ekak allagena dagalana dagalilla dakkama dukai ubala gana. Banapan hariyata match ekak gahaddi. Warm up allagena adanne natiwa.

    Just for your info 88/89 thama mage generation eka.

    2015 WC eke warm up result ekak daannada?

    image_2023-09-29_155553268.png
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,442
    113
    එකමත් එක රටක
    Kusal Pons wa DG gen replace karai wage
    Avishka ව බන් දාන්නේ මූ ගියොත්.

    අවිශ්ක ව 15ටත් දාන්න හිටියේ. අර පින් කැපා ගේ දායකයෝ නිසා කිසි වෙනස්කමක් කරේ නැතුව ටීම් එක යැව්වේ.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,102
    23,313
    113
    Avishka ව බන් දාන්නේ මූ ගියොත්.

    අවිශ්ක ව 15ටත් දාන්න හිටියේ. අර පින් කැපා ගේ දායකයෝ නිසා කිසි වෙනස්කමක් කරේ නැතුව ටීම් එක යැව්වේ.
    Uth Minnow basher kenek ne. Domestic kabba