South AfricaSENA kiyanne mokatada
SENA team uuwa wada ganiyi. anik un tikatath echcharama tamayi.රාජිතය දැන් මේකෙ හොදට දැම්ම කියල playing 11 එකටත් දායි වගේ![]()
![]()
මේක දිනනවා බන්ලොල් අරුන් 35න් ගහනවා.![]()
![]()

carey ge family friend kenek innawa mama danna. uoota form ekata enna monawa karoth hari yay da. paniwidayak yawamu.Alex Carey ta aparade wadak wenne. form eke na pora.
Josh Inglish ta hambena hama chance ekenma uu wadak gannawa.
Carey ge place eka auto ma Inglish ta yayi wage me widihata.
out of form eke inna Green ada sensible inning ekak gahuwe. uuth aapahu form ekata aawoth maru.
Top Order
Warner + Marsh + Smith
Middle Order
Labuschagne + Maxi + Green/Stoinis + Inglish/Carey + Cummins
Low Order
Starc + Hazelwood + Zampa
![]()
------ Post added on Oct 3, 2023 at 6:41 PM
carey ge family friend kenek innawa mama danna. uoota form ekata enna monawa karoth hari yay da. paniwidayak yawamu.
කෝලිකුට්ටුවගෙ පොල්ලෙ පවර් එකDilshan Madushanka පට්ටම overrated නේද? LPL එකේ වැඩිම මුදලට ගත්තෙ. ගත්ත මුදලටවත් සාධාරණයක් කරේ නෑ. මේ warmup මැච් වලත් වැඩක් නැහැ
wc eke sahenna hondata bowl karai.Dilshan Madushanka පට්ටම overrated නේද? LPL එකේ වැඩිම මුදලට ගත්තෙ. ගත්ත මුදලටවත් සාධාරණයක් කරේ නෑ. මේ warmup මැච් වලත් වැඩක් නැහැ
Warmup වල බෝල් කරන්න බැරි නම් WC එකේ කොහාම බෝල් කරයිද?wc eke sahenna hondata bowl karai.