2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Vitamin K

Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    Wella gana nam pahadimak na bn... Soda bottle eka wage.
    Anith un gana nam katha karanna deyakuth na. echcharatama no talent lonthayo.

    Puka bariya th Pinto wagema thamai yanne.. Kisi wagakimak ganne na.
    wadunoth waduna naththam athatama dila enawa. Sudeera th hithapu tharam consistance ekak na.

    Ubala kiyana wage, eka eka wenama aragena baluwama hodai kiyala kata arala kiyanna ekek na ape team eke.
    Lajjai bn, sirawatama.
     
    • Like
    Reactions: kokis123456

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,781
    165,469
    113
    එකමත් එක රටක
    කලින් කිව්වා stas වලින් හැමදේම කියන්න බැහැ බන් ක්‍රිකට් ගැන දැනීමක් කොමන් සෙන්ස් ඕනේ ලයිව් ස්කොකාඩ් එක බලපුවාම ඔහොම තමයි
    හැමදාම වෙන්නේ මුට වැදුණු ගමන් මු ඕවරස් 10 දාන්නේ නැහැ නවත්වනවා

    ච්මිරයට වැදිලා ඇති හැබැයි මු වගේ අනාගෙන නැහැ , මුට වඩා මැච් ගොඩ දාලා තියෙනවා

    චමිකව ටීම් එක ට ගෙන්න බැරිද එකෙක් ව අයින් කරන්නම ඕනෙද ස්කොඩ් එකේ
    විකට් ගන්න ඕන බන් මැච් දිනන්න..එච්චරයි. අරූට විකට් එන්නේ නෑ හොද ටීම් එක්ක.

    චාමිකව ගන්න එකෙක් අයින්කරන්න ඕන

    Puka bariya th Pinto wagema thamai yanne.. Kisi wagakimak ganne na.
    අඩෝ උබලට ඌ වගකීමක් අරන් මැච් ඉවර කරපු ඒව එච්චර ඉක්මනට අමතක උනාද? :rofl:
    ------ Post added on Oct 4, 2023 at 8:53 AM

    Skills නෑ. Talent මදි. ලොන්තයි
    Daniel කාරයා අපරාදේ.. ලස්සනට වැදීගෙන ආවා..AFG උන්ගෙත් ටීම් එකේ ඉන්න ටීම් එකට ගොඩක් ගහපු උන්
    ------ Post added on Oct 4, 2023 at 8:55 AM
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හෑලි පීපල්ස්

    ෆේස්බුක් ක්‍රිකට් experts

    5-A765-FD9-4-B7-E-453-E-A30-F-5-F0-BE669-FE56.png



    අඩන්න එපා අවස්ථාව දුන්නා.

    9496-C762-9608-4-D02-B7-F0-86-D7916-A8616.jpg
     
    • Haha
    Reactions: SIC and kolavari

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    අඩෝ උබලට ඌ වගකීමක් අරන් මැච් ඉවර කරපු ඒව එච්චර ඉක්මනට අමතක උනාද? :rofl:

    Amathaka newei machan...
    Mama kiyanne api e players gana hopes thiya gena hitiyata wadak na. Un sure na..
    Hodata sure karanna puluwan ekek kawada hadevida bn dan aurudu kiyak cricket gahanawada mun.
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    විකට් ගන්න ඕන බන් මැච් දිනන්න..එච්චරයි. අරූට විකට් එන්නේ නෑ හොද ටීම් එක්ක.

    චාමිකව ගන්න එකෙක් අයින්කරන්න ඕන


    අඩෝ උබලට ඌ වගකීමක් අරන් මැච් ඉවර කරපු ඒව එච්චර ඉක්මනට අමතක උනාද? :rofl:
    ------ Post added on Oct 4, 2023 at 8:53 AM


    Daniel කාරයා අපරාදේ.. ලස්සනට වැදීගෙන ආවා..AFG උන්ගෙත් ටීම් එකේ ඉන්න ටීම් එකට ගොඩක් ගහපු උන්
    ------ Post added on Oct 4, 2023 at 8:55 AM
    Skills මදි උනාම තමයි ලස්සනට පුරුද්දට වැදීගෙන ගිහින් Situation එක වෙනස් උන ගමක් විකට් එක දීල යන්නෙ. ලංකාවෙ ක්‍රකිට් තව අවුරුදු 20කට ඉවරයි. Talented දෙවනි පෙලක් නෑ
     
    • Like
    Reactions: Vitamin K

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    2,503
    2,591
    113
    colombo
    විකට් ගන්න ඕන බන් මැච් දිනන්න..එච්චරයි. අරූට විකට් එන්නේ නෑ හොද ටීම් එක්ක.

    චාමිකව ගන්න එකෙක් අයින්කරන්න ඕන



    ------ Post added on
    කුමාරයා ට විකට අවොත් හොදයි හැබයි වුව වාඩා ගන්න සම්බාවිතාව වැඩියි

    කුමාර පතිරණ දෙන්නාම එකට ගහලා හරියන්නේ නැහැ මට හිතෙන විදියට

    හෝල්ඩින් ජොබ් එක කරන්න එකෙක් ඕනේ වඩා ගන්නේ නැති
     

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    ලොන්තයො Asia Games ත් කන්න යන්නෙ. ජනගහණය හෙන පොඩි ගානක් ඉන්න Cricket වලට වැඩි උනන්දුවකුත් නැති නවසීලන්තෙත් මුන්ට වඩා Talent හදනව. උන්ගෙ ඉතින් පොලිටික්ස් , කල්ලි , Nepotism නෑනෙ. 🤣
     

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,141
    113

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,713
    1
    14,904
    113
    Future of Sri Lanka neda me


    BATTINGRB4s6sSR
    Shevon Daniel9620150.00
    c Qais Ahmad b Gulbadin Naib
    Lasith Croospulle161221133.33
    c Shahidullah b Sharafuddin Ashraf
    Nuwanidu Fernando581062.50
    c Karim Janat b Gulbadin Naib
    Sahan Arachchige (c)22290175.86
    run out (Shahidullah/†Mohammad Shahzad)
    Ashen Bandara13902144.44
    b Qais Ahmad
    Lahiru Udara †03000.00
    b Qais Ahmad

    🤣
    අපිට තව ලැජ්ජ නොකර බෝඩ් එක වහල ඔක්කොම අකුලල දැම්මනම් අපේ කාලෙත් ඉතුරුයි
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,103
    23,316
    113
    • Like
    Reactions: handley

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    I would pick Chameera over Kumara any given day. He uses his brain. Even Vass had mentioned it once.

    Eth Chameeragen passe inne Kumara hari Pathirana hari. Pitch eka flat road ekak nam Pathirana thama gahanna wenne. Uge slow ball ekai yorker ekai nisa
    whatever stats says, chameera is our main fast bowler. I also agree. Uge fitness nathi ekane aula
     
    • Like
    Reactions: Batfleck