2023 ICC Men's Cricket World Cup - 🏏🏆

RealityOfX

Well-known member
  • Feb 5, 2021
    8,706
    1
    14,889
    113
    Chair (ICC CEO)Geoff Allardice
    Sri LankaAshley de Silva

    ICC Men's Cricket Committee

    ChairSourav Ganguly

    කව්ද ඔය ලංකාවට ඉන්න ඒජන්ට්, ඇහුවෙත් අදයි.....

    ඉංදියාව මාර ෆෝම් එකක ඉන්නෙ Asia cup එකෙන් පස්සෙ.බෝලිං බැටින් ෆීල්ඩින් 200% තියෙනව උන්ගෙ.......
    ------ Post added on Oct 19, 2023 at 5:22 PM
    Pitch Fixing. ICC evente wala India support ekata pitch fix kale India England wala dinna ICC Champions trophy eke idanmai
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,255
    1
    16,797
    113
    −273.15°C
    393745970_708970477941434_1075778512227809246_n.jpg
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,255
    1
    16,797
    113
    −273.15°C
    එහෙම තමයි සුපිරි ටීම්ස් උනාම කාලයක් තිස්සෙ තටම තටම ඉන්නෙ නෑ. ඕනෙ තරම් ප්ලේයෑස්ල ඉන්නව ඉන්ජුරි එකක් උනාම රිප්ලේස් කරන්න :lol::lol:
    mun me karana wada walin anthimata ICC eken tawa rule ekak aran eyi injury replacement walatath.
    lankawe un mokakhari ekakata atha gahuwoth e service ekath ekkama lankawatama blacklist karagena tamayi nawathinne. :ROFLMAO:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Pitch Fixing. ICC evente wala India support ekata pitch fix kale India England wala dinna ICC Champions trophy eke idanmai
    Hari eeka aththa tamai mama kiwwe eeka nemei un catch ehema hondatama allanawa. Line & Length ball karanawa.Hondata bat karanawa charter widihata out wenne nathuwa. Oya pitch fixing kiyanne eka factor ekak witarane cricket wala pitch fixing kalath wadak nane hondata sellam kare nathnan.......
     
    • Like
    Reactions: RealityOfX

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,706
    1
    14,889
    113
    Hari eeka aththa tamai mama kiwwe eeka nemei un catch ehema hondatama allanawa. Line & Length ball karanawa.Hondata bat karanawa charter widihata out wenne nathuwa. Oya pitch fixing kiyanne eka factor ekak witarane cricket wala pitch fixing kalath wadak nane hondata sellam kare nathnan.......
    Ow ithin Aus ekka match eke ape unta waasi pitch ekak deelath un 209y gehuwe 😅
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    mun me karana wada walin anthimata ICC eken tawa rule ekak aran eyi injury replacement walatath.
    lankawe un mokakhari ekakata atha gahuwoth e service ekath ekkama lankawatama blacklist karagena tamayi nawathinne. :ROFLMAO:
    එහෙම තමයි සුපිරි ටීම්ස් උනාම කාලයක් තිස්සෙ තටම තටම ඉන්නෙ නෑ. ඕනෙ තරම් ප්ලේයෑස්ල ඉන්නව ඉන්ජුරි එකක් උනාම රිප්ලේස් කරන්න

    Ow ithin Aus ekka match eke ape unta waasi pitch ekak deelath un 209y gehuwe 😅
    Ow ithin ee apitane, munge team ekath honda hinda performance okkoma all-round honda hinda munta ee pitch fixing eke extra advantage ekath hamba wenawa......
    ------ Post added on Oct 19, 2023 at 5:53 PM

    බංගලියො යන්තන් 256ක් ගහගත්ත. ඕකනන් ගෑවෙන්නවත් මදි අරුන්ගෙ බැටින් ඇටෑක් එකත් එක්ක :(........
    ------ Post added on Oct 19, 2023 at 6:00 PM
     
    • Like
    Reactions: RealityOfX

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Uba kawada idan da machan cricket balanna patan gaththe? :D
    Ay? umba kiyanne oya Aravinda de silva kiyalada?? :P

    Ashley Matthew de Silva is a former Sri Lankan cricketer who played in three Test matches and four One Day Internationals from 1986 to 1993. He is, as of 2019, CEO of Sri Lanka Cricket. De Silva was born in 1963 in Colombo into a Roman Catholic family

    ඉන්දියන්කාරයො දාගෙන පතබානව බංගලියොන්ට:P
    ------ Post added on Oct 19, 2023 at 7:09 PM
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    යකෝ අර ඇලන් ඩොනල්ඩ් ෆාස්ට් බෝල් ඩයල් එකට තාම වයස 56යි ගුගල් එකේ තියෙන විදිහට. ඒ උනාට මිනිහට 70ක් විතර පේනව.......

    Born: October 20, 1966 (age 56 years), Bloemfontein, South Africa
    Spouse: Tina Donald
    Height: 1.93 m
    Children: Hannah Donald, Oliver Donald
    Nickname: White Lightning
    Batting: Right-handed
    Bowling: Right-arm fast
     
    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    unge last match eka dutch un ekka daan inne eekayi.
    bari wela hari run rate case ekak unoth kiyala.
    පහුගිය ICC Tournaments හැම එකකම වගේ ඉන්න Weakest ම Team එකක් එක්ක තමයි අන්තිම Match එක දාගත්තෙ. ඉන්දියන්කාරයෝ අප්පිරියම වෙන්න හේතු ඕන තරම් තියනවා. Skill එකෙන් Play කරලා දිනනවා නම් ඕන තරම් World Cups දිනපු දෙන්, ජඩ වැඩ කරන නිසාම මුන් මේ සැරෙත් පරදින්න ඕන බලාපොරොත්තු ඔක්කොම බිඳිලා යන්න 1.4B ජනගහනයේ අන්තිම මොහොතේ. 🤬

    Final Group Stage Match in Last 3 ICC Events

    • 2021 T20 WC: India 🇮🇳 v Namibia 🇳🇦
    • 2022 T20 WC: India 🇮🇳 v Zimbabwe 🇿🇼
    • 2023 CWC: India 🇮🇳 v Netherlands 🇳🇱
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    පහුගිය ICC Tournaments හැම එකකම වගේ ඉන්න Weakest ම Team එකක් එක්ක තමයි අන්තිම Match එක දාගත්තෙ. ඉන්දියන්කාරයෝ අප්පිරියම වෙන්න හේතු ඕන තරම් තියනවා. Skill එකෙන් Play කරලා දිනනවා නම් ඕන තරම් World Cups දිනපු දෙන්, ජඩ වැඩ කරන නිසාම මුන් මේ සැරෙත් පරදින්න ඕන බලාපොරොත්තු ඔක්කොම බිඳිලා යන්න 1.4B ජනගහනයේ අන්තිම මොහොතේ. 🤬

    Final Group Stage Match in Last 3 ICC Events

    • 2021 T20 WC: India 🇮🇳 v Namibia 🇳🇦
    • 2022 T20 WC: India 🇮🇳 v Zimbabwe 🇿🇼
    • 2023 CWC: India 🇮🇳 v Netherlands 🇳🇱
    ඒ උඹලට පේන හැටි වෙන්නත් පුලුවන් බන්. මොනව උනත් අපි උන්ට බැන්නට උන්ගෙ මාර ටැලන්ට් එකකුත් තියෙනව. බලපන් ඉතින් ලකුනු 50ට ලංකාව කඩපු හැටි ලංකාවෙදිම......
     
    • Haha
    Reactions: CeylonMusk

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    ඒ උඹලට පේන හැටි වෙන්නත් පුලුවන් බන්. මොනව උනත් අපි උන්ට බැන්නට උන්ගෙ මාර ටැලන්ට් එකකුත් තියෙනව. බලපන් ඉතින් ලකුනු 50ට ලංකාව කඩපු හැටි ලංකාවෙදිම......

    E ape lonthayo wadak nathi nisane bn.
    Ape unge skill ekak nathi nisane
     
    • Like
    Reactions: Mugen

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    mun me karana wada walin anthimata ICC eken tawa rule ekak aran eyi injury replacement walatath.
    lankawe un mokakhari ekakata atha gahuwoth e service ekath ekkama lankawatama blacklist karagena tamayi nawathinne. :ROFLMAO:
    sahathika aththa.

    mathakane issara.
    ekek injured unama wena ekek run karana eka miss use karala eka nawaththuwa.
    eetapasse super sub ekak genath eka nawaththuwa.