NZ dinna eka hodai ban.,.. Un Undefeated inna eka hodai.. nathnam Ind un enawa Kiwiyontath arinna..අපරාදෙ ඇෆ්ගනියො මේක කනව කුකුලනේ. මම හිතුවෙ පොඩි අප්සෙට් එකක් වෙයි කියල.කමක් නෑ ඉතින් NZ කාරයො undefeated වෙලා ඉන්න එකත් හොඳයි නැත්නන් ඩස්පි ඉන්දියන් කාරයො එකට එනව.......

ගැහුවා විතරක් නම් මදැයි, ගහල එකක් අරගෙනත් අවේ ගෙදර.එහෙම කියන්න එපා .. ටීම් එකේ උන් Aus උන්ට කුජීත විදියට පරදිද්දී මූ විතරයි ඔසියොන්ට ගැහුවේ![]()
------ Post added on Oct 19, 2023 at 3:31 AM


