තව 2 ක් දිනන්න ඕනෙ උන්. NED , AUS , SA එක්ක තියෙන්නෙ.පාකිස්තානයට වඩා ඇෆ්ගන්ලට Semi එන්න හොඳ Chance එකක් තියනවා කියලා හිතෙනවා.![]()
Netherlands එක ගහයි නේ. අනිත් දෙකෙන් එකක් ගහගත්තා නම් කොහොම හරි..තව 2 ක් දිනන්න ඕනෙ උන්. NED , AUS , SA එක්ක තියෙන්නෙ.
පක්කොන්ට ඊට වඩා චාන්ස් එකක් තියෙනව ( ENG , NZ )

palaweni pin capaSA කොහොමද choke නොවී කප් එක ගත්තොත්. බවුමා ඉතිහාසගතවෙනවා වර්ල්ඩ් කප් එකක් දිනපු පලවෙනි කැපා විදිහට![]()

උන් තමයි යකෝ කප් එක ගන්නෙ. බලපන් නැද්ද කියල. අම්මප...SA කොහොමද choke නොවී කප් එක ගත්තොත්. බවුමා ඉතිහාසගතවෙනවා වර්ල්ඩ් කප් එකක් දිනපු පලවෙනි කැපා විදිහට![]()


podi unata daara 6 ewa gahanne, tawa fielding unath wedi wage.
baumata keri luck ekak thiyenne machan, pintoge carban copy ekapalaweni pin capa![]()

ODI මැච් 35ට Avg 50යි බන්.. 50 ඒවා 4යි , 100 ඒවා 5යි...baumata keri luck ekak thiyenne machan, pintoge carban copy eka![]()
Uta luck ekata hitiye uu lonthaya unaata uge team eke anith un patta wadakaarayo. Ape eeke anith pattabaumata keri luck ekak thiyenne machan, pintoge carban copy eka![]()

. Captain ta wadiya lonthayo anith playersla...