2023 ICC Men's Cricket World Cup - 🏏🏆

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    උන්ට මොලේ නැහැ උන්ට ක්‍රිකට් කියන්නෙ ආගමක් වගේ.ඉස්සර මැච් පරාද වෙන්න යනකොට ගිනි තියනවා ෆැවිලියන් වල ගහන උන්ගෙ ගෙවල් ගිනි තියනවා ෆීල්ඩ් කරන උන්ට අතේ තියෙන ඒවා වලින් දමලා ගහනවා එහෙම වෙලා මැච් එකක් අතරමැද නවත්තලා අපිට දිනුමත් දුන්නා.දැන් ඕකුන් ටිකක් හොඳයි🙂
    මුන් තරං ක්‍රීඩාවක් හින්ද මැරෙන්න හදන සෙට් එකක් මුලු ලෝකෙම නෑ. හරියට නිකන් තම්බින්ට ඉස්ලාම් වගේ.මරාගෙන උනත් මැරෙයි ක්‍රිකට් වෙනුවෙන්...:P:)
     
    • Haha
    • Like
    Reactions: Asmodeus and akr20

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,823
    113
    මුන් තරං ක්‍රීඩාවක් හින්ද මැරෙන්න හදන සෙට් එකක් මුලු ලෝකෙම නෑ. හරියට නිකන් තම්බින්ට ඉස්ලාම් වගේ.මරාගෙන උනත් මැරෙයි ක්‍රිකට් වෙනුවෙන්...:P:)
    pissu uttala tikak.

    okama thamai ICC eka indiawata thana deela thiyenne salli salli.

    ithin unta oneth kohomahari India final enna. nathnam magadima fansla godak halenawa.
     

    ara88

    Well-known member
  • Jan 11, 2021
    3,290
    5,920
    113
    ඩස්පයෝ 4 දෙනෙක් අවුට් කලා.. හුංගම කැරියා වැඩිම ගානක් ගත්තා lpl එකෙනුත් ලබන පාර ipl චාන්ස් එකක් වදියි ෂුවර් එකටම
     

    akr20

    Well-known member
  • Aug 3, 2020
    2,262
    2,599
    113
    ඩස්පයෝ 4 දෙනෙක් අවුට් කලා.. හුංගම කැරියා වැඩිම ගානක් ගත්තා lpl එකෙනුත් ලබන පාර ipl චාන්ස් එකක් වදියි ෂුවර් එකටම
    ඌට කීයක් හරි හොයාගන්න දීපන් වස්තිය අඹරන්නෙ නැතුව
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    images (5).jpeg


    Jadeja නිකන් බන්දුව වගේ 🤣
     

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,652
    2,896
    113
    අර සුපර් ස්ටාර් ලොන්තය සිංදුවකුත් හදල තියෙන්නෙ සිංහයො නැගිටිමු කියල...:P:rofl:
    ඌ හිතන් ඇති බුදියන් ඉන්න සිංහයෙක් නැගිට්ටවනවා වගේ බිමට සමතලා වෙච්ච ටීම් එකක් නැගිට්ටවන්න පුලුවන් කියල 😂
     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,993
    3,150
    113
    දැන් ඉතින් දිමුත් පොන්නය ඇවිල්ල පවර් ප්ලේ එක ලේප්ට් කරලා දෙයි :lol:
     
    • Haha
    Reactions: G.D.1.nirmal