උනුත් දිනන මැච් එක පරාදයි බන් අපි චියර් කරල. චික්...සති දෙක තුනකට කලින් සෙමි ෆයිනල් ගිහින් ෆයිනල් ගහන හැටි ප්ලෑන් කරපු ඉත්තෑවො ටික දැන් ඇෆ්ගන්ලට චියර් කරද්දි දැනෙන සතුට කියන්න වචන නැහැ.![]()

උනුත් දිනන මැච් එක පරාදයි බන් අපි චියර් කරල. චික්...සති දෙක තුනකට කලින් සෙමි ෆයිනල් ගිහින් ෆයිනල් ගහන හැටි ප්ලෑන් කරපු ඉත්තෑවො ටික දැන් ඇෆ්ගන්ලට චියර් කරද්දි දැනෙන සතුට කියන්න වචන නැහැ.![]()

හැබැයි ඕකට අන්තිම වෙනකන් ඉන්න වෙනව නැත්නන් පරාදයි ඔසියො. මැක්සිත් නිකන් කෝලිය වගේ තමයි එක චාන්ස් එකයි දෙන්නෙ.ඒක ගත්තෙ නෑ කියන්නෙ ඉතින් මැච් එක ඉවරයි...Maxwell kelinawa watetama


unuth nil apith nilසති දෙක තුනකට කලින් සෙමි ෆයිනල් ගිහින් ෆයිනල් ගහන හැටි ප්ලෑන් කරපු ඉත්තෑවො ටික දැන් ඇෆ්ගන්ලට චියර් කරද්දි දැනෙන සතුට කියන්න වචන නැහැ.![]()
උන් නිල් අපි රනී..........ල්unuth nil apith nil
Ow oka form unama kelinawa nathi wenna. Mu giyoth match eka paradaiහැබැයි ඕකට අන්තිම වෙනකන් ඉන්න වෙනව නැත්නන් පරාදයි ඔසියො. මැක්සිත් නිකන් කෝලිය වගේ තමයි එක චාන්ස් එකයි දෙන්නෙ.ඒක ගත්තෙ නෑ කියන්නෙ ඉතින් මැච් එක ඉවරයි...![]()
තමුන් හිතන්නෙ ඔසියො ගහයි කියලද ඉන්දියන් උන්ට? මමනන් කියන්නෙ ඔසියො කනව ඉන්දියන් කාරයොත් එක්ක රජ කෑමක් ඔන්න බලපන්කො. මොකද ඇෆ්ගන් කාරයොන්ට මේ කන්ඩිශන් පුරුදුයි උන්ට වැඩිය...Man nam kamati Aus dinanawata meka. Afg dinna kiyala Indian ewunta gahana ekak na. Maxwell giyoth game eka iwarai Aus ewunta habai.
Bariwei wage ban afgan unge welaawa hondai wage aruta cramp enawa yanna wei wage ikmanatama...Ow oka form unama kelinawa nathi wenna. Mu giyoth match eka paradai



ඕකට හොඳ ෆාස්ට් බෝලර් කෙනෙක් දාල ඇඟට බෝලෙ දැම්මනන් ඉවරයි. කොරවෙලා යන්න....moota me yana widiyata thawa gahanna wenne naaa
