2023 ICC Men's Cricket World Cup - 🏏🏆

CeylonMusk

Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    KJP උන්නත් දාහයි මළත් දාහයි කියලා එයාගේ Natural game එක ගහනවා. Wickets ගියාම Defensive ගහනවට වඩා ඒක හොඳයි නැත්නම් ඉන්දියාවට 55 ට ගියා වගෙ අන්තිමට ලකුණුත් නෑ.
     
    • Like
    Reactions: Asmodeus

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ස්ට්‍රයික් රොටේෂන් නෑ ජනිත් ගහන මූඩ් එකේ ඉද්දි
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,192
    18,800
    113
    අදාල නෑනේ
    DSC_2290-1038x576.jpg