2023 ICC Men's Cricket World Cup - 🏏🏆

dilann

Well-known member
  • Jul 6, 2018
    66,766
    165,415
    113
    එකමත් එක රටක
    adat moda parakda gahuwe :P
    කවුද?? මෙන්ඩිස්ද? දැක්කේ නෑ බන්.. තාම බැලුවේ නෑ..දැන් ඉතින් බලන්නෙත් නෑ
    අයින් කරන්න ඕන හුත්තව
    මැච් 7ක් එකදිගට ගැහුවේ නෑ නේ

    පැතුමයි සදීරයයි පුක්බරියයි ඇර අනිත් බැටින් ඔක්කොම මාරු කරන්න ඕන
     
    nastaya

    Well-known member
  • Jan 8, 2023
    606
    1,213
    93
    Gampaha
    Kohli ගෙ කක්ක බෙට්ටක් තරම්වත් අපේ එක batsman කෙනෙක්වත් වටින්නෙ නෑ යකූ.
    ඒකනෙ අපේ එකෙක්වත් IPL වලට ගන්නෙ නැත්තෙ. මුන්ට හැකියාවකුත් නෑ. මොලේකුත් නෑ
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    1699522367552.png

    Pakkontath honda paadam mewa :P:rofl:
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    ඉස්සර බැටෙක් එක දිගට ඉනිම දෙකක අඩු ලකුණු ගැහුවනම් ඌගෙ පොසිශන් එකට තට්ටු වෙන ලයින් එකක් තිබ්බෙ. මේ බේසික් සන්ලා ඉනිම 10ක් බිංදුවට ගියත් ටීම් එක ඇතුලෙ. ඇත්ත ඉතින් අලුතෙන් රිප්ලේස් වෙන එවුන් ඊට හපන්.
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,820
    16,977
    113
    Kottawa
    ඉස්සර බැටෙක් එක දිගට ඉනිම දෙකක අඩු ලකුණු ගැහුවනම් ඌගෙ පොසිශන් එකට තට්ටු වෙන ලයින් එකක් තිබ්බෙ. මේ බේසික් සන්ලා ඉනිම 10ක් බිංදුවට ගියත් ටීම් එක ඇතුලෙ. ඇත්ත ඉතින් අලුතෙන් රිප්ලේස් වෙන එවුන් ඊට හපන්.
    Mendi ya 0 gahana kale kochchara hitiya da bn.. Lomthayo lomthayo ma thama
     
    • Sad
    Reactions: G.D.1.nirmal

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,779
    30,844
    113
    අර දිමුත් නාකියා ගැහුව මැච් දෙක තුනටත් KJP ම ගැස්සුවනං ඒ ටිකෙන් එකක් හරි ගොඩයන්න තිබ්බා. ඌ දාන එක ගැම්බ්ලිං වගේ තමා. වැදුනොත් වැදුනා නැත්තං නෑ. හැබැයි වැදුනොත් මැච් එකක් හරවන්න පුලුවන්. අර නාකි පොන්නයා ලොටලා ලොටලා බෝල් 25ට විතර 11ක් තලාගෙන momentum එකත් කාලා අවුට් වෙනවට වඩා මූ ඇවිල්ලා 4 දෙකක් ගහලා අවුට් වෙලා යන එකත් වටිනවා
     
    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    මූ ඉතින් රැන්ඩම්ලි හොයාගත්ත එකෙක් නෙ. මේ වගේ උන් ඕනෙ තරම් ඇති .. කොළඹ ස්කෝලෙක හරි ප්‍රසිද්ධ ක්ලබ් එකක හරි ගැහුවෙ නැත්නම් බෑනෙ ටීම් එකකට. මුරලියා කිව්වා වගේ දිස්ත්‍රික්ක ක්‍රමයක් ගේන්ඩ ඕනෙ. දිස්ත්‍රික්ක අතර competition එක වැඩි කරන්ඩ ඕනෙ.
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    මෙහෙම විකට් පූජා කරන එකට නම් ශම්මිට බැනලා වැඩක් නෑ. මුන්ට විකට් එකක් දෙකක් වැටුනාම ඩිෆෙන්ඩ් කරන්ඩ මොලයක් නැද්ද? මුන් BIA එකෙන් බැහැපුහාම හූ කියන්ඩ තියෙන්නෙ.
    yko mun serma aniji harqa school kale top order ghpu batters la school kle and club wala, tma swing ekt struggle krnw
     
    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    කුසල් කියන්නෙ ලොකු ශොට්ස් ආසනල් එකක් තිබ්බට මරි මෝඩ ප්ලේයර් කෙනෙක්.

    කුසල් කියන්නෙත් ලොකු ශොට්ස් ආසනල් එකක් තිබ්බට මරි මෝඩ ප්ලේයර් කෙනෙක්.
    ugay age cricket tibbt, haraakek tma

    කවුද?? මෙන්ඩිස්ද? දැක්කේ නෑ බන්.. තාම බැලුවේ නෑ..දැන් ඉතින් බලන්නෙත් නෑ
    අයින් කරන්න ඕන හුත්තව
    මැච් 7ක් එකදිගට ගැහුවේ නෑ නේ

    පැතුමයි සදීරයයි පුක්බරියයි ඇර අනිත් බැටින් ඔක්කොම මාරු කරන්න ඕන
    ow nupuna danajyawa, avishka, nuwanidu, shevon innw chance dennoni
    ------ Post added on Nov 9, 2023 at 3:13 PM

    මූ ඉතින් රැන්ඩම්ලි හොයාගත්ත එකෙක් නෙ. මේ වගේ උන් ඕනෙ තරම් ඇති .. කොළඹ ස්කෝලෙක හරි ප්‍රසිද්ධ ක්ලබ් එකක හරි ගැහුවෙ නැත්නම් බෑනෙ ටීම් එකකට. මුරලියා කිව්වා වගේ දිස්ත්‍රික්ක ක්‍රමයක් ගේන්ඩ ඕනෙ. දිස්ත්‍රික්ක අතර competition එක වැඩි කරන්ඩ ඕනෙ.
    oka easy krnn salli tynw bn, but mun wiydm krnne nne
    ------ Post added on Nov 9, 2023 at 3:14 PM
     
    • Like
    Reactions: BadAlucard