2023 ICC Men's Cricket World Cup - 🏏🏆

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,864
    31,103
    113
    මොදිට මල පැනලා ඉන්නේ
    මලපනින්නෙ නැද්ද යකෝ කෝටි ප්‍රකෝටි ගානක් වියදම් කරලා ග්‍රවුන්ඩ් හදලා දන්න සෙල්ලම් ඔක්කොම දාලා කරපු චන්ද කැම්පේන් එකට හැමනිලා ගියාම 🤣🤣
     

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,907
    22,240
    113
    Kaer Morhen
    thewitcher.com
    ඔව් මන් මේ මොහොතේ රැඳී සිටින්නේ ඉන්දියාවේ ප්‍රදාන නැව් තොටුපල අසල... ක්‍රිකට් ලෝක කුසලානය කලින් කතා වූ පරිදිම ලබා දීම හේතුවෙන් ඕස්ට්‍රේලියාවෙන් ලබා දුන් කිරි ගවයන් භාරත දේශයට ගොඩ බෑම සිදු කිරීම ආරම්භ කරා.

    #thankyouaustralia


    1000038644.jpg
     

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මලපනින්නෙ නැද්ද යකෝ කෝටි ප්‍රකෝටි ගානක් වියදම් කරලා ග්‍රවුන්ඩ් හදලා දන්න සෙල්ලම් ඔක්කොම දාලා කරපු චන්ද කැම්පේන් එකට හැමනිලා ගියාම 🤣🤣
    සිරාවට බුවා පරදියි ද දන්නේ නෑ... මයිනා ගිය පාරේ යන්නේ... රටේ නමත් වෙනස් කරලා හරි ඡන්දේ දිනන්න හිතාගෙන ඉන්නේ...