2023 ICC Men's Cricket World Cup - 🏏🏆

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,352
    20,927
    113
    ආයිත් මේ Final එක Star_Sports වලින් බලන්න නම් බැරි වේවි...
    😂
    😂
    ඕන නම් තව එකපාරක් පෙන්නයි. ඊට පස්සේ ආයේ ඕක පෙන්න එකක් නෑ තමයි. YouTube ඔක්කෝම videos ටික අකුලයි පුළුවන් තරම් star sports හින්දා. ඔක්කෝම අයින් කරන එකක් නෑ හැබැයි Aus ලාට පොඩ්ඩක් විතර බය හින්දා
     
    • Haha
    • Like
    Reactions: War Fighter and ttj

    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine
    "Today, I played with the bat that was gifted to me by Babar Azam. He texted me last night saying smash them Indians in the final. Cheers to Bobby. Travis Head in an interview with ARY news!"

    Me tweets fake da bns?
     
    • Haha
    Reactions: handley

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    ඕන නම් තව එකපාරක් පෙන්නයි. ඊට පස්සේ ආයේ ඕක පෙන්න එකක් නෑ තමයි. YouTube ඔක්කෝම videos ටික අකුලයි පුළුවන් තරම් star sports හින්දා. ඔක්කෝම අයින් කරන එකක් නෑ හැබැයි Aus ලාට පොඩ්ඩක් විතර බය හින්දා
    පක්කෝ උන්ගේ සයිට් වල දායි...
     
    • Like
    Reactions: B.Chat

    CeylonMusk

    Well-known member
  • Dec 4, 2022
    893
    2,111
    93
    Ceylon
    "This is a win of justice against cricket mafia. Your money and power is still not winning World Cups for you. How embarrassing."

    Ricky Ponting on Fox Cricket
    සිරාවටම මෙහෙම කිව්වද Bro?

    ගෙදරටම ගිහින් කනේ පාරක් ගැහුවා වගේ. සුපිරී! 🤣
    IPL Coaching stint එකත් ඉවරයි.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    "Today, I played with the bat that was gifted to me by Babar Azam. He texted me last night saying smash them Indians in the final. Cheers to Bobby. Travis Head in an interview with ARY news!"

    Me tweets fake da bns?
    fake tweet machan. eth Babar, Head ta bat ekak gift karapu video ekak dakka. e bat eka wenna ba oya

    සිරාවටම මෙහෙම කිව්වද Bro?

    ගෙදරටම ගිහින් කනේ පාරක් ගැහුවා වගේ. සුපිරී! 🤣
    IPL Coaching stint එකත් ඉවරයි.
    kiwwa machan. delhi capitals walin uwa kohomath gannawa.
    ------ Post added on Nov 19, 2023 at 11:31 PM
     
    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113
    "Today, I played with the bat that was gifted to me by Babar Azam. He texted me last night saying smash them Indians in the final. Cheers to Bobby. Travis Head in an interview with ARY news!"

    Me tweets fake da bns?

    "This is a win of justice against cricket mafia. Your money and power is still not winning World Cups for you. How embarrassing."

    Ricky Ponting on Fox Cricket

    උඹල කොහෙන්ද බන් මේ කැරි ටොම් පච හොයාගන්නෙ. ඊස්ටර් ඇටෑක් කාලෙ වගේ වඳ පුංචිම්මගෙ බාල පුතා වට්සැප් එවපු ඒවද.
     
    • Like
    Reactions: GobbaSira and Tonto

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    ඕක troll page එකක් නේද ?
    na na meka sira. troll page ekenuth oka dala thibba. ponting karaya against mafia kathawa kiwwa.

    උඹල කොහෙන්ද බන් මේ කැරි ටොම් පච හොයාගන්නෙ. ඊස්ටර් ඇටෑක් කාලෙ වගේ වඳ පුංචිම්මගෙ බාල පුතා වට්සැප් එවපු ඒවද.
    ow. india lost. dan puka nodi pala.
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,953
    4,912
    113
    Indian karayo Travis ta Pin denna oney
    යන්තන් ට්‍රැවිස් ඇවිල්ල ඉන්දියාවෙ හෙලුව රෙදි කෑල්ල්කින් නොවැහුවනම් රේඛා නිසා ඉ ඉන්දියාව හෙලුවෙන්
    😂😂😂

    Buky karayoth left🤣🤣🤣
     
    • Like
    Reactions: War Fighter

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113

    ow. india lost. dan puka nodi pala.

    මචන් තරහ ගන්න එපා. පර්සනල් ගන්නත් එපා වෙන ටීම් එකකට සපෝට් කලා කියල. ඒක තාවකාලික උන ලොකු තේරුමක් නැති දෙයක්.

    උඹ දාපු එක ෆේක් කියල කිව්වෙ. ඔයාට මාව නිල වශයෙන් එම්බැරස් කරන්න පුලුවන් ඕකට පෲෆ් එකක් හොයන් ඇවිත් මෙතන දැම්මොත්. වෙනවදට පොලිටිකල් වහල්ලු එක්ක කතා කරනව වගෙ අපි එක්ක කතා කරන එක හරියන්නෑ නේ.
     
    • Like
    Reactions: ttj

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,306
    1
    59,412
    113
    Kaduwela
    මචන් තරහ ගන්න එපා. පර්සනල් ගන්නත් එපා වෙන ටීම් එකකට සපෝට් කලා කියල. ඒක තාවකාලික උන ලොකු තේරුමක් නැති දෙයක්.

    උඹ දාපු එක ෆේක් කියල කිව්වෙ. ඔයාට මාව නිල වශයෙන් එම්බැරස් කරන්න පුලුවන් ඕකට පෲෆ් එකක් හොයන් ඇවිත් මෙතන දැම්මොත්. වෙනවදට පොලිටිකල් වහල්ලු එක්ක කතා කරනව වගෙ අපි එක්ක කතා කරන එක ගැලපෙන්නෙ නෑ.
    mata pukada. india wa lost. puka nodi pala x 2
     
    • Like
    Reactions: War Fighter

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,801
    9,195
    113
    mata pukada. india wa lost. puka nodi pala x 2

    මෙහෙමයි උඹට පෲෆ් තිබ්බනම් මාව පච කරන්න ඕක මෙතන ගෙනල්ල දානව නේ. නැති නිසා මට පුකද කියල දිගටම කියපන්.